මත වර වරනිඳුන්ට මේ ගීතයේ තෙරුම්???

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මත වර වරනිඳුන්ට මේ ගීතයේ තෙරුම්???

කවුරු හරි කියනවද මේ ගීතයේ තෙරුම්.. ගජමන් නොනා ඇලපාත මුදලිට කියන එකක් බව තේරෙනවා... නමුත් සම්පූර්න අදහස කාටද කියන්න පුලුවන්?


මත වර වරනිඳුන්ට - මන බැදි සකිසඳුන්ට
හද ‍කොදවිල පි‍පෙන්ඩ - ‍මේ කවි ලියුම ‍දෙන්න
ඇත් කුණ්ඩ‍ලේ ඉන්න - ‍ගෝමර තනි ඇතින්න
රන් යානක නිදන්න - දින ගනිතැයි කියන්න

සම‍නොල නගින රෑට - බක්මහ පෝය දාට
නෝන‍ගෙ අම්බලමට - මං එනවා කියන්ඩ //
එන කිරි ‍කෝඩුලාට - පඬුරක්‍ ‍වෙන් කරන්න //


මත වර වරනිඳුන්ට...

මුල්කිරිගල පාමුල - අප්පච්චි‍ගෙ සීපද
ඇහිලා එක හී‍නෙක - දුක හිතුනා කියන්ඩ //
උන්දැට පිං‍දෙවන්න - සිරිපා වන්දවන්න //
 

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මට හිතුනා මොකෙක් හරි ඔක අදී කියලා... ගජමන් නොනාගේ ගම් පලාත ඔය පැත්තෙනේ....
 

good-man

Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    හිතාගන්න බෑනේ බං වරනිඳු කියන්නේ නම් ඇතා කියන එක
    Bumb
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මෙන් මේක කියෝපල්ලා - ඊටපස්සේ බාගන අහුන්කන්දීපල්ලා

    http://www.rivira.lk/online/2018/06/30/153717


    http://www.mediafire.com/?qgit91idkt3l09k


    මත වර වරනිඳුන්ට
    මත වර වරනිඳුන්ට
    මන බැඳි සකිසඳුන්ට
    හද ‍කොඳවිල පි‍පෙන්න
    ‍මේ කවි ලියුම ‍දෙන්න
    ඇත් කුණ්ඩ‍ලේ ඉන්න
    ගෝමර තනි ඇතින්න
    රන් යහනක නිදන්න
    දින ගණිතැයි කියන්න ...//

    සම‍නොළ නගින රෑට
    බක්මහ පෝය දාට
    නෝන‍ගෙ අම්බලමට මං එනවා කියන්න
    නෝන‍ගෙ අම්බලමට මං එනවා කියන්න
    එන කිරි ‍කෝඩුලාට පඬුරක්‍ ‍වෙන් කරන්න
    එන කිරි ‍කෝඩුලාට පඬුරක්‍ ‍වෙන් කරන්න

    මත වර වරනිඳුන්ට
    මන බැඳි සකිසඳුන්ට
    හද ‍කොඳවිල පි‍පෙන්න
    ‍මේ කවි ලියුම ‍දෙන්න
    ඇත් කුණ්ඩ‍ලේ ඉන්න
    ගෝමර තනි ඇතින්න
    රන් යහනක නිදන්න
    දින ගණිතැයි කියන්න

    මුල්කිරිගල පාමුල
    අප්පච්චි‍ගෙ සීපද
    ඇහිලා එක හී‍නෙක දුක හිතුනා කියන්න
    ඇහිලා එක හී‍නෙක දුක හිතුනා කියන්න
    උන්දැට පිං‍ දෙවන්න සිරිපා වන්දවන්න
    උන්දැට පිං‍ දෙවන්න සිරිපා වන්දවන්න

    මත වර වරනිඳුන්ට
    මන බැඳි සකිසඳුන්ට
    හද ‍කොඳවිල පි‍පෙන්න
    ‍මේ කවි ලියුම ‍දෙන්න
    ඇත් කුණ්ඩ‍ලේ ඉන්න
    ගෝමර තනි ඇතින්න
    රන් යහනක නිදන්න
    දින ගණිතැයි කියන්න ...//

    ගායනය - රත්නා ලාලනී
    පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
    තනුව - ඔස්ටින් මුණසිංහ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දියෙහි ගිලුණු මත වරනිඳු ගොඩ ගනිත
    තුඹුල බලැති ගිඦිඳෙකු මිස අන් කෙවත
    :D තාම මතකයි :baffled:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    දියෙහි ගිලුණු මත වරනිඳු ගොඩ ගනිත
    තුඹුල බලැති ගිඦිඳෙකු මිස අන් කෙවත
    :D තාම මතකයි :baffled:
    දියෙහි නෙවෙයි යකෝ කළල(මඩ)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රුපවාහිනියේ නාට්ටියක් ගියා නේද ලස්සන :yes: එකේ ඔය වචන තියෙන සින්දුවක් තිබුන වගේ මතකයි