මතක තියාගනින්... බෞද්ධයා විතරයි තමන්ගේ ආගමට බැන බැන දඟලන්නෙ..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,317
    113
    බුද්ධාගමට මේකේ නම් ගොඩක්ම බණින්නේ වෙන අාගම් වල උන්..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තමන්ගේ ආගමට බැන්නට
    තමන්ගේ පක්ශෙට කවදාවත් බනින්නේ නෑ ❤️
     
    • Like
    Reactions: War Fighter

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    buddagame nowe wara de thiyenne , pansal wala inna kaha ada gaththa ayage , (hamuduruwo kiyana wachne methanata gala penne ne, ehem aya den ne ) . Mama pansal keepayak lagina asuru karana nisa athule wade wena widiha dannawa. e waye buddagama poddak wath ne ,

    තමන්ගේ ආගමට බැන්නට
    තමන්ගේ පක්ශෙට කවදාවත් බනින්නේ නෑ ❤️
    thamage pakshe kiyala ekak thiyana ekama aulak neda yaluwa
    ------ Post added on Feb 14, 2024 at 11:41 AM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,004
    28,916
    113
    අපේ උන් ආගම කරේ තියන් ගියාට
    බුදුහාමුදුරුවෝ කියපු දේ කරන්නේ සුද්දෝ විතරයි උන් තමා බුද්ද දර්ශනය පිලි පදින්නේ
    Onna kiwwa amu gan kabera kathawak 😂😂😂
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    yaku gangedi thama buddagamata kelinne
    mathaka nadda pattare ussagena chande illaagena awa
    hathara kendare palu ewunta siwurau andawala ratama vinasa una
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    buddagame nowe wara de thiyenne , pansal wala inna kaha ada gaththa ayage , (hamuduruwo kiyana wachne methanata gala penne ne, ehem aya den ne ) . Mama pansal keepayak lagina asuru karana nisa athule wade wena widiha dannawa. e waye buddagama poddak wath ne ,


    thamage pakshe kiyala ekak thiyana ekama aulak neda yaluwa
    ------ Post added on Feb 14, 2024 at 11:41 AM

    පක්ෂයක් නෑ කියන්නේ ප්‍රතිපත්තියක් නෑ කියන එක
     

    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    Suddo කොහොද පො.... බුද්දාගම අදහන්නේ සුද්දෝ අදහන්නේ කතෝලික ආගම.ඒකයි උන් දියුණු උනේ.තොපේ ඔය වැ.... ආගම තියනකන් ලක්කාවට දියුණුවක් නෑ.

    Please use a civilised language to communicate. Do not insult a religion without studying it properly

    FB_IMG_1707908083908.jpg
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,445
    1
    62,160
    113
    Mother Earth
    කොහොමත් බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ නිසා අපිට ඒක ලොකු ශක්තියක්.