Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මතක ශක්තියේ හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතක ශක්තියේ හැටි

මිනිස් මොළයේ මතක තබා ගැනීමේ කි්රයාවලිය සිදුවන්නේ කෙසේදැයි නිශ්චිත වශයෙන්ම සොයාගැනීමට ස්නායු පර්යේෂණ සදහා පිහිටුවා ඇති ආයතනයක් වන ඇමරිකාවේ බැරොව් පර්යේෂණායතන පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.

ඔවුන් පවසන ආකාරයට මතක තබා ගැනීමේ රහස ඇත්තේ මොළයේ ඇති ස්නායු සෛල වලය.අපට කිසියම් දෙයක් මතක තබා ගැනීමට ඇවැසි වූ විට මොළය කි්රයාත්මක වී ස්නායු සෛලයන් ගොනු බැගින් ‘‘හිපොකැම්පසය‘‘ නමින් හඳුන්වන කොටසේ රදවන බවත් මතකය නැවත ආවර්ජනය කිරීමට අවැසි වූ විට මොළය එම ස්නායු සෛලයන්ගේ ගබඩා කළ තොරතුරු නැවත කියවීමේද සමත් බවත් ඔවුහු කියති.

මෙම කි්රයාවලිය සිදුවන්නේයැයි තහවුරු කිරීම සදහා පර්යේෂක පිරිස පර්යේෂණයක්ද සිදුකර ඇත.පරීක්ෂණය සදහා පුද්ගලයින් කණ්ඩායමක් තෝරාගෙන වචන ලැයිස්තුවක් සපයා එය මතකයේ තබා ගන්නැයිද පසුව පෙර ලබා දුන් ලැයිස්තුවේ තිබූ වචන මෙන්ම නව වචන රාශියක්ද ඇති වඩා දිගු ලැයිස්තුවක් සපයා එහි ඇති පළමු ලැයිස්තුවේ තිබුණු වචන හදුනාගන්නැයි ද කණ්ඩායමේ සිටියවුන්ට පර්යේෂකයෝ උපදෙස් දුන්හ.

කි්රයාවලිය අතරතුරදී මොළයේ කි්රයාකාරීත්වය නිරීක්ෂණය කර ඇති පර්යේෂකයින්ට හඳුනාගතහැකිව තිබෙන්නේ මතක තබා ගැනීමට යැයි පැවසූ අවස්ථාවේ මොළයේ හිපොකැම්පසය ප්රදේශයේ කි්රයාකාරීත්වය ඉහළ ගිය බවයි.

අනතුරුව මතක තබා ගැනීමට යැයි කියූ වචන දෙවැනි ලැයිස්තුවෙන් සොයාදීමට උපදෙස් දුන් විටදී එම මතක තබා ගත් වචනයක් ලැයිස්තුවෙන් හදුනාගන්නා සෑම අවස්ථාවකදීම මොළයේ කි්රයාකාරීවයේ ඉහළ යෑමක් හදුනාගත හැකිවූ බවත් නාදුනන වචනයක් හමුවූ සෑම අවස්ථාවකදීම මොළයේ කි්රයාකාරීත්වය පෙර අවස්ථාවට වඩා අඩු මට්ටමකින් කි්රයාත්මක වනු නිරීක්ෂණය කළ හැකිවූ බවත් පර්යේෂකයෝ කියති.

අවස්ථා දෙකේදී මොළයේ කි්රයාකාරීවයේ වෙනසෙන් පැහැදිලි වන්නේ මතක තබා ගැනීම කෙරෙහි ස්නායු සෛල වල බලපෑමක් ඇති වීම යැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඉදිරියට වචන වලට පමණක් සීමා නොවී ශබ්ද,රූප,ගන්ධයන් ආදිය මොළය මතක තබා ගන්නේ කෙසේදැයි සොයා බැලීමටත් අදහස් කරගෙන සිටින බව ඔවුහු පවසති.

පර්යෙෂණයේ වැදගත් භාවය ගැනද අදහස් පළ කරන ඔවුහු වයස්ගතවීමේදී මතකය අඩු වීම වැනි තත්ත්වයන් මෙන්ම,මතකය හා සම්බන්ධ මොළයේ ව්යාධි තත්ත්වයන් ගැන වඩා හොද අවබෝධයක් ලබාගැනීමට මේ හෙළිවූ කරුණු වැදගත්වනු ඇතැයි කියති.

source :http://www.lankadeepa.lk

[QUOTE="Goldberg, post: 16831985, member: 152511"] [b]මතක ශක්තියේ හැටි[/b] [SIZE=3]මිනිස් මොළයේ මතක තබා ගැනීමේ කි්රයාවලිය සිදුවන්නේ කෙසේදැයි නිශ්චිත වශයෙන්ම සොයාගැනීමට ස්නායු පර්යේෂණ සදහා පිහිටුවා ඇති ආයතනයක් වන ඇමරිකාවේ බැරොව් පර්යේෂණායතන පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. ඔවුන් පවසන ආකාරයට මතක තබා ගැනීමේ රහස ඇත්තේ මොළයේ ඇති ස්නායු සෛල වලය.අපට කිසියම් දෙයක් මතක තබා ගැනීමට ඇවැසි වූ විට මොළය කි්රයාත්මක වී ස්නායු සෛලයන් ගොනු බැගින් ‘‘හිපොකැම්පසය‘‘ නමින් හඳුන්වන කොටසේ රදවන බවත් මතකය නැවත ආවර්ජනය කිරීමට අවැසි වූ විට මොළය එම ස්නායු සෛලයන්ගේ ගබඩා කළ තොරතුරු නැවත කියවීමේද සමත් බවත් ඔවුහු කියති. මෙම කි්රයාවලිය සිදුවන්නේයැයි තහවුරු කිරීම සදහා පර්යේෂක පිරිස පර්යේෂණයක්ද සිදුකර ඇත.පරීක්ෂණය සදහා පුද්ගලයින් කණ්ඩායමක් තෝරාගෙන වචන ලැයිස්තුවක් සපයා එය මතකයේ තබා ගන්නැයිද පසුව පෙර ලබා දුන් ලැයිස්තුවේ තිබූ වචන මෙන්ම නව වචන රාශියක්ද ඇති වඩා දිගු ලැයිස්තුවක් සපයා එහි ඇති පළමු ලැයිස්තුවේ තිබුණු වචන හදුනාගන්නැයි ද කණ්ඩායමේ සිටියවුන්ට පර්යේෂකයෝ උපදෙස් දුන්හ. කි්රයාවලිය අතරතුරදී මොළයේ කි්රයාකාරීත්වය නිරීක්ෂණය කර ඇති පර්යේෂකයින්ට හඳුනාගතහැකිව තිබෙන්නේ මතක තබා ගැනීමට යැයි පැවසූ අවස්ථාවේ මොළයේ හිපොකැම්පසය ප්රදේශයේ කි්රයාකාරීත්වය ඉහළ ගිය බවයි. අනතුරුව මතක තබා ගැනීමට යැයි කියූ වචන දෙවැනි ලැයිස්තුවෙන් සොයාදීමට උපදෙස් දුන් විටදී එම මතක තබා ගත් වචනයක් ලැයිස්තුවෙන් හදුනාගන්නා සෑම අවස්ථාවකදීම මොළයේ කි්රයාකාරීවයේ ඉහළ යෑමක් හදුනාගත හැකිවූ බවත් නාදුනන වචනයක් හමුවූ සෑම අවස්ථාවකදීම මොළයේ කි්රයාකාරීත්වය පෙර අවස්ථාවට වඩා අඩු මට්ටමකින් කි්රයාත්මක වනු නිරීක්ෂණය කළ හැකිවූ බවත් පර්යේෂකයෝ කියති. අවස්ථා දෙකේදී මොළයේ කි්රයාකාරීවයේ වෙනසෙන් පැහැදිලි වන්නේ මතක තබා ගැනීම කෙරෙහි ස්නායු සෛල වල බලපෑමක් ඇති වීම යැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. ඉදිරියට වචන වලට පමණක් සීමා නොවී ශබ්ද,රූප,ගන්ධයන් ආදිය මොළය මතක තබා ගන්නේ කෙසේදැයි සොයා බැලීමටත් අදහස් කරගෙන සිටින බව ඔවුහු පවසති. පර්යෙෂණයේ වැදගත් භාවය ගැනද අදහස් පළ කරන ඔවුහු වයස්ගතවීමේදී මතකය අඩු වීම වැනි තත්ත්වයන් මෙන්ම,මතකය හා සම්බන්ධ මොළයේ ව්යාධි තත්ත්වයන් ගැන වඩා හොද අවබෝධයක් ලබාගැනීමට මේ හෙළිවූ කරුණු වැදගත්වනු ඇතැයි කියති.[/SIZE] [CENTER][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/25(200).jpg[/IMG] [/CENTER] [CENTER][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/26(200).jpg[/IMG] [LEFT][SIZE=3][SIZE=2]source :[URL]http://www.lankadeepa.lk[/URL][/SIZE][/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom