Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
මතුගම පිස්සු චාමර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතුගම පිස්සු චාමර

චාමර රණවක කියන්නේ රෙගේ ස්ටියිල් එකට සින්දු කියන පොරක් වටින ගොඩින් ආරංචි වෙන විදියට පොරගේ ගෙවල් පැත්තේ පොරට කියන්නේ පිස්සු චාමර කියලලු හැම ජාතියකම වගේ සංගීතය ප්රි ය කරන මට චාමරගේ සින්දු ටික හිතට වැදුනා පල ලෙහා කතාවක් එක්කම ලියලා තියන්නේ හොදම සින්දුව, හද විල කලබන එකේ ලිව්වේ නැත්තේ එකේ ඉන්න ප්ර බුද්ධ සංගීත කාරයන්ට මේ වගේ සින්දු අල්ලන් නැති හින්දා

ගෙදරින් එලියට බැහැල කොහේ හරි යන්න හිතුනේ පාළුව දරා ගන්න බැරිම වුන තැන, බයිසිකලේ එලියට ගද්දි කිරි කිරි ගල සද්දයක් එක්කම මලකඩ සුවද නහයට අවා, සැහෙන කාලෙකින් මේක එලියට ගත්තේ නැත්තේ හිත පැරෙන නිසාමයි. අරමුණක් නැතිව ඔහේ ටවුම පැත්තට මම පැද්දා. කොල්ලෝ ටික හම්බ වෙන්න ඕනි වුනත් හිත දෙන්නෑ මට යන්න. මගේ මුනට කිව්වේ නැති වුනාට උන් මට හිනා වෙනවා කෙල්ල ඉස්සරහ මහන වෙන්න ගිය හින්ද එකී මාව දාලා ගිය කියලා, බයික් එක බීච් එක පුරුදු තැනම නැවැත්තුවා.

මගේ මුලු ජීවිතේම ඔයාගේ ආදරේ ගිල ගත්තා වගේ ඉරත් මුහුදට ගිලෙන්න යනවා, මන් ඔයාට ආදරේ කිව්වේ 10 වසරේදී.මුලින් පොඩ්ඩක් අහංකාර කර කම පෙන්නුවට අන්තිමේට මගේ අත අල්ලන් ටවුමේ අනිත් කෙල්ලන්ට පෙන්න ගියේ උන්ට ඉරිසියා හිතෙන්න. මගේ යාලුවෝ අපි දෙන්න හොදට මැච් වෙනවා කියලා කියද්දී මට පොඩි ආඩම්බරයකුත් දැනුනා,

වෙනදට මෙතනටම ඔයාව බයික් එකෙන් එක්ක ඇවිත් ඔයාගේ මුණ දිහා බලන් ඔයාගේ හුරතල් කතා අහන්න මන් කොච්චර ආසද කියලා ඔයා දන්නවා, ඔයාව කාමරයක් අස්සට එක්කන් ගිහින් ඔයාගේ හැමදේම බොහම ලේසියෙන් මට ගන්න තිබ්බ එත් මම එහෙම කරේ නෑ. මට හීනයක් තිබ්බා ඔයාව පෝරුවක නග්ගල මගේම කරගෙන හැමදේම කරන්න එත් මගේ අහිංසක කම හින්දම ඔය මාව දාලා ගියා, ඔයාට මාව අහිංසක වැඩිලු ,ඔයා මාව කවදාහරි තේරුම් ගනී මගේ ආදරේ කොයි වගේද කියලා තේරුම් ගනී, එතකොට ගොඩක් පරක්කු වැඩි වෙයි. මම ඔය එනකම් කවදාවත් අඩ අඩ බලන් ඉන්නේ නෑ.

තක්කඩ මල සුවදයි අද වෙරල දිගේ

ඉර ආවත් දැන් බහින්න මුහුද දිගේ

ඔයත් එක්ක වෙනදට මගේ බය්සිකලේ

ඉදගෙන ඉන්නවා පේනවා නිතර රැලේ

පාසල් කාලේ පටන් ගත්ත පෙම ලොකු වෙනකම් තිබුනා

යාලුවෝ ඔක්කොම ගමේ හැමදෙනා හොද හැටි දැන උන්නා

දෙවොල් මඩු පොලෙන් අරන් දුන්න ගල් මල විතරක් පෙන්නා

මන් දන්නෙත් නැ මටත් හොරෙන් අද නොකියම වෙන්ව ගියා

ඔක්කොම මට දැන් හිනා වෙන්නේ මම ලද බොළදයි කියලා

මල සිප ගත්තට මල තලන්නේ නෑ මනු දම් දන්නා නිසා

කෙදිනක හෝ මම කවුරුන්දැයි ඔබ හට වැටහේවි කියා

සමුගන්නම් මම අහංකාර මගේ කදුලුත් එක්ක සදා

[YOUTUBE]5p6K1_xrSI0[/YOUTUBE]

[QUOTE="kkroxc, post: 13106409, member: 134134"] [b]මතුගම පිස්සු චාමර[/b] [COLOR="Orange"][SIZE="3"]චාමර රණවක කියන්නේ රෙගේ ස්ටියිල් එකට සින්දු කියන පොරක් වටින ගොඩින් ආරංචි වෙන විදියට පොරගේ ගෙවල් පැත්තේ පොරට කියන්නේ පිස්සු චාමර කියලලු හැම ජාතියකම වගේ සංගීතය ප්රි ය කරන මට චාමරගේ සින්දු ටික හිතට වැදුනා පල ලෙහා කතාවක් එක්කම ලියලා තියන්නේ හොදම සින්දුව, හද විල කලබන එකේ ලිව්වේ නැත්තේ එකේ ඉන්න ප්ර බුද්ධ සංගීත කාරයන්ට මේ වගේ සින්දු අල්ලන් නැති හින්දා [/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="3"]ගෙදරින් එලියට බැහැල කොහේ හරි යන්න හිතුනේ පාළුව දරා ගන්න බැරිම වුන තැන, බයිසිකලේ එලියට ගද්දි කිරි කිරි ගල සද්දයක් එක්කම මලකඩ සුවද නහයට අවා, සැහෙන කාලෙකින් මේක එලියට ගත්තේ නැත්තේ හිත පැරෙන නිසාමයි. අරමුණක් නැතිව ඔහේ ටවුම පැත්තට මම පැද්දා. කොල්ලෝ ටික හම්බ වෙන්න ඕනි වුනත් හිත දෙන්නෑ මට යන්න. මගේ මුනට කිව්වේ නැති වුනාට උන් මට හිනා වෙනවා කෙල්ල ඉස්සරහ මහන වෙන්න ගිය හින්ද එකී මාව දාලා ගිය කියලා, බයික් එක බීච් එක පුරුදු තැනම නැවැත්තුවා. මගේ මුලු ජීවිතේම ඔයාගේ ආදරේ ගිල ගත්තා වගේ ඉරත් මුහුදට ගිලෙන්න යනවා, මන් ඔයාට ආදරේ කිව්වේ 10 වසරේදී.මුලින් පොඩ්ඩක් අහංකාර කර කම පෙන්නුවට අන්තිමේට මගේ අත අල්ලන් ටවුමේ අනිත් කෙල්ලන්ට පෙන්න ගියේ උන්ට ඉරිසියා හිතෙන්න. මගේ යාලුවෝ අපි දෙන්න හොදට මැච් වෙනවා කියලා කියද්දී මට පොඩි ආඩම්බරයකුත් දැනුනා, වෙනදට මෙතනටම ඔයාව බයික් එකෙන් එක්ක ඇවිත් ඔයාගේ මුණ දිහා බලන් ඔයාගේ හුරතල් කතා අහන්න මන් කොච්චර ආසද කියලා ඔයා දන්නවා, ඔයාව කාමරයක් අස්සට එක්කන් ගිහින් ඔයාගේ හැමදේම බොහම ලේසියෙන් මට ගන්න තිබ්බ එත් මම එහෙම කරේ නෑ. මට හීනයක් තිබ්බා ඔයාව පෝරුවක නග්ගල මගේම කරගෙන හැමදේම කරන්න එත් මගේ අහිංසක කම හින්දම ඔය මාව දාලා ගියා, ඔයාට මාව අහිංසක වැඩිලු ,ඔයා මාව කවදාහරි තේරුම් ගනී මගේ ආදරේ කොයි වගේද කියලා තේරුම් ගනී, එතකොට ගොඩක් පරක්කු වැඩි වෙයි. මම ඔය එනකම් කවදාවත් අඩ අඩ බලන් ඉන්නේ නෑ. [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"]තක්කඩ මල සුවදයි අද වෙරල දිගේ ඉර ආවත් දැන් බහින්න මුහුද දිගේ ඔයත් එක්ක වෙනදට මගේ බය්සිකලේ ඉදගෙන ඉන්නවා පේනවා නිතර රැලේ පාසල් කාලේ පටන් ගත්ත පෙම ලොකු වෙනකම් තිබුනා යාලුවෝ ඔක්කොම ගමේ හැමදෙනා හොද හැටි දැන උන්නා දෙවොල් මඩු පොලෙන් අරන් දුන්න ගල් මල විතරක් පෙන්නා මන් දන්නෙත් නැ මටත් හොරෙන් අද නොකියම වෙන්ව ගියා ඔක්කොම මට දැන් හිනා වෙන්නේ මම ලද බොළදයි කියලා මල සිප ගත්තට මල තලන්නේ නෑ මනු දම් දන්නා නිසා කෙදිනක හෝ මම කවුරුන්දැයි ඔබ හට වැටහේවි කියා සමුගන්නම් මම අහංකාර මගේ කදුලුත් එක්ක සදා [/SIZE][/COLOR] [YOUTUBE]5p6K1_xrSI0[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom