මත වර වරනිඳුන්ට මේ ගීතයේ තෙරුම්???
කවුරු හරි කියනවද මේ ගීතයේ තෙරුම්.. ගජමන් නොනා ඇලපාත මුදලිට කියන එකක් බව තේරෙනවා... නමුත් සම්පූර්න අදහස කාටද කියන්න පුලුවන්?
මත වර වරනිඳුන්ට - මන බැදි සකිසඳුන්ට
හද කොදවිල පිපෙන්ඩ - මේ කවි ලියුම දෙන්න
ඇත් කුණ්ඩලේ ඉන්න - ගෝමර තනි ඇතින්න
රන් යානක නිදන්න - දින ගනිතැයි කියන්න
සමනොල නගින රෑට - බක්මහ පෝය දාට
නෝනගෙ අම්බලමට - මං එනවා කියන්ඩ //
එන කිරි කෝඩුලාට - පඬුරක් වෙන් කරන්න //
මත වර වරනිඳුන්ට...
මුල්කිරිගල පාමුල - අප්පච්චිගෙ සීපද
ඇහිලා එක හීනෙක - දුක හිතුනා කියන්ඩ //
උන්දැට පිංදෙවන්න - සිරිපා වන්දවන්න //
කවුරු හරි කියනවද මේ ගීතයේ තෙරුම්.. ගජමන් නොනා ඇලපාත මුදලිට කියන එකක් බව තේරෙනවා... නමුත් සම්පූර්න අදහස කාටද කියන්න පුලුවන්?
මත වර වරනිඳුන්ට - මන බැදි සකිසඳුන්ට
හද කොදවිල පිපෙන්ඩ - මේ කවි ලියුම දෙන්න
ඇත් කුණ්ඩලේ ඉන්න - ගෝමර තනි ඇතින්න
රන් යානක නිදන්න - දින ගනිතැයි කියන්න
සමනොල නගින රෑට - බක්මහ පෝය දාට
නෝනගෙ අම්බලමට - මං එනවා කියන්ඩ //
එන කිරි කෝඩුලාට - පඬුරක් වෙන් කරන්න //
මත වර වරනිඳුන්ට...
මුල්කිරිගල පාමුල - අප්පච්චිගෙ සීපද
ඇහිලා එක හීනෙක - දුක හිතුනා කියන්ඩ //
උන්දැට පිංදෙවන්න - සිරිපා වන්දවන්න //

තාම මතකයි

එකේ ඔය වචන තියෙන සින්දුවක් තිබුන වගේ මතකයි