මත්තල AirPort website down http://hia.lk/

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    VJbrBc.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගුගල් search result එකෙ එන්නෙ, ඔයෙ site එක මත්තල ගුවන් තොටුපල කියලා.. ඔක කලින් වැඩ කලා..

    4sJqUW.jpg
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    HIA තමයි ගන්න හිටියේ නමුත් ඒකෙන් වෙන airport එකක් තියනවා අලුතෙන් හම්බ උනේ HRI දැන් සයිට් එක මේක http://www.mria.lk
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    HIA තමයි ගන්න හිටියේ නමුත් ඒකෙන් වෙන airport එකක් තියනවා අලුතෙන් හම්බ උනේ HRI දැන් සයිට් එක මේක http://www.mria.lk

    HIA = Harrisburg International Airport

    ආහ්.. එල එල.. තැන්ක්ස්.. ඊයෙ වැඩ කලෙ අරක.. එක මම bookmark කලත් එක්ක මම බැලුවා මොකද කියලා.. sorry වෙන්න ඔනා.. එත් තාම google update වෙලා නැ..