වනියා නම් තනිකර පද්දා ෆීත්නස් 0 ඉතින් වූ එක්ක ඇරියස් එකට බැන්නාට තේරුම් ගන්න පුළුවන්. වූ නම් ඉන්ජරි වෙන්නේ විහින්ම
මතීෂ ෆිත්නස් නම් ඒක පාරක් වත් ෆෙල් නැහැ. ඇගත් අවුලක් නැහැ පඩ ත් නැහැ
ඔයා කව්රුත් කැමැත්තෙන් ඉන්ජරි වෙන්නේ නැහැ නේ බං .
අනෙක් දෙයි ipl ගහන්නේ. වූ ගේ දක්ෂතාව නිසා. මම වුනත් ඔච්චරයි.
Ipl තියෙන්න තිබ්බේ. අරවින්ද සනත් හිටපු මුල් කාලේ වුන් වුණත් එච්චරයි.
අපේ වුන්ගේ නම් තියෙන්නේ කලක්නනි ඉරිසියාවක්.

, pawle un idala post dala welalenawane 
මුන්ට මේ අමාරුව WC ගහන්න තිබ්බේ නැහැනේ. හෙනම ගහලා ඇවිදින්නම බැරි වෙලා යන්න ඕනේ. තව එකෙක්ට ඔතනට එන්න තියෙන චාස් එකත් නැති කරනවා මුන්.