Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මතක තියාගනිල්ලා........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතක තියාගනිල්ලා........

අනාගරික ධර්මපාලතුමා

කවදා හරි සුද්දෝ මේ රට දාල යනවා.

උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා.

උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාෂා භේදයක් එපාය කියලා.

දෙමලත්, මරක්කලයත්, හම්බයත්,කොච්චියත් බෝරකාරයත් එකයි කියලා.උන් කියාවි මේ රට උන් ඔක්කොටම අයිතියි කියාලා.එහෙම කියලා උන් ඉංග්‍රීසියෙන්ම රජ කරාවි.

පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.උඹල උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙනකන් බලා ඉන්නවා.උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගේම මරා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියාගනිල්ලා.

අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා. ඊට පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්ට "ඇටි කෙහෙල් කාපු රිලව් වාගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි"......

මහ ජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියෙන දුර්වලකම නිසයි.ජාතියක් බේද බින්න වුනොත් ඒකෙන් ප්‍රයෝජනය ගන්නේ අනෙක් සුළු ජාතීන්.එතකොට සුළු ජාතීන් තව තවත් ශක්තිමත් වෙනවා.ශක්තිමත් වෙනව පමණක් නොවෙයි, මහ ජාතියේ ඔළුවට අත හෝදන්නත් එනවා.

අපේ සිංහලයට වෙලා තියෙන්නෙත් ඒක.උඹලා වංශෙ කබල් ගාපල්ලා. අරූ ගොවිගම ,අරූ දුරාවේ,අරූ කරාවේ කිය කියා.හතර පැත්තට බෙදිල උඩරට පහතරට කියලා, දෙපැත්තට බෙදිල දේශපාලකයන් බදාගෙන,පක්ෂ වලට බෙදිලා.

උඹලගෙ හාමුදුරුවෝගොල්ලොත් කරන්නේ ඔය ටිකමයි.නිකාය වලට බෙදිලා.බණ එක එකාගේ බුක්තියට ලියාගෙන.උඩරැටියෝ පහත රටට දීග තුළා දෙන්නේ නැහැ.උන් පහතයෝ කියලා.ගොවිගමයෝ දුරාවන්ට දීගතුළා දෙන්නේ නැහැ.වංශෙ අඩුයි කියලා.වළව්ව බදාගෙන එකම ජාතියේ මිනිස්සු අතපල්ලෙන් වැටුන ගානට,ඉඳුල් බත් ඇට ගාණට ගණන් අරගෙන.හිටපල්ලා උඹලට වරදින කල්, ඒක උඹලම දන්නේ නැහැ.

උඹලගෙ වතුපිටිවල කහඹිලියා වවාපල්ලා.එක කොස් ඇටයක් වී ඇටයක් හිටවන්නේ නැතිව.සුද්දන්ගේ පාන්පිටි ටික එනකන් මුහුදට කට බලියපල්ලා.උන් උඹලට බ්ජිරි දීල.උබලගෙ සම්පත් ටික හූරගෙන උන්ගේ රටට ගෙනියන එක උඹලට පෙන්නේ නැහැ.

ගෙදර එළ වැස්සිගේ කිරි ටික විකුණලා දෙමළගේ තුත්තුකුඩියෙන් එන කරවල කෑල්ල කාපල්ල.දයාවතිලා ඩල්සිලා වෙලා,පියදාසලා පීටර්ලා වෙලා.බලපල්ලා මරක්කලයෝ දිහා.උන් එක අනුන්ගේ නමක් අරගෙන තියෙනවද? බලාපල්ලා දෙමළු දිහා.උන් අරන් තියනවද උඹලගෙ නමක්.

උඹලා මස් කෑල්ලට ආගම වෙනස් කරලා සැප විඳින්න හීන බලාපල්ලා.ජාතියක් ජම්මයක් නැති එවුන් ගානට වැටිලා.සුද්දට දෙමළට මරක්කලයට බැලකම් කරන නිවටයන් ගානට වැටෙන දවස වැඩි දවසක නැහැ.

කෝ උඹලට තිබිච්ච ප්‍රෞඩ ඉතිහාසය?

කෝ උඹලගෙ සංස්කෘතිය?

කෝ උඹලගෙ මනුස්සකම?

ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩගෝස්තරේට උඹලගෙ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කලක් යන්න කලින් දෙමළු කියයි යාපනය ඔවුට අයිතියි කියලා.මරක්කලයෝ කියයි මඩකලපුව උන්ට අයිතියි කියලා.ඊට පස්සෙ කියාවි මේක මරක්කල දෙමල රට කියලා.පැනපල්ල මුහුදට ඊට පස්සේ.

අනෙක් ජාතීන්ට දොස් කියන්න එපා.උඹලගේ ජාතියේ දුර්වලකම ගැන හිතපල්ලා.දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා.දැන් සුද්දා උඹලට නිදහස දෙන්න යන්නේ උඹලට ආදරේකින් නොවෙයි.උන් හිතන්නේ ලංකාව උන්ගේ තේ වත්ත කියලා. උන්ගේ අන්තඃපුරය කියලා.තේවත්ත වටේ සුද්දන්ගේ පැටව් බෝ වෙනකොට උබලට හරි ආඩම්බරයි පාට සුදු හින්දා.මරක්කලයට බැලකම් කරන නිවට ජාතිය ගාණට වැටෙනවා ඒකාන්තයි.

භෙද බින්නකම් කුල මල පක්ෂ බේද බල තණ්හාව දැන්ම අයින් කර ගත්තේ නැත්නම් උඹලා ජාතියක් හැටියට අන්ත පරිහානියට වැටෙන දවස වැඩි ඈතක නොවන බව මත තියා ගනිල්ල.

අනාගාරික ධර්මපාලතුමා 1926 දී.

[QUOTE="coolkasun, post: 6408889, member: 123068"] [b]මතක තියාගනිල්ලා........[/b] [B][COLOR=#800080]අනාගරික ධර්මපාලතුමා[/COLOR][/B] [B][COLOR=#800080][IMG]http://www.newsweblk.com/Dharmapala%20tuma.jpg[/IMG][/COLOR][/B] [B][COLOR=#800080] [/COLOR][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] කවදා හරි සුද්දෝ මේ රට දාල යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාෂා භේදයක් එපාය කියලා. දෙමලත්, මරක්කලයත්, හම්බයත්,කොච්චියත් බෝරකාරයත් එකයි කියලා.උන් කියාවි මේ රට උන් ඔක්කොටම අයිතියි කියාලා.එහෙම කියලා උන් ඉංග්‍රීසියෙන්ම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.උඹල උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙනකන් බලා ඉන්නවා.උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගේම මරා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියාගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා. ඊට පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්ට "ඇටි කෙහෙල් කාපු රිලව් වාගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි"......[/COLOR][/SIZE][/B] [B][COLOR=DarkOrchid] [/COLOR][/B] [B][SIZE=4][COLOR=DarkOrchid]මහ ජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියෙන දුර්වලකම නිසයි.ජාතියක් බේද බින්න වුනොත් ඒකෙන් ප්‍රයෝජනය ගන්නේ අනෙක් සුළු ජාතීන්.එතකොට සුළු ජාතීන් තව තවත් ශක්තිමත් වෙනවා.ශක්තිමත් වෙනව පමණක් නොවෙයි, මහ ජාතියේ ඔළුවට අත හෝදන්නත් එනවා. අපේ සිංහලයට වෙලා තියෙන්නෙත් ඒක.උඹලා වංශෙ කබල් ගාපල්ලා. අරූ ගොවිගම ,අරූ දුරාවේ,අරූ කරාවේ කිය කියා.හතර පැත්තට බෙදිල උඩරට පහතරට කියලා, දෙපැත්තට බෙදිල දේශපාලකයන් බදාගෙන,පක්ෂ වලට බෙදිලා. උඹලගෙ හාමුදුරුවෝගොල්ලොත් කරන්නේ ඔය ටිකමයි.නිකාය වලට බෙදිලා.බණ එක එකාගේ බුක්තියට ලියාගෙන.උඩරැටියෝ පහත රටට දීග තුළා දෙන්නේ නැහැ.උන් පහතයෝ කියලා.ගොවිගමයෝ දුරාවන්ට දීගතුළා දෙන්නේ නැහැ.වංශෙ අඩුයි කියලා.වළව්ව බදාගෙන එකම ජාතියේ මිනිස්සු අතපල්ලෙන් වැටුන ගානට,ඉඳුල් බත් ඇට ගාණට ගණන් අරගෙන.හිටපල්ලා උඹලට වරදින කල්, ඒක උඹලම දන්නේ නැහැ. උඹලගෙ වතුපිටිවල කහඹිලියා වවාපල්ලා.එක කොස් ඇටයක් වී ඇටයක් හිටවන්නේ නැතිව.සුද්දන්ගේ පාන්පිටි ටික එනකන් මුහුදට කට බලියපල්ලා.උන් උඹලට බ්ජිරි දීල.උබලගෙ සම්පත් ටික හූරගෙන උන්ගේ රටට ගෙනියන එක උඹලට පෙන්නේ නැහැ. ගෙදර එළ වැස්සිගේ කිරි ටික විකුණලා දෙමළගේ තුත්තුකුඩියෙන් එන කරවල කෑල්ල කාපල්ල.දයාවතිලා ඩල්සිලා වෙලා,පියදාසලා පීටර්ලා වෙලා.බලපල්ලා මරක්කලයෝ දිහා.උන් එක අනුන්ගේ නමක් අරගෙන තියෙනවද? බලාපල්ලා දෙමළු දිහා.උන් අරන් තියනවද උඹලගෙ නමක්. උඹලා මස් කෑල්ලට ආගම වෙනස් කරලා සැප විඳින්න හීන බලාපල්ලා.ජාතියක් ජම්මයක් නැති එවුන් ගානට වැටිලා.සුද්දට දෙමළට මරක්කලයට බැලකම් කරන නිවටයන් ගානට වැටෙන දවස වැඩි දවසක නැහැ. කෝ උඹලට තිබිච්ච ප්‍රෞඩ ඉතිහාසය? කෝ උඹලගෙ සංස්කෘතිය? කෝ උඹලගෙ මනුස්සකම? ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩගෝස්තරේට උඹලගෙ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කලක් යන්න කලින් දෙමළු කියයි යාපනය ඔවුට අයිතියි කියලා.මරක්කලයෝ කියයි මඩකලපුව උන්ට අයිතියි කියලා.ඊට පස්සෙ කියාවි මේක මරක්කල දෙමල රට කියලා.පැනපල්ල මුහුදට ඊට පස්සේ. අනෙක් ජාතීන්ට දොස් කියන්න එපා.උඹලගේ ජාතියේ දුර්වලකම ගැන හිතපල්ලා.දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා.දැන් සුද්දා උඹලට නිදහස දෙන්න යන්නේ උඹලට ආදරේකින් නොවෙයි.උන් හිතන්නේ ලංකාව උන්ගේ තේ වත්ත කියලා. උන්ගේ අන්තඃපුරය කියලා.තේවත්ත වටේ සුද්දන්ගේ පැටව් බෝ වෙනකොට උබලට හරි ආඩම්බරයි පාට සුදු හින්දා.මරක්කලයට බැලකම් කරන නිවට ජාතිය ගාණට වැටෙනවා ඒකාන්තයි. භෙද බින්නකම් කුල මල පක්ෂ බේද බල තණ්හාව දැන්ම අයින් කර ගත්තේ නැත්නම් උඹලා ජාතියක් හැටියට අන්ත පරිහානියට වැටෙන දවස වැඩි ඈතක නොවන බව මත තියා ගනිල්ල. [COLOR=DarkRed]අනාගාරික ධර්මපාලතුමා 1926 දී. [/COLOR][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom