Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්ද්‍රව්‍ය_නොමිලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්ද්‍රව්‍ය_නොමිලේ

මත්ද්‍රව්‍ය කිව්වාම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ..

කුඩු කියන වචනයයි...( අපේ භාෂාවෙන් කිව්වා නම්..) ඒත් ලෝව වටා

අපි නොදන්න මත්ද්‍රව්‍ය බොහෝමයක් සැරිසරනවා මේ සමාජයේ..

අපේ රටේ ප්‍රචලිත සීමිත මත්ද්‍රව්‍ය වගයක් තියෙනවා..

කෙටියෙන් ඒ ගැන පැහැදිලි කරනවා නම්..

හෙරොයින්, කැනබිස්, ඔපියම්, ගංජා, බාබුල් සහ මරිජුවානා..

මැතකදි..

හාන්ස් නැමැති මත්ද්‍රව්‍යත් ලංකාව තුල පැතිරෙලා කියලායි..

මට නම් අන්තර්ජාලයෙන් වැඩි විස්තර හොයලා බලද්දි දැන ගන්න ලැබුනේ..

මේ මම කලින් හැදින්වු හැම මත්ද්‍රව්‍යක්ම ලංකාවේ මෙන්ම හැම රටකම වගේ නිතී විරෝධි

මත්ද්‍රව්‍ය කාණ්ඩයටයි ඇතුලත් වෙන්නේ..

මත්ද්‍රව්‍යයට ඇබ්බෑහි වෙන්නේ, බොහෝ දෙනෙක් නොදැනුවත් ව වුනත්.. ඒ ඇබ්බැහි වෙන පුද්ගලයා ශාරිරකව වගේම

මානසිකව ද බිද වැටෙන විත්තිය ඒ අය පවා නොදැන සිටිමයි..පුදුමයට හේතුව..

කෙසේ හෝ මෙවන් ඇබ්බැහි විම් වලට එරෙහිව යෑමට අපිට විදියක් නෑ කියලා හිතාගෙන

තව දුරටත් ජිවත් වෙන්න අවශ්‍ය නෑ..

හේතුව.. මේවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුන පුද්ගලයන්ගේ කට හඩින් ඒ අය පවා කියා සිටින්නේ

මේ උවදුරෙන් අපිට මිදෙන්න පුලුවන් විත්තියයි..

මම මේ දේවල් කියන්න උත්සහ කලේ..

ලොව වටා මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බෑහි වේලා ඉන්න මිනිසුන් වෙනුවෙන්, පවත්වාගෙන යන සංවිධානය ගැන හදුන්වන්නයි මට වුවමනා වුනේ..

ඇත්තටම මේ Foundation for a Drug free World කියන සංවිධාන වල ප්‍රධාන අපේක්ෂාව වේලා තියෙන්නේ..

මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වේලා ඉන්න පිරිසන්ව දැනුවත් කරලා ඒ අයව යහමගට ගැනිමටයි..

ඇත්තටම ඒ වගේ උතුම් ක්‍රීයාවක් කරන්න තරම් ඒ අයගේ සිත් අපේ මිනිසුන්ට මෙන් (මිනිසුන්ට වඩා) හොද

චේතනාවකින් තිබිම ගැන හිතද්දි ඇත්තටම සන්තොසයි..

ඒ සංවිධානයට අයත් අඩවියක් ඔහුන් විසින් පවත්වාගෙන යනවා..

ඒ නම්..

මේ අඩවියෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයන් පිලිබදව විස්තර ඇතුලත් කරලා තිබෙන්නේ ඒ අයගේ චරිතය උල්ලඝනය කිරිමට නෙවෙයි..

මේ අයට යහමගට එන්න පුලුවන් වුනා කියලා කරුණු පැහැදිලි කරලා දෙන්නයි.. ඒ අයට අවශ්‍ය වේලා තිබෙන්නේ..

[YOUTUBE]EymfN_qXZQk[/YOUTUBE]

http://www.youtube.com/watch?v=EymfN_qXZQk

තවත් මේ අඩවියේ තියෙන විශේෂත්වයක් තමයි.. ඒ අය පවත්වාගෙන යන සංවිධානය ගැන විස්තර මෙන්ම මේ මත්ද්‍රව්‍ය වලින්

ශාරිරික වගේම මානසිකව ඇති වෙන බලපැම් ගැන විස්තරාත්මකව සටහන් කල පොත් පින්චක් ඒ අය මුළු රටපුරාම ඒ අය

නොමිලේ මේ අඩවියේ ගිණුමක් ආරම්භ කර ඉල්ලුම් කරන අය වෙනුවෙන් තැපැල් කර යවනවා..

ඩී.වී.ඩී. තැටියක් වගේම..

හැම මත්ද්‍රව්‍යක් මගින් ඇති වෙන ඵල විපාක ගැන විස්තර අඩංගු කරලා තියෙන පොත් 14ක්

අඩංගු කරලා ඇති පාර්සලයක් අප වෙත ලැබෙන්න සලස්වනවා..

ඒ අඩවියෙන් මේ වගේ විස්තර ඇතුලත් කරපු පාර්සලයක් ගෙන්න ගන්න ඕනේ නම්..

මේතනින් ගිණුමක් ආරම්භ කරන්න..

(මසක් ඇතුල තමා ලියාපදිංචි වුන ගිණුමේ ලිපිනයට ඒ පාර්සලය ඒ සංවිධානය මගින් එවනු ලැබෙයි..)

මම මේ අඩවියෙන් ලියාපදිංචි වුන හින්දා.. ගිය සතියේ මටත් මේ සංවිධානය මගින් පාර්සලයක් ඒවා තිබුනා..

ඒ පින්තුර පරක්කු වේලා හරි මට ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනේ.. එවිට මේ අඩවිය ගැන ලොකු පැහැදිමක් ඇති වෙන නිසායි..

මම මේ දේ ඉල්ලුම් කලේ අධ්‍යාපනය වෙනුවෙන්..

මේ වෙනුවෙන් හුදෙක් විනෝදයට ඉල්ලුම් කරන්නේ නැතිව තමන්ට මේ ගැන වැඩි

අධ්‍යනයක් කරන්න ඕන කියලා හිතුනා නම් විතරක් ඉල්ලුම් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මේ අඩවිය ගැන මෙන්ම මේ වගේ ක්‍රියාවක් කරන එක ගැන තමන්ගේ අදහස කියන්න වේලාවක් වෙන් කර ගන්න..

[QUOTE="coollifestyle4u, post: 8765996, member: 106845"] [b]මත්ද්‍රව්‍ය_නොමිලේ[/b] [CENTER][SIZE=3][COLOR=Navy] මත්ද්‍රව්‍ය කිව්වාම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ.. කුඩු කියන වචනයයි...( අපේ භාෂාවෙන් කිව්වා නම්..) ඒත් ලෝව වටා අපි නොදන්න මත්ද්‍රව්‍ය බොහෝමයක් සැරිසරනවා මේ සමාජයේ.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] අපේ රටේ ප්‍රචලිත සීමිත මත්ද්‍රව්‍ය වගයක් තියෙනවා.. කෙටියෙන් ඒ ගැන පැහැදිලි කරනවා නම්.. හෙරොයින්, කැනබිස්, ඔපියම්, ගංජා, බාබුල් සහ මරිජුවානා.. මැතකදි.. [/COLOR][/SIZE] [SIZE=2][COLOR=Navy][SIZE=3]හාන්ස් නැමැති මත්ද්‍රව්‍යත් ලංකාව තුල පැතිරෙලා කියලායි.. මට නම් අන්තර්ජාලයෙන් වැඩි විස්තර හොයලා බලද්දි දැන ගන්න ලැබුනේ.. මේ මම කලින් හැදින්වු හැම මත්ද්‍රව්‍යක්ම ලංකාවේ මෙන්ම හැම රටකම වගේ නිතී විරෝධි මත්ද්‍රව්‍ය කාණ්ඩයටයි ඇතුලත් වෙන්නේ..[/SIZE] [/COLOR][/SIZE] [SIZE=2][COLOR=Navy][SIZE=3][COLOR=DarkOrchid]මත්ද්‍රව්‍යයට ඇබ්බෑහි වෙන්නේ, බොහෝ දෙනෙක් නොදැනුවත් ව වුනත්.. ඒ ඇබ්බැහි වෙන පුද්ගලයා ශාරිරකව වගේම මානසිකව ද බිද වැටෙන විත්තිය ඒ අය පවා නොදැන සිටිමයි..පුදුමයට හේතුව.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid]කෙසේ හෝ මෙවන් ඇබ්බැහි විම් වලට එරෙහිව යෑමට අපිට විදියක් නෑ කියලා හිතාගෙන තව දුරටත් ජිවත් වෙන්න අවශ්‍ය නෑ.. හේතුව.. මේවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුන පුද්ගලයන්ගේ කට හඩින් ඒ අය පවා කියා සිටින්නේ මේ උවදුරෙන් අපිට මිදෙන්න පුලුවන් විත්තියයි..[/COLOR][/SIZE][SIZE=3] [COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [COLOR=DarkOrchid][SIZE=3]මම මේ දේවල් කියන්න උත්සහ කලේ.. ලොව වටා මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බෑහි වේලා ඉන්න මිනිසුන් වෙනුවෙන්, පවත්වාගෙන යන සංවිධානය ගැන හදුන්වන්නයි මට වුවමනා වුනේ.. ඇත්තටම මේ Foundation for a Drug free World කියන සංවිධාන වල ප්‍රධාන අපේක්ෂාව වේලා තියෙන්නේ.. මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වේලා ඉන්න පිරිසන්ව දැනුවත් කරලා ඒ අයව යහමගට ගැනිමටයි..[/SIZE] [SIZE=3]ඇත්තටම ඒ වගේ උතුම් ක්‍රීයාවක් කරන්න තරම් ඒ අයගේ සිත් අපේ මිනිසුන්ට [SIZE=3]මෙන් (මිනිසුන්ට වඩා) හොද චේතනාවකින්[/SIZE][/SIZE][/COLOR][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] තිබිම ගැන හිතද්දි ඇත්තටම සන්තොසයි..[/COLOR][/SIZE][SIZE=2] [SIZE=3] [/SIZE] [/SIZE] [SIZE=2][COLOR=RoyalBlue][SIZE=3]ඒ සංවිධානයට අයත් අඩවියක් ඔහුන් විසින් පවත්වාගෙන යනවා.. ඒ නම්.. [/SIZE] [/COLOR][/SIZE][SIZE=2][CENTER][/CENTER] [SIZE=3] [/SIZE] [/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]මේ අඩවියෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයන් පිලිබදව විස්තර ඇතුලත් කරලා තිබෙන්නේ ඒ අයගේ චරිතය උල්ලඝනය කිරිමට නෙවෙයි.. මේ අයට යහමගට එන්න පුලුවන් වුනා කියලා කරුණු පැහැදිලි කරලා දෙන්නයි.. ඒ අයට අවශ්‍ය වේලා තිබෙන්නේ..[/COLOR][/SIZE][SIZE=2] [/SIZE][YOUTUBE]EymfN_qXZQk[/YOUTUBE] [url]http://www.youtube.com/watch?v=EymfN_qXZQk[/url] [SIZE=2] [SIZE=3] [/SIZE] [/SIZE] [SIZE=2][COLOR=RoyalBlue][SIZE=3]තවත් මේ අඩවියේ තියෙන විශේෂත්වයක් තමයි.. ඒ අය පවත්වාගෙන යන සංවිධානය ගැන විස්තර මෙන්ම මේ මත්ද්‍රව්‍ය වලින් ශාරිරික වගේම මානසිකව ඇති වෙන බලපැම් ගැන විස්තරාත්මකව සටහන් කල පොත් පින්චක් ඒ අය මුළු රටපුරාම ඒ අය නොමිලේ මේ අඩවියේ ගිණුමක් ආරම්භ කර ඉල්ලුම් කරන අය වෙනුවෙන් තැපැල් කර යවනවා..[/SIZE] [SIZE=3] ඩී.වී.ඩී. තැටියක් වගේම.. හැම මත්ද්‍රව්‍යක් මගින් ඇති වෙන ඵල විපාක ගැන විස්තර අඩංගු කරලා තියෙන පොත් 14ක් අඩංගු කරලා ඇති පාර්සලයක් අප වෙත ලැබෙන්න සලස්වනවා..[/SIZE] [COLOR=Blue][SIZE=3] ඒ අඩවියෙන් මේ වගේ විස්තර ඇතුලත් කරපු පාර්සලයක් ගෙන්න ගන්න ඕනේ නම්.. මේතනින් ගිණුමක් ආරම්භ කරන්න..[/SIZE] [/COLOR][/COLOR][/SIZE][SIZE=2] [/SIZE] [SIZE=3][COLOR=Blue](මසක් ඇතුල තමා ලියාපදිංචි වුන ගිණුමේ ලිපිනයට ඒ පාර්සලය ඒ සංවිධානය මගින් එවනු ලැබෙයි..)[/COLOR][/SIZE][SIZE=2] [SIZE=3] [/SIZE] [/SIZE] [SIZE=3][COLOR=Blue]මම මේ අඩවියෙන් ලියාපදිංචි වුන හින්දා.. ගිය සතියේ මටත් මේ සංවිධානය මගින් පාර්සලයක් ඒවා තිබුනා.. ඒ පින්තුර පරක්කු වේලා හරි මට ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනේ.. එවිට මේ අඩවිය ගැන ලොකු පැහැදිමක් ඇති වෙන නිසායි..[/COLOR][/SIZE][SIZE=2] [IMG]http://img815.imageshack.us/img815/1205/11112010063.jpg[/IMG] [IMG]http://img26.imageshack.us/img26/8042/11112010065.jpg[/IMG] [IMG]http://img683.imageshack.us/img683/8822/11112010070.jpg[/IMG] [IMG]http://img191.imageshack.us/img191/303/11112010073.jpg[/IMG] [IMG]http://img43.imageshack.us/img43/6449/11112010074.jpg[/IMG] [IMG]http://img98.imageshack.us/img98/3746/11112010076.jpg[/IMG] [SIZE=3][COLOR=RoyalBlue]මම මේ දේ ඉල්ලුම් කලේ අධ්‍යාපනය වෙනුවෙන්.. මේ වෙනුවෙන් හුදෙක් විනෝදයට ඉල්ලුම් කරන්නේ නැතිව තමන්ට මේ ගැන වැඩි අධ්‍යනයක් කරන්න ඕන කියලා හිතුනා නම් විතරක් ඉල්ලුම් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ අඩවිය ගැන මෙන්ම මේ වගේ ක්‍රියාවක් කරන එක ගැන තමන්ගේ අදහස කියන්න වේලාවක් වෙන් කර ගන්න..[/COLOR][/SIZE] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom