ඇඩ් එකෙ පොඩි ගතියක් තියෙනව...
Max_r Well-known member May 10, 2007 13,082 1 15,896 113 May 11, 2024 #1 ඇඩ් එකෙ පොඩි ගතියක් තියෙනව...
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,004 113 උඩරට May 11, 2024 #2 ado meka patta e kalee dila ehema hitapu pepsi ad walama vibe eka enawa Reactions: chamira85
Brandy2020 Well-known member May 15, 2018 20,510 25,816 113 May 11, 2024 #3 හපෝයි මේකට හෙන වීව්ස් ඇති....පට්ට මුඩුක්කු වයිබ් එකක්.... බූබා එක ගාව කුණු ඇළ.දෙපැත්තේ ඉන්නේ ආතල් එකේ විශාල ජනගහනයක්....මට නම් ගඳට වමනේ යන්න එනවා.
හපෝයි මේකට හෙන වීව්ස් ඇති....පට්ට මුඩුක්කු වයිබ් එකක්.... බූබා එක ගාව කුණු ඇළ.දෙපැත්තේ ඉන්නේ ආතල් එකේ විශාල ජනගහනයක්....මට නම් ගඳට වමනේ යන්න එනවා.
Ysa Karu Well-known member May 29, 2014 20,747 1 11,060 113 May 11, 2024 #4 matheeshaya duwala injury ekath wadi kara gannawa