මතීෂ ට බනින්නේ ඇයි

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    lankawe ewun baninne natte katada ban..FB talk denkota okkoma sudawanthyo lankawe inne
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    මතීශ කියන්නෙ දුනුවායද වයිඩ් පගයද. වයිඩ් පගයට නං ඉතින් හරියට බෝල් කරන්න පුලුවන් උගෙ හොර මිනිහ wicket keep කරනකොට විතරයි
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    උබ ඇයි ඔය ක්‍රිකට් පඩයො ගැන කතා කරන්නෙ? :unsure:
    වූ එච්චර පද සින් එකේ නැති. පොඩි එකෙක් නේ බන්.


    මිනිහා දක්ෂයි. වටෙන් ම වට වෙලා ගහන කොට අවුල්. වගේ.
    අපේ වුන් නම් ඉරිසියාවට ගහන්නේ. වෙන දේකට නෙමේ. මුන් නිකන් හරි ඔයා තත්වේ හිටියා නම් කොටි ගානක් එපා කියයි. වගේ.
     
    • Haha
    Reactions: hrm

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    1000170572.jpg
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    458
    462
    63
    වනියා නම් තනිකර පද්දා ෆීත්නස් 0 ඉතින් වූ එක්ක ඇරියස් එකට බැන්නාට තේරුම් ගන්න පුළුවන්. වූ නම් ඉන්ජරි වෙන්නේ විහින්ම

    මතීෂ ෆිත්නස් නම් ඒක පාරක් වත් ෆෙල් නැහැ. ඇගත් අවුලක් නැහැ පඩ ත් නැහැ

    ඔයා කව්රුත් කැමැත්තෙන් ඉන්ජරි වෙන්නේ නැහැ නේ බං .


    අනෙක් දෙයි ipl ගහන්නේ. වූ ගේ දක්ෂතාව නිසා. මම වුනත් ඔච්චරයි.

    Ipl තියෙන්න තිබ්බේ. අරවින්ද සනත් හිටපු මුල් කාලේ වුන් වුණත් එච්චරයි.


    අපේ වුන්ගේ නම් තියෙන්නේ කලක්නනි ඉරිසියාවක්.

    mama hithanne ne uba IPL gahanna puluwan ekek kiyala