මත්තල ලෝකෙ වැඩකට නැතිම ව්‍යාපෘති අතර දෙවන තැනට. කාටද ආඩම්බර.

AEG

Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    අඩෝ @erozan @2osama @N A K A M U R A
    මෙන්න අපේරට ජාත්‍යන්තරයට අරං ගිහින්.

    කැරි නාකිය කුනු වෙලා මැරෙන්න ඕන මේ වගේ සක්කිලි හොර වැඩ කරාට. අහිංසක මිනිස්සු පරම්පරා ගාණක් දුක් විඳීවි මුන්ගෙ මේ හොරකම් වලට.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    පලවෙනි එක ඩොලර් මිලියන 320ක් වියදම් කරලා කරපු පොන්න පිංබත් චිචියගෙ සැටලයිට් ප්‍රොජෙක්ට් එක වෙන්න ඇති ලොවෙත් 🤣 මත්තල අඩුගානේ පේන්න හරි තියනවා. අර උත්තට වෙච්චි දෙයක් හොයන්න නාස එකටවත් බෑ 🤣
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    පලවෙනි එක ලොවෙත් ඩොලර් මිලියන 320ක් වියදම් කරලා කරපු පොන්න චිචියගෙ සැටලයිට් ප්‍රොජෙක්ට් එක වෙන්න ඇති ලොවෙත් 🤣
    මේකෙ අරන් තියෙන්නෙ ටීවි එකේ පෙන්නන්න පුළුවන් කෑල්ලක් හරි තියෙන ඒවද කොහෙද. අරක තියෙන්නෙ කොහෙද කියල ඌ දන්නෙත් නෑනෙ :eek::baffled::baffled:
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    වරායටත් ඔහොම කිව්වනේ දැන් බලපන් වරායෙන් චීනා වැඩ ගන්න හැටි. ලංකාවේ පප්පලාට බැරි උනා පේන මුහුදු මාර්ගේ යන නැව් ටික හම්බන්තොටට ගෙන්න ගන්න. මත්තල හදන්න පුලුවන්. ඔක හැදුවොත් හම්බන්තොට දියුණු වෙනවා. ඔතන තියෙන්නේ එහෙම සීන් එකක් :lol: ගමේ කියන්නේ කැ# කම කියලා ඔකට. මත්තල වැඩක් නැත්නම් එයාපෝට් එක වටේ ඉඩම් ටික දේශපාලන හෙංචයියන්ට බෙදලා දුන්නේ ඇයි කියාපන්.
     
    • Haha
    • Like
    Reactions: tha123 and AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    මත්තලින් වැඩක් ගන්නේ නැත්තේ ලනකවේ උන්ගේ තියන නොහැකියාව නිසා.
    මොනවද ප්‍රොෆිට් කරන ස්ට්‍රැටජි, ඔපචුනිටි. නිකං තිබුනට ප්‍රොපිට් එන්නෙ නෑනෙ.

    Mathala chineta,india walata gunnoth profile karala ganna puluwan.
    කොහොමද කරන්නෙ. එයාපෝට් එකක් ප්‍රොෆිට් කරන්න පැසෙන්ජර්ස්ල එන්න ඕන. මොනවද තියෙන අවස්ථා
    ------ Post added on Aug 27, 2023 at 1:33 PM
     
    • Haha
    Reactions: Mr Bones

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඔතන ප්‍රශ්ණය ගුවන් තොටුපොල සම්බන්ධ වෙච්ච integrated development plan එකක් නැතිකම. චීනෙ සමහර mega ව්‍යාපෘති ජනශූන්‍ය පැතිවල කරනවා කියල බොහෝ විවේචන බටහිර මාධ්‍යයය වල ගියා හැබයි අවුරුදු 5 ක් යනකොට ඒතැන් අලුත් නගර බවට පත් වෙලා තියනවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වරායටත් ඔහොම කිව්වනේ දැන් බලපන් වරායෙන් චීනා වැඩ ගන්න හැටි. ලංකාවේ පප්පලාට බැරි උනා පේන මුහුදු මාර්ගේ යන නැව් ටික හම්බන්තොටට ගෙන්න ගන්න. මත්තල හදන්න පුලුවන්. ඔක හැදුවොත් හම්බන්තොට දියුණු වෙනවා. ඔතන තියෙන්නේ එහෙම සීන් එකක් :lol: ගමේ කියන්නේ කැ# කම කියලා ඔකට. මත්තල වැඩක් නැත්නම් එයාපෝට් එක වටේ ඉඩම් ටික දේශපාලන හෙංචයියන්ට බෙදලා දුන්නේ ඇයි කියාපන්.
    රොකට් එක හම්බුන දවසට ජෙප්පන්ට රිදෙයි 😊
     
    • Haha
    Reactions: vibhashana and AEG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,912
    1
    15,287
    113
    මත්තල විතරක් නෙමෙයි මුළු හම්බන්තොටටම කල වැඩ නාස්තියක්.

    ඕවට කලින් කරන්න තිබ්බ

    කොලඹ හොඳ Metro එකක් හදන්න තිබ්බ කොලඹ අවිස්සාවේල්ල Route එකට තව ලේන් එකක් දාල Highspeed train දාල කොලඹ Traffic අඩු කරන්න තිබ්බ. Train Route මුළු රටම කවර් වෙන්න හදන්න තිබ්බ. තව ගොඩක් දේවල් කරන්න තිබ්බ. CTB හොඳ බස් දාල මිනිස්සුන්ගෙ QoL වැඩි කරන්න තිබ්බ ඒත් එක්කම ලංකාවට එන Investment වැඩි වෙන්නත් තිබ්බ Infrastructure වැඩිදියුණු උනාම. Port City එකටත් එහෙනම් මේ වෙද්දිත් Investment ඇවිල්ල.
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    වරායටත් ඔහොම කිව්වනේ දැන් බලපන් වරායෙන් චීනා වැඩ ගන්න හැටි. ලංකාවේ පප්පලාට බැරි උනා පේන මුහුදු මාර්ගේ යන නැව් ටික හම්බන්තොටට ගෙන්න ගන්න. මත්තල හදන්න පුලුවන්. ඔක හැදුවොත් හම්බන්තොට දියුණු වෙනවා. ඔතන තියෙන්නේ එහෙම සීන් එකක් :lol: ගමේ කියන්නේ කැ# කම කියලා ඔකට. මත්තල වැඩක් නැත්නම් එයාපෝට් එක වටේ ඉඩම් ටික දේශපාලන හෙංචයියන්ට බෙදලා දුන්නේ ඇයි කියාපන්.
    Doing projects without proper feasibility study cannot be justified. There should be a plan to get air crafts to mattala. For that there should be passengers who need to come to mattala instead of Colombo. Just building infrastructure won't do any of above.

    Even Rajapaksha's didn't do much to develop passenger attractions when they had power.
    Feel sorry for all citizens who now have to pay these useless debts.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    රොකට් එක හම්බුන දවසට ජෙප්පන්ට රිදෙයි 😊
    රොකට් එකෙන් ගහලා නම් ලොවෙත් අල්ලලා නඩු දාලා ගන්න ඔන
     
    • Haha
    Reactions: Cypress

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    පලවෙනි එක ඩොලර් මිලියන 320ක් වියදම් කරලා කරපු පොන්න පිංබත් චිචියගෙ සැටලයිට් ප්‍රොජෙක්ට් එක වෙන්න ඇති ලොවෙත් 🤣 මත්තල අඩුගානේ පේන්න හරි තියනවා. අර උත්තට වෙච්චි දෙයක් හොයන්න නාස එකටවත් බෑ 🤣
    Man nam kiyanne. oya satelite magulak naa. rocket eke sticker ekak alawala ekata gewala thiyanne. ithuru salli mun gahala thiyanne. ekko mehe indan chinata officially money laundry karagena.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    පලවෙනි එක ඩොලර් මිලියන 320ක් වියදම් කරලා කරපු පොන්න පිංබත් චිචියගෙ සැටලයිට් ප්‍රොජෙක්ට් එක වෙන්න ඇති ලොවෙත් 🤣 මත්තල අඩුගානේ පේන්න හරි තියනවා. අර උත්තට වෙච්චි දෙයක් හොයන්න නාස එකටවත් බෑ 🤣
    AF1QipO0acmFDxCzrwhNQ0h1Cp7Bu-jx_InefWg2UjVs=s680-w680-h510
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    යාලෙ හිල්ටන් එකත් open උනාම වැඩක් ගන්න පුළුවන් වෙයි චීනට හරි ඉන්දියාවට හරි දුන්නෙ නැති උනොත් තව project යනව golf ground එකක් එහෙමත් හදනව කියලත් ආරංචියි
     
    • Sad
    • Like
    Reactions: Mr Bones and AEG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    යාලෙ හිල්ටන් එකත් open උනාම වැඩක් ගන්න පුළුවන් වෙයි චීනට හරි ඉන්දියාවට හරි දුන්නෙ නැති උනොත් තව project යනව golf ground එකක් එහෙමත් හදනව කියලත් ආරංචියි
    රනිලා ගිහින් ඔපන් කරේ එක තමා යාල බලන්න කියලා මාධ්‍යට දුන්නා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මොනවද ප්‍රොෆිට් කරන ස්ට්‍රැටජි, ඔපචුනිටි. නිකං තිබුනට ප්‍රොපිට් එන්නෙ නෑනෙ.
    We can't demolish the airport now, so the infrastructure needs to be developed.