Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්පැන් ........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල වැඩක තියෙනවා ඉතින් කරනවානම්..

ටිකක් අමාරුයි හරිය..කලින්ම කියන්නත් ඕනෙනේ...

උඹ බොනකොට බීපන් නට් වෙන්න..හැබැයි සැන්ටින් කරලා හරි

ඊට පස්සේ මචන් ටික වෙලාවක් හිටපන්..කටට නිකන් ලුනු රැසක වගේ එනවා දැනෙයි..

(දැනුන් නැත්තන් නැගිටලා චුට්ටක් උඩපැනපන් හරිය)

ඊට පස්සේ මචන් ඉවසලා හිටපන්..ඔහොම ඉවසලා ඉන්නම බැරි වෙනවනේ...

එතකොට මෙහෙමයි කරන්නේ..

ලෝඩ් ප*ර් වගේ පොඩ්ඩක් කෑ ගහලා අමුවෙන්ම ෂොට් එකක් දා ගනින්..

එක උගුරට ගහන්න එපා හරිය..දා ගත්ත ෂොට් එක දෙපාරකට නැත්තන් තුන් පාරකට ගහපන්..

එතකොට මචන් උඹට තප්පරෙන් ස්ප්රිල් කරනවා..

ආයේ ගේමක් නෑ..ඇඟිල්ල දාලා දාපන් බීපු ඔක්කොම...

දැන් ගේම ගොඩ..

ඊට පස්සේ පලයන් සෙට් එක ලඟට...ගියපු ගමන මෙහෙම කියපන්..

මොනවද බං මේ අරක්කු..ජීවිතේට කබරයා යන නැති මටත් ගියා බං..විසි කරලා දාපන් ජරාව කියලා..

තියන දෙයක් බඩ පැලෙන්න කාපං..අන්න දැන් උඹ ටිකක් ටික හිටපු තත්වෙට එනවා...

ඊටපස්සේ මචන් සෙට් එකම ෆෝම් කරලා සින්දුවක් කියලා නටපන්..

නටාගෙන නටාගෙන යනකොට දැනෙනවා උඹ හිටියටත් වඩා හොඳට ඉන්නවා කියලා...

එතකොට ඉතින් පාටිය ක්ලෝස්..

නට නටා ගෙදර යන්න පුළුවන් හරිය...

කිසි වියදමක් නැතුව නොන්ඩියක් නැතුව ඉන්න ක්රමයක් මේක..

ගොඩක් එවුන් මේක කරනවා..ඔය සෙට් වෙන එවුන්ගෙන් අහලා බලපන් මං බොරු කියනවනම් ...

[QUOTE="kansa malli, post: 12163325, member: 195540"] [SIZE=3][COLOR=DarkOrchid]එල වැඩක තියෙනවා ඉතින් කරනවානම්.. ටිකක් අමාරුයි හරිය..කලින්ම කියන්නත් ඕනෙනේ... උඹ බොනකොට බීපන් නට් වෙන්න..හැබැයි සැන්ටින් කරලා හරි ඊට පස්සේ මචන් ටික වෙලාවක් හිටපන්..කටට නිකන් ලුනු රැසක වගේ එනවා දැනෙයි.. (දැනුන් නැත්තන් නැගිටලා චුට්ටක් උඩපැනපන් හරිය) ඊට පස්සේ මචන් ඉවසලා හිටපන්..ඔහොම ඉවසලා ඉන්නම බැරි වෙනවනේ... එතකොට මෙහෙමයි කරන්නේ.. ලෝඩ් ප*ර් වගේ පොඩ්ඩක් කෑ ගහලා අමුවෙන්ම ෂොට් එකක් දා ගනින්.. එක උගුරට ගහන්න එපා හරිය..දා ගත්ත ෂොට් එක දෙපාරකට නැත්තන් තුන් පාරකට ගහපන්.. එතකොට මචන් උඹට තප්පරෙන් ස්ප්රිල් කරනවා.. ආයේ ගේමක් නෑ..ඇඟිල්ල දාලා දාපන් බීපු ඔක්කොම... දැන් ගේම ගොඩ.. ඊට පස්සේ පලයන් සෙට් එක ලඟට...ගියපු ගමන මෙහෙම කියපන්.. මොනවද බං මේ අරක්කු..ජීවිතේට කබරයා යන නැති මටත් ගියා බං..විසි කරලා දාපන් ජරාව කියලා.. තියන දෙයක් බඩ පැලෙන්න කාපං..අන්න දැන් උඹ ටිකක් ටික හිටපු තත්වෙට එනවා... ඊටපස්සේ මචන් සෙට් එකම ෆෝම් කරලා සින්දුවක් කියලා නටපන්.. නටාගෙන නටාගෙන යනකොට දැනෙනවා උඹ හිටියටත් වඩා හොඳට ඉන්නවා කියලා... එතකොට ඉතින් පාටිය ක්ලෝස්.. නට නටා ගෙදර යන්න පුළුවන් හරිය... කිසි වියදමක් නැතුව නොන්ඩියක් නැතුව ඉන්න ක්රමයක් මේක.. ගොඩක් එවුන් මේක කරනවා..ඔය සෙට් වෙන එවුන්ගෙන් අහලා බලපන් මං බොරු කියනවනම් ...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom