මත්ද්‍රව්‍ය වැටලීම් , පාතාලය හා නිවාස සෝදිසිකිරීම් - නීතිමය තත්වය ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මේදවස් වල මේ කරන වැටලීම් වලට අදාලව නිවාස සෝදිසිකිරීම් වල ඇත්තටම පවතින නීතිමය තත්වය මොකද්ද ? සාමාන්‍ය රටේ නිතිය යටතේ උසාවියෙන් දෙන search warrant (සෝදිසි වරෙන්තුවක්) නැතුව පොලිසියට හිතුමනාපෙට, නන්නාදුනන පුද්ගලයෙක් පැමිණිල්ලක් කරා කියලා , පුද්දලික නිවස සොදිසිකරන ඇවිදින් ගේ අනිත්පත්ත හරවන්න පුලුවද ? ඒවගේ සිද්දි පහුගිය දවස්වල වුනා නේද ? මේකේ නීතිමය තත්වය හරියටම දන්නවද? කවුරුහරි අසල්වැසියෙක් අනිත් පුද්ගලටත් එක්ක තරහනම් බොරුවට පැමිණිල්ලක් දැම්මොත් මෙහෙම වෙන්න පුලුවන්න්නේ.

    මගේ ඥාති සහෝදරියක් ඉන්නව ජර්මනියේ . මිට අ. 4 විතර කලින් කළු ජාතික සරණාගතයෝ විශාල වශයෙන් ආපු කාලෙක මොකහරි ඒ පළාතේ ප්‍රශ්නයක් වෙලා සියලුම විදෙසිකයන්ගේ ගෙවල් පරීකෂා කරලා තියනවා open search warrant එකක් ඇතුව. මේ ගේත් පරීකෂා කරලා තිබුනා. නමුත් ඔවුන් යනකොට සියලුම පරීකෂා කරපු බඩුමුට්ටු තිබුන තැන්වලම තියලා, වුන කරදරයට සමාව ඉල්ලලා තිබුනා.
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අඩුම open warrant එකක්වත් ඕනේ search කරන්න. අපේ පොලොසියට නිතිය නමල අබරලා ගන්න පුළුවන් නිසා ඕව අදාල නැ. බඩු නැත්තන් අතින් දාල හරි කුඩුවට දානවා. රස පරීක්ෂක කිවල්ලු ලගදි අල්ලපු කුඩු වල 75% පාන්පිටි කියල. මුන්ට දැන් බඩු නැතුව පාන්පිටි කලවන් කරල හරි දානවා.ඕව ගැන හිතල වැඩක් නැ. දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉමු.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඒක ඇත්ත..21 වෙනි සියවසේ ලෝකය සිටියට අපි ඉන්නේ අන්තිම ගෝත්‍රික අවදියක , මානව හිමිකම් බල්ලට දාපු. ඇත්තටම අපිට මේ සම්බන්දව කරන්න කිසිම දෙයක් නැද්ද? මම දැක්කා පර්ස් පවා ඇදලා බලනවා වාරේ යන උන්ගේ.. :angry:
    කවුරු හරි එකෙක් හරි මානව හිමිකම් ගිහින් තියෙනවද මේවට විරුද්දව. එහෙම නොයන නිසා තමයි මුන් මෙහෙම නටන්නේ..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒක ඇත්ත..21 වෙනි සියවසේ ලෝකය සිටියට අපි ඉන්නේ අන්තිම ගෝත්‍රික අවදියක , මානව හිමිකම් බල්ලට දාපු. ඇත්තටම අපිට මේ සම්බන්දව කරන්න කිසිම දෙයක් නැද්ද? මම දැක්කා පර්ස් පවා ඇදලා බලනවා වාරේ යන උන්ගේ.. :angry:
    කවුරු හරි එකෙක් හරි මානව හිමිකම් ගිහින් තියෙනවද මේවට විරුද්දව. එහෙම නොයන නිසා තමයි මුන් මෙහෙම නටන්නේ..

    නඩු දාන්න දෙන්නේ නෑ නේ
    වන්දි කියලා ලක්ෂ දහයක අල්ලසක් දීලා කට වහනවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,298
    17,334
    113
    ඒක ඇත්ත..21 වෙනි සියවසේ ලෝකය සිටියට අපි ඉන්නේ අන්තිම ගෝත්‍රික අවදියක , මානව හිමිකම් බල්ලට දාපු. ඇත්තටම අපිට මේ සම්බන්දව කරන්න කිසිම දෙයක් නැද්ද? මම දැක්කා පර්ස් පවා ඇදලා බලනවා වාරේ යන උන්ගේ.. :angry:
    කවුරු හරි එකෙක් හරි මානව හිමිකම් ගිහින් තියෙනවද මේවට විරුද්දව. එහෙම නොයන නිසා තමයි මුන් මෙහෙම නටන්නේ..

    ලංකාවෙ ඕකට විතරක් මානව හිමිකම් තිබිලා මොකටද
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    හේයි @hasithayad ලොල්ලා දාමුද # tag ඵකක් මුන්ට...🤣🤣🤣🤣🤣

    JVZiRwe.png
     
    • Love
    • Haha
    Reactions: EVC and haunte

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,037
    21,253
    113
    sudda karala danna onee
    check karanna denne nathi ewunta oluwata denna onee
    :yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේදවස් වල මේ කරන වැටලීම් වලට අදාලව නිවාස සෝදිසිකිරීම් වල ඇත්තටම පවතින නීතිමය තත්වය මොකද්ද ? සාමාන්‍ය රටේ නිතිය යටතේ උසාවියෙන් දෙන search warrant (සෝදිසි වරෙන්තුවක්) නැතුව පොලිසියට හිතුමනාපෙට, නන්නාදුනන පුද්ගලයෙක් පැමිණිල්ලක් කරා කියලා , පුද්දලික නිවස සොදිසිකරන ඇවිදින් ගේ අනිත්පත්ත හරවන්න පුලුවද ? ඒවගේ සිද්දි පහුගිය සවස්වල වුනා නේද ? මේකේ නීතිමය තත්වය හරියටම දන්නවද? කවුරුහරි අසල්වැසියෙක් අනිත් පුද්ගලටත් එක්ක තරහනම් බොරුවට පැමිණිල්ලක් දැම්මොත් මෙහෙම වෙන්න පුලුවන්න්නේ.

    මගේ ඥාති සහෝදරියක් ඉන්නව ජර්මනියේ . මිට අ. 4 විතර කලින් කළු ජාතික සරණාගතයෝ විශාල වශයෙන් ආපු කාලෙක මොකහරි ඒ පළාතේ ප්‍රශ්නයක් වෙලා සියලුම විදෙසිකයන්ගේ ගෙවල් පරීකෂා කරලා තියනවා open search warrant එකක් ඇතුව. මේ ගේත් පරීකෂා කරලා තිබුනා. නමුත් ඔවුන් යනකොට සියලුම පරීකෂා කරපු බඩුමුට්ටු තිබුන තැන්වලම තියලා, වුන කරදරයට සමාව ඉල්ලලා තිබුනා.
    දන්නේ නැ වගේ නේ අහන්නේ
    දැන් ලංකාවේ නීතියක් නැ කියල උබ දන්නේ නැද්ද?
     
    • Like
    Reactions: War Fighter

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අපි බොරු පැමිණිල්ලක් දාමු ලන්සගේ ගෙදර කුඩු තියනවා කියලා 😁
    උන් ඕවා ගෙවල් වල තියන් ඉන්නේ නෑ
     
    • Haha
    Reactions: HAneo

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,643
    6,850
    113
    අලුත් පොලිස්පතිට ජනාදිපතිතුමා බලතල දීල තියෙන්නේ.
    ගෙවල් විතරක් නෙවෙයි අපේ පුකේ අරින්නත් දැන් බලය තියනව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    අලුත් පොලිස්පතිට ජනාදිපතිතුමා බලතල දීල තියෙන්නේ.
    ගෙවල් විතරක් නෙවෙයි අපේ පුකේ අරින්නත් දැන් බලය තියනව.
    Siddalepa ekak thiyaganin kokatath
    Lol
     
    • Haha
    Reactions: Dead Cupid

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    MAS TJ එකේ ඉංජිනේරුවාගේ ,ලෝයර් බිරිඳ පොලිස් පොරකට පගාව දෙන්න හදපු voice clip එක ඇහුව ද ?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    MAS TJ එකේ ඉංජිනේරුවාගේ ,ලෝයර් බිරිඳ පොලිස් පොරකට පගාව දෙන්න හදපු voice clip එක ඇහුව ද ?
    ahuwe na. danna balanna