මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ඇත්තටම ප්‍රායෝගිකද? අපිත් ඉස්කෝලේ යන කාලෙදි නොදන්න ඒවා ගොඩක් ඉගෙන ගත්තේ මත් ද්‍රව්‍ය නිවාරන වැඩසටහන්වලදි.
අපි පොඩිකාලේ ඔතනවා කියන එක දන්නෙවත් නෑ. ඒ කාලේ සමහරු දුම් කොළ දිවවල් යට තියා ගන්නවා වගේ වැඩ කරනවා. එකදවසක් මත් ද්‍රවය නිවාරණ වැඩ සටහනකදි ඔතන එකක් පෙන්නුවා. ඒක බලපු ගොඩක් උන් පහුවෙනිදා ඉදන් දුම් කොළ ඇතුලට දාලා ඔතලා සිගරට්වගේ බොන්න පටන් ගත්තා. පහළ වීඩියෝ එක දැකපු නිසයි මේවා මතක් උනේ. උබලටත් මේවගේ අත්දැකීම් නැද්ද?