එල එල නවෝද් අයියා( thumbs up )
kana palenna gahapu kollek mehema hitiyata

එල එල නවෝද් අයියා( thumbs up )

නවෝද් කියන එක හරි. සිරාජ් මේ වගේ පෝස්ට් එකක් දානවා නම් ආගම් 2-3ම ඒවා එකතුකරලා දැම්මා නම් හොදයි නේද??
( මගේ අදහස් දැක්වීමක් පමණි )

"Suramere majjapama Dhattana Weramanee Sikkhapadan Samdiyami..."
( මගේ අදහස් දැක්වීමක් පමණි )
![]()

Onna kiyanna amathaka une meka apahasa karanna ahapu prashnayak nowana bawa. Bible eke mehemai kiyanne daanawa wagema Q'ran eke kiyana deyath dammoth hodai kiyala mata hithuna. Mokada samahara ayata mala panina hinda prashnayak ahapuwama!

narakai

එතකොට මම රෙප් දෙන්නම් (මේකටත් රෙප් දුන්නෝ )

mata AGUNAii![]()

beema nawattala dan more than two years wenawa![]()
"Suramere majjapama Dhattana Weramanee Sikkhapadan Samdiyami..."
( මගේ අදහස් දැක්වීමක් පමණි )
![]()

මත් පැන් පාවිච්චි කරන කොට හොදය් පස්සෙ අමාරුය්

එළ එළ. මම කිව්වේ හොද ත්‍රෙඩ් 1ක් දානකොට ආගම් 2-3ම ඒ ගැන පරස්පර විරෝධී කරුණු නැත්නම් ඒ 2-3ම කරුණු දැම්මා නම් ත්‍රෙඩ් 1 සම්පූර්ණයි කියලා. ඕන ආගමක කෙනෙක් බැලුවම තේරෙනවා හොද පරමාර්ථයෙන් දැම්මේ කියලා."Suramere majjapama Dhattana Weramanee Sikkhapadan Samdiyami..."
( මගේ අදහස් දැක්වීමක් පමණි )
![]()






මේවා නම් බොන එකට එක්ස්කියුස් එකක් විදියට කියන කතා නේ.Mage yaluwa ada kiwwa, Eya podi adiyak gahuwa kiyala. Eya kianawa mehema.
Puravidya Chakrawarthi Ellawala Loku hamuduruwoth kiwwalu, TV eke, Athigaru Janadhipathithuma, Temple Trees waladi, ehema podi sangrahayak kalata kamak naha kiyala.
Adahasa Waradi nam Kiyanna malli Illa Askaragannam![]()

Mage yaluwa ada kiwwa, Eya podi adiyak gahuwa kiyala. Eya kianawa mehema.
Puravidya Chakrawarthi Ellawala Loku hamuduruwoth kiwwalu, TV eke, Athigaru Janadhipathithuma, Temple Trees waladi, ehema podi sangrahayak kalata kamak naha kiyala.



මේවා නම් බොන එකට එක්ස්කියුස් එකක් විදියට කියන කතා නේ.
බොන එකා කවුරු නොබිව්වත් බොනවා.
නොබොන එකා කවුරු බිව්වත් නොබී ඉන්නවා
bonna ona unaaama monawa hari kiyala bonawaNarakayi.
