මතට තිත තිතට මත වේද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සිරාජ් ලිපියක් හරියට දාලා නැත්නම් මම ඒ එක සයිට් එකකට වත් යන්නේ නෑ.
    මම ලන්කා ඊ නිව්ස්, ලංකා සී නිව්ස්, එස් එෆ් බලකාය, ජනාධිපති බ්ලොග් , වගේ එක සයිට් එකකටවත් යන්නේ නෑ.තම තමන්ගේ සයිට් ගැන දාලා තියෙන ඇඩ් ත්‍රෙඩ්වල ලින්ක් වලට යන්නෙත් නෑ.ඔයා සිගියේ මේ සයිට් එක දාගෙන හිටියා නම් මම රිප්ලයි කරන්නෙත් නෑ. මේකට රිප්ලයි කරේ ඔයා ඒකෙන් ලිපියක වාක්‍ය 2-3ක් මෙතන දාලා නැති කේස් අදින නිසා.
    අවංකව ලිපියක් දාන්න ඕනවුනා නම්, කොපි පේස්ට් කරලා දාන්න තිබුනා නේ. ( ඒක ඔයාට පුරුදු නැති දෙයක් නෙවෙයි නේ ) මෙතන ඔයා කරලා තියෙන්නේ අදාල සයිට් 1ට ට්‍රැ‍ෆික් අද්ද ගන්නයි,සමහරවිට වෙනම ප්‍රශ්නයක් ඇති කරගන්නයි තමයි අර වගේ පේලි, 2-3ක් දාලා තියෙන්නේ.:baffled::baffled::oo::oo::no::no:

    mata nam kisi prasnayak eda ganna oni ne machan:)mama me post eka demme randu wenna nemei meken yamak igana gatta den kiyala oya tamai me posteka demme ekata issalama comment ekakuth daala tibbe oya :yes:aulak ne :)vena kavruth me post eka daapu ekata monawath kiwweth ne eyalage comments tika witarai demme:yes:ekath hoda comments ,vena metana oyata tarah ghilla tiyanne wena mokatwath nemei e site eka nisa :rofl:okama mama vena site ekakin aran daala tibba nam oyata tarah yanne ne;)vena daapu ekkana genath tarah eti:nerd:hehe eka aulak ne machan think positive:)

    mama aayeth kiyanne full danna puluwan nam mama daanawa e site eken full copy karala danna be:no:daapu gaman post eka penne ne meke inna mal kumara member kenek ahala balanna eya dannawa ema daana be kiyala:)

    oya ona ekak ita ganna no prob ona ekak eka paarata weradi widhita balanna epa :D

    MAchan oyage nama mokakda ?:Dtaama man kata karanne small kiyalane:lol:
    ekai
     
    Jan 24, 2009
    3,532
    130
    0
    හරි දාන්න බෑ කියමුකෝ. මම ඒ සයිට් එකට නොයමි. හොද අදහසකින් දැම්මා නම් කිසිම අවුලක් නෑ.
     

    Similar threads