මත්පැන් මිල වැඩි වෙයි...

Nika_95

Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    F0F6DDAA-82D8-45D9-A207-390A99A12B09.jpeg

    2022 වසර සඳහා වන අයවැය යෝජනාවන්ට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මද්‍යසාර සඳහා පනවා තිබූ බදු මුදල් ඉහළ දමා තිබෙනවා. මෙම නව බදු සංශෝධනය අද (13) සිට බලාත්මක වනවා.

    ඒ අනුව මත්පැන් වර්ග එක් ලීටරයක් සඳහා බදු මුදල් වැඩි වන ආකාරය පහත පරිදි වන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.

    මෙතෙක් දේශීය වශයෙන් විශේෂ අරක්කු සඳහා පනවා තිබූ රුපියල් 3,800ක එක් මද්‍යසාර ලීටරයක් සඳහා වූ බද්ද රුපියල් 380 කින් ඉහළ දමා ඇති අතර නව බද්ද රුපියල් 4,180 ක්.

    මොලෑසස්, තල්, පොල් හා පදම් කළ අරක්කු සඳහා තිබූ රු. 4,050ක බද්ද රුපියල් 410කින් ඉහළ දමා ඇති අතර නව බද්ද රුපියල් 4,460 ක් වේ.

    මෙරට නිපදවන විස්කි, බ්‍රැන්ඩි, ජිම්, රම් විදේශීය මත්පැන් මත අයකරන 4,150ක තිබූ බද්ද 420 කින් ඉහළ දමා ඇති අතර නව බද්ද රුපියල් 4,570 ක් ලෙස දැක්වේ.

    5%කට වඩා මධ්‍යසාර ප්‍රතිශතය අඩු බියර් වර්ග මත රුපියල් 3,200ක් වශයෙන් පනවා තිබූ බද්ද 3,300 දක්වා රුපියල් 100කින් ඉහළ දමා ඇත.

    එමෙන්ම 5%කට වඩා මධ්‍යසාර ප්‍රතිශතයකින් වැඩි බියර් මත රුපියල් 3,200ක්ව පැවති බද්ද රුපියල් 3,450 දක්වා රුපියල් 250 කින් ඉහළ දමා ඇත.

    ලීටරයක් මත පනවා තිබූ බදු වැඩි කිරීම අනුව ඒ ඒ මත්පැන්වල අඩංගු වන මධ්‍යසාරවල ප්‍රතිශතය අනුව නිෂ්පාදකයින් විසින් සිල්ලර මිල හා තොග මිල තීරණය කිරීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිමට කටයුතු කළ යුතු බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, කපිල කුමාරසිංහ පැවසුවේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඉතිහාසයේ සෑම අයවැයකින්ම මිළ වැඩි වූ අයිතමයන් නම් මත්පැන් සහ දුම්වැටි.....
    ඒවා නම් මචන් "ඇත්තටම" බොන්න හොද නැති නිසා වැඩි කරන්නේ :P
     

    Sen-lu

    Well-known member
  • magenum adahasa sigarat akak awama 100 gal botalayak 2500 wanna ona kiyana aka.owa athyawashya banda nawaine owage mila wadi karanna ona. atakota oya wage dawal walata abbahiwala inna pirisa adu wanawa
    ඕවා inelastic goods නිසා ගනං වැඩි කරා කියල ලොකු වෙනසක් වෙයි කියල හිතනවද?
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    ඕවා inelastic goods නිසා ගනං වැඩි කරා කියල ලොකු වෙනසක් වෙයි කියල හිතනවද?
    ahama adahasak hariyatama na ath hitapan 2500 daily ganna miniha karanna gal bagayak gannawa.segarat 2 3 gannawa ita passa kanna hal 500 tawa mona hari ganna aka .a unata wahala temanawa samurdiya tiyanawa adra nati unama rajayata banina samajayak bihiwanna owath aka hatuwak. oyawage dewal once a week wage use wana ganatya price up karanum owata abbahi wacca set akata kalawanawa. atakota nikanma aduwai
     
    • Like
    Reactions: Nika_95

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    magenum adahasa sigarat akak awama 100 gal botalayak 2500 wanna ona kiyana aka.owa athyawashya banda nawaine owage mila wadi karanna ona. atakota oya wage dawal walata abbahiwala inna pirisa adu wanawa
    වැඩේ තියෙන්නේ එතකොට බොන ඒකා විකල්ප වලට යනවා, කසිප්පු, බිඩ් වගේ....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඕවා වැඩි කරාට බේබදු හිගන පක්කු නොබී ඉන්නෑ බං.ගෙදරට හාල් ටික ලමයට කිරි පැකට් එක ගන්න තියන සල්ලි ටිකෙන් හරි බොනවා 😕 හොදට සල්ලි තියන එකෙක් නං කීය දීලා බිව්වත් අවුලක් නෑනෙහ්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    tarahak na machan kanna salli na wahalata seet akak da ganna salli na lamayata piti packet akak ganna salli na a unata bonna salli tiyanawa otanai prasna tiyanna

    ගොඩක් ලංකවේ එවුන් බොන්නේ ආතල් ගන්න නෙවෙයි නේ
    ප්‍රශ්න අමතක කරන්නනේ එකයි අවුල