*මත මණ්ඩලේ ආතල්

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අපේ පැත්තේ *මත මණ්ඩලේ පට්ට ආතල්.. හවසට කන පැලෙන්න අඩිය ගහලා ඊලග දවසේ උදේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්න සුදුපාටින් ඇදන් ඒනවා. තනි බ‌ෙබාලා ටිකක් ඉන්නේ. නාකි හම්පඩ සෙට් ඒකක් ඉන්නේ යන්නේ ක‌ොහෙද මල්ලෙ ප‌ොල්. මෙ වගේ නොදියුණු සිස්ටම් ව‌ෙන රටවලත් තියෙනවද ?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඔය වගේ සිස්ටම් තියනවා හැබැයි ඉන්න මිනිස්සු වෙනස්