දිනෙන් දිනම පිරිහෙමින් පවතින මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කතා පිළිබඳව අපූරු නිදර්ශනයක් අම්පාරේ පැවති මහජන රැලියකදී ඉස්මතුවිය. ඔහු නයිනා මරික්කාර් සහ උර්දුස් යන අපේක්ෂකයින් දෙදෙනා තම තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේදී ක්‍රියා කළ ආකාරය ගෙන හැරපාමින් කළ කතාව මෙසේය. අම්පාර රැලියේ පිරිස රැස්ව සිටියේ මහ වැස්සේ තෙමෙමිනි. නොඉවසිල්ලෙන් සිටි ඔවුන්ගේ සීමාව බිඳී ගියේ ජනාධිපතිවරයා දිගින් දිගට කතාකරන්නට වීමත් සමගය. තරුණයන් කිහිපදෙනෙකු කෑ ගැසුවේ "දැන් කතාව නවත්වන්න" යැයි කියමිනි. අනතුරුව ජනාධිපතිවරයාගෙන් මෙවැනි කතාවක් ප්‍රකාශ විය.
[FONT="]"ඉන්න මල්ලි පොඩ්ඩක් නයිනාගේ මේ කතාවත් කියනකම්. මේ වෙලාවට ඇඟ රත්කරගන්න තියෙනවානම් හොඳයි නේද[/FONT][FONT="]?" [/FONT]
[FONT="]රැස්ව සිටි පිරිස නැවත කෑ ගසයි[/FONT]
"මට පේනවා" ජනාධිපතිවරයා නැවතත් පිරිස අමතන්ට විය.
[FONT="]වැසි සහිත කාලගුණ තත්වයක පැවති එම රැලියේදී ජනාධිපතිවරයා විමසා ඇත්තේ ඇඟ රත්කරගැනීමක් පිළිබඳවය. ඔහු ඉදිරිපත් කළ මතට තිත සංකල්පය
[/FONT]
[FONT="]ඔහු විසින්ම උපහාසයට ලක් කර ගන්නා අයුරු මෙයින් පැහැදිලි වේ.[/FONT]
[FONT="]උපුටාගැනීම අද (23) ලංකාදීප
[/FONT]
[FONT="]"ඉන්න මල්ලි පොඩ්ඩක් නයිනාගේ මේ කතාවත් කියනකම්. මේ වෙලාවට ඇඟ රත්කරගන්න තියෙනවානම් හොඳයි නේද[/FONT][FONT="]?" [/FONT]
[FONT="]රැස්ව සිටි පිරිස නැවත කෑ ගසයි[/FONT]
"මට පේනවා" ජනාධිපතිවරයා නැවතත් පිරිස අමතන්ට විය.
[FONT="]වැසි සහිත කාලගුණ තත්වයක පැවති එම රැලියේදී ජනාධිපතිවරයා විමසා ඇත්තේ ඇඟ රත්කරගැනීමක් පිළිබඳවය. ඔහු ඉදිරිපත් කළ මතට තිත සංකල්පය
[/FONT]
[FONT="]ඔහු විසින්ම උපහාසයට ලක් කර ගන්නා අයුරු මෙයින් පැහැදිලි වේ.[/FONT][FONT="]උපුටාගැනීම අද (23) ලංකාදීප
[/FONT]