"මත් වූ ජීවිතය"

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    "මත් වූ ජීවිතය"

    "මත් වූ ජීවිතය"

    largesmokertaxcigarette.jpg


    යහලුවන්.......... සමගින්
    school cut..... කරමින්
    සිගරැට්ටු........... උරමින්
    fun එකක්........ ගනිමින්

    ටික කලක්........ එළෙසින්
    ගතවත්ම.......... සැනෙකින්
    මහත් බිය......... පුවතක්
    ඇසුණි දොස්තරගෙන්

    සිතට ............... සංකාවක්
    ගතට ............... පීඩාවක්
    කඳුලු .............. ගංගාවක්
    මහට ............... පිළිකාවක්

    යහලුවන්............ කොතෙකුත්
    සිටියමුත්............ එතෙකුත්
    එයින් අනෙ......... එකෙකුත්
    ආවෙ නැහැ........ මෙතෙකුත්

    කුරුල්ලෙකු......... විලසින්
    ජීවිතය............... විසිමින්
    මත් නිසා............ කෙළෙසින්
    පිරිහුණිද............. මෙලෙසින් ?????????????????????
     
    Last edited:

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියමයි මචෝ ලසස්නට ලියල තියනවා.
    :sorry::sorry:
    You must spread some Reputation around before giving it to Freezii again.