මේදවස් වල මේ කරන වැටලීම් වලට අදාලව නිවාස සෝදිසිකිරීම් වල ඇත්තටම පවතින නීතිමය තත්වය මොකද්ද ? සාමාන්‍ය රටේ නිතිය යටතේ උසාවියෙන් දෙන search warrant (සෝදිසි වරෙන්තුවක්) නැතුව පොලිසියට හිතුමනාපෙට, නන්නාදුනන පුද්ගලයෙක් පැමිණිල්ලක් කරා කියලා , පුද්දලික නිවස සොදිසිකරන ඇවිදින් ගේ අනිත්පත්ත හරවන්න පුලුවද ? ඒවගේ සිද්දි පහුගිය දවස්වල වුනා නේද ? මේකේ නීතිමය තත්වය හරියටම දන්නවද? කවුරුහරි අසල්වැසියෙක් අනිත් පුද්ගලටත් එක්ක තරහනම් බොරුවට පැමිණිල්ලක් දැම්මොත් මෙහෙම වෙන්න පුලුවන්න්නේ.
මගේ ඥාති සහෝදරියක් ඉන්නව ජර්මනියේ . මිට අ. 4 විතර කලින් කළු ජාතික සරණාගතයෝ විශාල වශයෙන් ආපු කාලෙක මොකහරි ඒ පළාතේ ප්‍රශ්නයක් වෙලා සියලුම විදෙසිකයන්ගේ ගෙවල් පරීකෂා කරලා තියනවා open search warrant එකක් ඇතුව. මේ ගේත් පරීකෂා කරලා තිබුනා. නමුත් ඔවුන් යනකොට සියලුම පරීකෂා කරපු බඩුමුට්ටු තිබුන තැන්වලම තියලා, වුන කරදරයට සමාව ඉල්ලලා තිබුනා.

Last edited: