Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
මදක් සිතන්න (Think about this)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇති නැති පරතරය ගැඹුරින් විනිවිද දකින්න තියපු උත්තමාචාර වෙඩි මුරයක් වගේ කවි පෙලක්..

සමහරු මේක නිර්වචනය කරන්න බොහෝ වලි කනවා එක එක මතයන්ට අනුව. සමහරු කියනවා ඕවා පුරුවේ කල පව්-පින් අනුව කියලා...සමහරු කියනවා ස්වභාව ධර්මය විසින් ලොව සමතුලිත කරන්න ඉබේ හැදුන ඒවා කියල....

ඔක්කොම පවටයි පිනටයි, ස්වභාව ධර්මයටයි, අදිසි බලවේගවලටයි ඉඩ දීලා උඩ බලන් හිටියා නම් අද වෙනකොට මේ ලෝකයේ මිනිසුන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාගෙන තියෙන දේවල් අපි කොයි ගොඩටද එකතු කල යුත්තේ??

ඔය ඔක්කොටම පිලිතුරු තියෙන්නේ පවතින සමාජ ක්‍රමය හා ඊට එරෙහිව එහිම වෙසෙන හුදී ජනයාගේ ගති- සොබා, නිසි- අනිසි හා යුතු- අයුතු ක්‍රියාකාරකම් සමුච්චය මතයි..

මට හරිම ආඩම්බරයි ඔබ ගැන පැති කීපයකින්...

ඔබට ජීවිතයේ වට්ටගන්න ඕනෑවටත් වඩා කරුනු කාරනා සාධක තියෙද්දී ඔබත් නොවැටී, අනිත් අයත් නොවට්ටන්න හා ඔවුන් ගැන අදටත් හෙටටත් දැවෙන සැබෑ ඇත්ත ජනතාවට ඒත්තු ගන්වන්න ඔබ නිරතුරුව ගන්නා මහඟු උත්සාහයට... උත්සාහය අති සාර්ථකයි......

කාලීන සමාජ විශ්ලේසනයක්..අපුරුයි..

නංගිට ජය.....

[QUOTE="ronsilva, post: 6657157, member: 163721"] [SIZE=3]ඇති නැති පරතරය ගැඹුරින් විනිවිද දකින්න තියපු උත්තමාචාර වෙඩි මුරයක් වගේ කවි පෙලක්.. සමහරු මේක නිර්වචනය කරන්න බොහෝ වලි කනවා එක එක මතයන්ට අනුව. සමහරු කියනවා ඕවා පුරුවේ කල පව්-පින් අනුව කියලා...සමහරු කියනවා ස්වභාව ධර්මය විසින් ලොව සමතුලිත කරන්න ඉබේ හැදුන ඒවා කියල.... ඔක්කොම පවටයි පිනටයි, ස්වභාව ධර්මයටයි, අදිසි බලවේගවලටයි ඉඩ දීලා උඩ බලන් හිටියා නම් අද වෙනකොට මේ ලෝකයේ මිනිසුන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාගෙන තියෙන දේවල් අපි කොයි ගොඩටද එකතු කල යුත්තේ?? ඔය ඔක්කොටම පිලිතුරු තියෙන්නේ පවතින සමාජ ක්‍රමය හා ඊට එරෙහිව එහිම වෙසෙන හුදී ජනයාගේ ගති- සොබා, නිසි- අනිසි හා යුතු- අයුතු ක්‍රියාකාරකම් සමුච්චය මතයි.. මට හරිම ආඩම්බරයි ඔබ ගැන පැති කීපයකින්... ඔබට ජීවිතයේ වට්ටගන්න ඕනෑවටත් වඩා කරුනු කාරනා සාධක තියෙද්දී ඔබත් නොවැටී, අනිත් අයත් නොවට්ටන්න හා ඔවුන් ගැන අදටත් හෙටටත් දැවෙන සැබෑ ඇත්ත ජනතාවට ඒත්තු ගන්වන්න ඔබ නිරතුරුව ගන්නා මහඟු උත්සාහයට... උත්සාහය අති සාර්ථකයි...... කාලීන සමාජ විශ්ලේසනයක්..අපුරුයි.. නංගිට ජය.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom