මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ වලි ලු😁😁

garment123

Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    mageth lagama yaluwerk innava scene eke inna,me davas vala badu ne.sick eka hadunama oka navathvanna beheth course ekak tiyenava.ekata dena beheth bivvama kudu feeling eka vage ekak enne.mu karanne kudu nathi davasata beheth bonava.tiyena davasata kudu bonava.gedarin thamayi beheth valata viyadam karanne.kudu gana gan oya vage katha tiyenava bn ona tharam.type karanna kammali
    morphine neda ?
     
    • Like
    Reactions: Jim_Moriarty

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    mageth lagama yaluwerk innava scene eke inna,me davas vala badu ne.sick eka hadunama oka navathvanna beheth course ekak tiyenava.ekata dena beheth bivvama kudu feeling eka vage ekak enne.mu karanne kudu nathi davasata beheth bonava.tiyena davasata kudu bonava.gedarin thamayi beheth valata viyadam karanne.kudu gana gan oya vage katha tiyenava bn ona tharam.type karanna kammali
    කලින් ගහපු එකෙක් කිව්වේ ඌ නවත්තලා ගහන එක...නවත්තන්නන පුළුවන් ලු 100%

    1.හිත පාලනය
    2.වතුර(කුඩු වලට එකම බෙහෙත)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කුඩු ගහන්නෝ ජීවත්වෙන්නේ සමාජ වෛරයකින්. (සමාජය ඔවුන් කුඩ්ඩන් ලෙස කොන් කිරීම) ඒ නිසා ඔවුන් නිතරම උත්සාහ කරන්නේ තව කෙනෙක් කෙසේ හෝ තමන්ගේ සමාජයට එකතු කරගැනීමටයි. එවිට ඔහු තනි වී නැත. අපි නිතරම මේ පිරිසෙන් හැකි තරම් ඈත් වී සිටිය යුතුයි. මගේ පුද්ගලික විශ්වාසය නම්, සියලුම කුඩුකාරයෝ පලවෙනි අත්දැකීම ලබන්නේ නොදැනුවත්ව හෝ සිතේ ඇති කුතුහලයටයි.

    මේ අත්දැකීම මා ලැබූ දෙයක්. පෙර පිනකට 99.9% මම බේරුනා. (0.1% මගේ වරද) එහෙම නොවුනානම් මේ නුලට මම ලියන්නේ මීට හාත්පසින් වෙනස් කතාවක්.
    කුඩු ෆීලින් එක මොන වගේද කියල බලන්න ගහපු එකෙක් ඉන්නවා......ඌ කියනවා එක පාරින්ම ඇඩික්ට් උනා කියල....... දැන් නන්නත්තාර වෙලා ඉන්නේ..... හොද ෆැමිලි එකක කොල්ලෙක්........ අම්මල දැන් වහකන සීන් එකෙන් ඉන්නේ......
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කලින් ගහපු එකෙක් කිව්වේ ඌ නවත්තලා ගහන එක...නවත්තන්නන පුළුවන් ලු 100%

    1.හිත පාලනය
    2.වතුර(කුඩු වලට එකම බෙහෙත)
    අපේ කොල්ලෙක් ඉන්නවා ඌ දෙතුන් පාරක් කුඩු ගහපු එකෙක්....... ඒත් ඌ ඇඩික්ට් වෙලා නෑ......
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කුඩු ෆීලින් එක මොන වගේද කියල බලන්න ගහපු එකෙක් ඉන්නවා......ඌ කියනවා එක පාරින්ම ඇඩික්ට් උනා කියල....... දැන් නන්නත්තාර වෙලා ඉන්නේ..... හොද ෆැමිලි එකක කොල්ලෙක්........ අම්මල දැන් වහකන සීන් එකෙන් ඉන්නේ......

    ඇත්තටම ඒක තමයි වෙන්නේ. බොහොම අඩු ප්‍රතිශතයක් තමයි පලවෙනි දවසේ අත්දැකීමෙන් ඇබ්බැහිවීම කඩාගන්නේ. මම නම් එහෙම බේරුණු කෙනෙක් අහලා නෑ. මේකේ තියෙන සැබෑ භයානකත්වය එක දවසක් ගැහුවොත් හැමදාම ඒ වෙලාවට ඕන වෙනවා. ඒ අවශ්‍යවීම වැඩි වෙනවා මිස අඩු නොවීමයි.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    අපේ කොල්ලෙක් ඉන්නවා ඌ දෙතුන් පාරක් කුඩු ගහපු එකෙක්....... ඒත් ඌ ඇඩික්ට් වෙලා නෑ......
    ehema addict venava kiyanne eka eka ekata venas.man danna ekek innava bn u athal ekata idala hitala gahanne.api idala hitala drink ekak danava vage.u gahanne dan avrudu 10-15 idala.

    godak durata palaveni para gahuwata vadinne,samanya pramanayak gahuwoth.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    කුඩු ගහන්නෝ ජීවත්වෙන්නේ සමාජ වෛරයකින්. (සමාජය ඔවුන් කුඩ්ඩන් ලෙස කොන් කිරීම) ඒ නිසා ඔවුන් නිතරම උත්සාහ කරන්නේ තව කෙනෙක් කෙසේ හෝ තමන්ගේ සමාජයට එකතු කරගැනීමටයි. එවිට ඔහු තනි වී නැත. අපි නිතරම මේ පිරිසෙන් හැකි තරම් ඈත් වී සිටිය යුතුයි. මගේ පුද්ගලික විශ්වාසය නම්, සියලුම කුඩුකාරයෝ පලවෙනි අත්දැකීම ලබන්නේ නොදැනුවත්ව හෝ සිතේ ඇති කුතුහලයටයි.

    මේ අත්දැකීම මා ලැබූ දෙයක්. පෙර පිනකට 99.9% මම බේරුනා. (0.1% මගේ වරද) එහෙම නොවුනානම් මේ නුලට මම ලියන්නේ මීට හාත්පසින් වෙනස් කතාවක්.

    Oya Katha nam danne na. Kudu bona ekata kudda kiyanne nathuwa wena monawa kiyannada. Un dannawanam kudda kiyanne hoda namak newei kiyala Dana danama ai bonne.

    Apith ekkath kuddo hitiya. E unata api kawadawath nikanwath try karala balalawath na. Adugane cigarette wath. Eka tanikarama bona ekage weredda. Poddak wath samawak Denna ona na okunta.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    කුඩු ගහපු වයසක ඩයල් ඉන්නව අදුරන..ගර්වමන්ට් ජොබ් කරපු පොරක්..ජොබ් එක නැති කරගෙන මාට්ටු වෙලා....පොර කුඩු ගහන්න අරන් තියෙන්නේ ලංකාවට කුඩු ආපු කාලේ..අසූ ගණන් වල...පොර කියනව ලංකාවට කුඩු ගෙනාවේ

    උපාලි විජේවර්ධන කියලා
     
    • Wow
    Reactions: topkollek

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කුඩු ගහපු වයසක ඩයල් ඉන්නව අදුරන..ගර්වමන්ට් ජොබ් කරපු පොරක්..ජොබ් එක නැති කරගෙන මාට්ටු වෙලා....පොර කුඩු ගහන්න අරන් තියෙන්නේ ලංකාවට කුඩු ආපු කාලේ..අසූ ගණන් වල...පොර කියනව ලංකාවට කුඩු ගෙනාවේ

    උපාලි විජේවර්ධන කියලා

    bump
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :( ඕවා ගෙන්නන උන්ගෙ පවුල් පිටින් හිකවෙලා යනව, දියුනුව වැඩි කල් නෑ ඉතින්.. ජරා සත්තු
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,506
    113
    මමනන් කියන්නෙ කුඩු නැති කරනව වගේම addict වෙච්ච උන්ව withdraw කරන්නත් හරි වැඩපිළිවෙලක් හදන්න ඕනෙ. ඕවයෙ ඔක්කොම ඉන්නෙ කුඩු ජාවරම්කාරයො විතරක් නෙමේනෙ.
     
    • Like
    Reactions: Gedara_haraka

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    මමනන් කියන්නෙ කුඩු නැති කරනව වගේම addict වෙච්ච උන්ව withdraw කරන්නත් හරි වැඩපිළිවෙලක් හදන්න ඕනෙ. ඕවයෙ ඔක්කොම ඉන්නෙ කුඩු ජාවරම්කාරයො විතරක් නෙමේනෙ.

    කන්ඩකාඩු වල තියෙන්නේ කුඩු ගහන අය පුනුරුත්ථාපනය කරන තැනැක්
    18 අඩුනම් වෙන තැන් තියෙනවා. ගොඩක් ඒවා ආමි එකෙන් කරන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    පව් බන් මුන්ට පොවල පෝසත් වෙච්ච උන්ට හෙනවත් නැතුව ඉන්න ඇති.
     
    • Like
    Reactions: stasia