මත්පැන් ........

mcculum

Active member
  • Feb 14, 2011
    603
    60
    28
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ මට , මේ ලඟදි අපේ ගැන්සිය එක පොඩි (පොඩි කියුවට ටිකක් ලොකු ) ෂොට් එකක් දන්නා සෙට් වෙන්න ඉන්නේ , මට උඹල දන්නා වෙරි බහින්න ගහන medicine මොනවා හරි තියනවා නම් කියහල්ලකෝ. ගෙදරට මාට්ටු නොවෙන්න එන්න ඕනේ ඒකයි ;););););););););) උඹල දන්නේ නැත්නම් පොඩි බම්ප් පාරක් හරි දීල පලයල්ලා :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,515
    5,976
    113
    limit ehekata beepan.. eeta passe tika welawak yaddi shape wenawa.. samaharunta dehi ganwa oluwe.. nawonawa.. eth ewa quick prathi kara nah.. arakku dakala nah wage beegena yanne nathuwa . gaha palla ko.. thawa sara adu karala bonna ona nam..karapincha kola set ekak dala beepan.. etha kota sara adu wenawa.. :P :P
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    limit ehekata beepan.. eeta passe tika welawak yaddi shape wenawa.. samaharunta dehi ganwa oluwe.. nawonawa.. eth ewa quick prathi kara nah.. arakku dakala nah wage beegena yanne nathuwa . gaha palla ko.. thawa sara adu karala bonna ona nam..karapincha kola set ekak dala beepan.. etha kota sara adu wenawa.. :P :P

    na machan man ahanne cut wenna gahuwata passe very bassa ganna gahana mukut bheth nadda mata ekek kiuwa ehema ewa tiyanawa kiyala bt uwa sure na echchara ekai umbalagen ahanne , pharmcy ekakta ghin owa ahala byt wenna ba ne :D :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    dehi,paan,yorgut,palathuru

    dehi hadala bonna oni nh wadi wage danenkota kapagena oluwea gagainin

    palathuru nm gas labu kaapn

    paan nm maru weri bahinna

    eath beela man nm kannewath nh i luv thats feeling :D :love: :lol:

    danuth kattiya set wela
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    bite ekata palathuru kaapan bnz kaba yanne nh oil wage meal kapu gaman ugurata enwa :lol: nattam wadi wunoth coma wela watenwa athdakeemen kiyanne amn hari wenna athi kiyala hithnwa :dull:
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    gada yanan amba kola,perakola oya para aine thiyena ladappa hari kanak nh age kate gagena waren mokda gedaradat chaa wunoth :( wadka nh idala man nm gedara yanne nagena :lol:

    ha ha ela ela machan , ow oe eka atta gedarata cha unot indala wadak na :D :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බඩු වැඩ කරයි නේද ????? නැත්නම් මට බඩු බනිස් වෙයිද ????? :baffled::baffled::baffled::baffled::baffled::baffled:
    වැඩ බන් සුපිරිලු මම නම් ගහලා නැහැ කස්ටිය ගහනො දැකලා තියෙනවා:rofl::P
     
    maheshdill

    Junior member
  • Jul 8, 2007
    218
    12
    18
    udarata
    මල්ලි මෙහෙමයි ගෙදරට මාට්ටු නොවී බොන්නේ... ඇත ගමනක් යන දවසක තමා එහෙම කරන්න පුලුවන්. නැත්නම් අනිවා එකෙක් හරි මාට්ටු වෙනවා. අන්තිමට ඔක්කොටම තමා පෝරියල් එක. කොහෙ හරි දවස් දෙකක් වත් අඩුම තරමෙ දාගෙන එහෙම බොන්ඩ සෙට් වෙයල්ලා.... මොකද පලවෙනි දවසෙ රෑ අවුලක් නෑ පෙරලි පෙරලි බීලා හරි අනික් දවසෙ පාඩුවෙ ඉන්න පුලුවන්නේ නේද. බල පන්කො මම කීවේ බොරැද කියලා කොල්ලෝ.....
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    මල්ලි මෙහෙමයි ගෙදරට මාට්ටු නොවී බොන්නේ... ඇත ගමනක් යන දවසක තමා එහෙම කරන්න පුලුවන්. නැත්නම් අනිවා එකෙක් හරි මාට්ටු වෙනවා. අන්තිමට ඔක්කොටම තමා පෝරියල් එක. කොහෙ හරි දවස් දෙකක් වත් අඩුම තරමෙ දාගෙන එහෙම බොන්ඩ සෙට් වෙයල්ලා.... මොකද පලවෙනි දවසෙ රෑ අවුලක් නෑ පෙරලි පෙරලි බීලා හරි අනික් දවසෙ පාඩුවෙ ඉන්න පුලුවන්නේ නේද. බල පන්කො මම කීවේ බොරැද කියලා කොල්ලෝ.....

    ඔව් අයියේ ඇත්ත කතාව එත් මේක හදිස්සියේ සෙට් වීමක් යේ , ආයේ සෙට් එක එකතු කරගන්න හෙන ගේමක් දෙන්න වෙනවා :yes::yes::yes::yes::yes::yes::yes: