ඒක නම් එහෙම තමයි. එක අතකට හොඳයි. ඒ නිදහස් කාලේ මතක් වෙනකොට වෙලාවකට දුකයි වගේටික ටික අමතක වී ගෙන යනවා
vice city කතාව ඇගට අරන් ගැහුවේ .time set vunoth man thama vice city and IGI play kaeanava
Game Wala quality Eka gAna newei machan issara me game gahala tiyenawa mataka da kiyala ne Dala tiyennelol Dan owa hodai aluth game ekak dakala nethi unta
පලවෙනි වතාවට කම්පියුටර් අරන් ගේම් ගහන්න පටන්ගත්ත කාලෙ මම දැනං හිටියෙ නැහැ චීට් කෝඩ්ස් (ඒකාලෙ කිව්වෙ පාස්වර්ඩ් කියලා) ඉන්ටනෙට් එකේ තියනවා කියලා. GTA 2 වල පාස්වර්ඩ් ඉල්ලලා ඉස්කෝලෙ කීපදෙනෙකුට මල් තියලා වැන්ද එක විතරයි නොකලෙGame Wala quality Eka gAna newei machan issara me game gahala tiyenawa mataka da kiyala ne Dala tiyennee kale itin owa tamai supirima wage tibbe p4 low specs walata unath. CRT 14" wage monitor wala graphic quality adu eka LCD , LED walata wada aduwen penunet.
