මත් කුඩු සඳහා මුදල් ඉල්ලා ගැටුමකින් 14 දියණිය මරා දැමූ පියා

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,963
    1
    6,828
    113
    Father-kills-14-year-old-daughter-in-a-fight-over-money-for-drugs


    තම 14 හැවිරිදි දියණිය ඝාතනය කොට වැසිකිළි වළක සඟවා තැබූ පියෙකු ඊයේ (06) ගම්පහ පොලිස් අත්අඩංගුවට පත්විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන පැවැත්වෙන අතර සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සිය අපරාධය පිළිගෙන ඇත.
    “කුඩු බොන්න සල්ලි දුන්නෙ නැති නිසා මම දුවට ගහලා සල්ලි ගත්තා. දුව සිහිනැතිව වැටිලා සිටියේ. මං කුඩු බීලා එනකොටත් එයා ඒ විදිහටම වැටිලා හිටියා. දුව මැරිලා කියලා හිතලා මං එයාගේ සිරුර ඉටිකොළයක ඔතලා වැසිකිළි වළට දැම්මා” පියා පාපොච්චාරණය කර ඇත.

    ගම්පහ මාකවිට ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් පෙදරේරුවකු වන සැකකරු, අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ දැරිය, ඒකල ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ශිෂ්‍යාවක වන අතර ඇය සිය මව සහ පියා සමඟ ඉදිවෙමින් පවතින නිවසක පදිංචිව සිට ඇත.
    මෙම දියණියගේ මව ඒකල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර ඇය දිනපතා උදෑසන රැකියාව සඳහා පිටත්ව යන්නියකි. දියණියගේ පියා ගම්පහ මාකවිට ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් තෙමහල් නිවසක් ඉදිකිරීමේ කටයුත්ත භාරගෙන සිටි අතර ඔහු අලුතින් ඉදිවන එම නිවසේ කාමරයක සිය පවුල සමග පදිංචිව සිට ඇත. මීට මාස 3කට පමණ උඩදී මත්ද්‍රව්‍ය පානය කිරීමට මුදල් නොමැති අවස්ථාවක සැකකරු සිය බිරිඳගේ කරබැඳි රන්මාලය බලහත්කාරයෙන් රැගෙන ගොස් උකස් කර මුදල් ලබාගෙන තිබේ. පසුව ඔහු එම මුදල් වැයකර අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඇත.


    බිරිඳ තමන් ලබාගත් මාසික වැටුපෙන් මුදල් එකතු කරගෙන උකසට තබා ඇති රන් මාලය බේරා ගැනීමට මුදල් එකතු කරගෙන තිබේ. පසුගිය 02 වැනිදා උදෑසන බිරිඳ රුපියල් විසි දහසක මුදලක් සිය 14 හැවිරිදි දියණියට ලබාදී පියා සමග ගොස් උකසට තබා ඇති රන් මාලය බේරාගෙන එන ලෙස දැනුම් දී ඇත. බිරිඳ රැකියාවට ගිය පසු දියණියගේ පියා ඇයට කථාකර රුපියල් විසිදහසක මුදල ඉල්ලා ඇත. එහෙත් ඇය එම මුදල ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබේ.
    ගැටුම හටගෙන ඇත්තේ මෙම කථාබහ අතරතුරයි. මවගේ රන්මාලයක් උකස් කර ගැනීමේ මුදල් සම්බන්ධ ගැටුමකදී පියා දැරියට පහර දී ඇත. පහරදීමෙන් සිහිසුන් වූ දැරිය මියගිය බව සිතූ පියා, ඇගේ සිරුර ඉටිකොළයක ඔතා වැසිකිළි වළක සඟවා දමා ඇත.
    එදින සවස මව නිවසට පැමිණ සිය දියණිය පිළිබඳව සැමියාගෙන් විමසා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ දියණිය ඇගේ යෙහෙළියක සමග රුපියල් විසිදහසක මුදල් ද රැගෙන විනෝද චාරිකාවක් සඳහා පිටත්ව ගිය බවයි. දින තුනකින් ආපසු එන බව ද ඇය පවසා ගිය බව සැකකරු බිරිඳට කියා ඇත.

    දින 03ක් ගතවූ තැන සිය දියණිය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති විට මව ඒ සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මොහාන් සිල්වා මහතාට පැමිණිලි කර ඇත්තේ පෙරේදා (05 දා) රාත්‍රී කාලයේදීය.
    පැමිණිල්ල අනුව පොලිස් විමර්ශන ආරම්භ විය. ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ නායකත්වයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
    ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ අධීක්ෂණය යටතේ තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    071116355-down.jpg

    මේ වගේ කෲර අමානුෂික ඝාතණ වලට මරණ දඬුවම ක්‍රියාත්මක වීම අනිවාර්යයෙන් ම සිදු වෙන්න ඕනි .... මොන නීතියකටවත් වඩා බලවත් මරණ භය
    ඉන්දියාවෙත් මේ වගෙ කෙල්ලො දෙන්නෙක් මරපු කෙනෙක්ව එල්ලල මැරුව 2023 👍
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒ කාලේ නම් කිව්වේ මෙන්න මෙහෙමයි




    NPP එක ඇවිත් දවස් දෙකෙන් කුඩු නවත්වනවා


    beri dewal kiyaddith , baiyoi toiyoi modayo wage owata rewatila chande dunna neda

    @SLK_sri මේවා පොලිසියෙන් නැතුව උබ ගිහින් අල්ලන ඒවද
    mn gihin alluwai kiyala koheda bam kiyala thiyene????
    ------ Post added on Dec 7, 2024 at 2:53 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කෝ මේ ජය මොංගල ගාථාව කිව්වේ නෑ කියලා සොන්නල බහුජ්ජ රට කියලා හැමිනෙන උන්. ඔන්න 2500 බහුජ්ජ සංස්කුචිය. නොදකින්. 🤮 🤮 🤮
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    ඔකෙ වරැද්ද ඉතින් කෙලින්ම ඩ්‍රග් එකට දාන්න බැහැ. ඔන තරම් ඩ්‍රග්ස් ගන්න මිනිස්සු ඉන්නව කොච්චර විත්ඩ්‍රඔවල් කේස් තියන වෙලාවක උනත් තමන්ගෙ ළමයට අතක් උස්සන්නෙ නැති.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවා ප්‍රොමෝට් කරලා ත්‍රෙඩ් දාපු එවුනුත් හිටියා මේකේ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    මූට හම්බවෙය් අයිස් ආතල් එක රිමාන්ඩ් එකට ගියාම
     
    • Like
    Reactions: Cypress

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    ඔකෙ වරැද්ද ඉතින් කෙලින්ම ඩ්‍රග් එකට දාන්න බැහැ. ඔන තරම් ඩ්‍රග්ස් ගන්න මිනිස්සු ඉන්නව කොච්චර විත්ඩ්‍රඔවල් කේස් තියන වෙලාවක උනත් තමන්ගෙ ළමයට අතක් උස්සන්නෙ නැති.
    නෑ ඩ්‍රග් ගත්ත එකේ තමා වරද.. ඩ්‍රග් ගත්තේ නැත්නම් ඔය මාල් උකස් තියන්නෙත් නෑ ඒක බේරගන්න දුන්න සල්ලි ටික ගන්න දගලන්නෙත් නෑ...
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,578
    3,193
    113
    ඔකෙ වරැද්ද ඉතින් කෙලින්ම ඩ්‍රග් එකට දාන්න බැහැ. ඔන තරම් ඩ්‍රග්ස් ගන්න මිනිස්සු ඉන්නව කොච්චර විත්ඩ්‍රඔවල් කේස් තියන වෙලාවක උනත් තමන්ගෙ ළමයට අතක් උස්සන්නෙ නැති.
    මාත් ඉන්නේ ඒකේ..
     
    • Like
    Reactions: Cypress

    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    කුඩ්ඩෝ එල්ලුවේ නැත්නම් ලංකාවත් සෝමාලියාවක් වෙයි. 500grams වලට වඩා අහුවෙන උනූයි, මේ වගේ කාලකන්නින්වයි එල්ලා මැරිය යුතුයි..අනිත් උන්ටත් පාඩමක් විදියට
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    කුඩ්ඩෝ එල්ලුවේ නැත්නම් ලංකාවත් සෝමාලියාවක් වෙයි. 500grams වලට වඩා අහුවෙන උනූයි, මේ වගේ කාලකන්නින්වයි එල්ලා මැරිය යුතුයි..අනිත් උන්ටත් පාඩමක් විදියට
    ග්‍රෑම් 500ක් හුත්තො රොටි හදනව කියලා හිතුවද? මේ හෙරොයින් නෙවේනෙ, අයිස්නේ අයිස් මොලේ විකෘති කරනවා. හෙරොයින් ගහන උන් වගෙ නෙවේ අයිස්.

    Mey Pin Bimey Sellam... :lol::lol::lol:
    ඇෆ්ගනිස්තානයේ නේ හුත්තො වැඩිපුරම ඕපියම් වවල හෙරොයින් හැදුවේ? දැං තලේබාන් ත්‍රස්තවාදීන් නැති නිසා අඩු වුණා.

    ඒවා අල්ලගේ කැමැත්ත ද හුත්තො? ඇයි අල්ලා ඕපියම් පැළේ මැව්වේ?
    ------ Post added on Dec 16, 2024 at 11:22 AM
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,392
    113
    ග්‍රෑම් 500ක් හුත්තො රොටි හදනව කියලා හිතුවද? මේ හෙරොයින් නෙවේනෙ, අයිස්නේ අයිස් මොලේ විකෘති කරනවා. හෙරොයින් ගහන උන් වගෙ නෙවේ අයිස්.


    ඇෆ්ගනිස්තානයේ නේ හුත්තො වැඩිපුරම ඕපියම් වවල හෙරොයින් හැදුවේ? දැං තලේබාන් ත්‍රස්තවාදීන් නැති නිසා අඩු වුණා.

    ඒවා අල්ලගේ කැමැත්ත ද හුත්තො? ඇයි අල්ලා ඕපියම් පැළේ මැව්වේ?
    ------ Post added on Dec 16, 2024 at 11:22 AM
    Haduwata order karanne a