~මතක~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:


නුබෙ මතක
මතක් ව්න විට
මට........
මගෙ මතක
අමතකම
වෙනවානමි.....
තවත් මතක මතක
තියාගෙනම.......
අමතක කරන්න බැරි
තරම්....
දුක් විදින්න......
අයි මෙහෙම....
තව තවත්
මට මතක
මතක් කරන්නෙ......
හප්පා මධූ මේ මොකද්ද කරේ :D..ලස්සනයි පිළිතුරු කවිය...මේකත් කවියෙන් කවියක් කරමුද අපි ;):rolleyes:
 

Vathu

Member
Oct 15, 2008
608
0
0
38
Colombo
Anuprasaya niyamatama thiyenava ..................oyavage keti vachana tikakin loku idea ekak dena poem valata japan hoda namak kiyanava ....mathaka na .
mathak unama kiyannam