මදහාස නගන් ගජමන් නෝනා

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මදහාස නගන් ගජමන් නෝනා

    .

    hqdefault.jpg


    දුර ඈත උවද දකිනා
    ලඟපාත නොවෙද සිටිනා
    ඇළපාත මුදලි මං
    මදහාස නගන් ගජමන් නෝනා
    මදහාස නගන් ගජමන් නෝනා

    පුන්සඳ ලෙද කළුවර යහනේ
    පුන්සිසි වත කඳුලින් තෙමුනේ //
    තහනම්ද සතුට ලඳුනේ
    මේ දුකද සැපයු නුඹෙ හිතට කැපයි
    මදහාස නගන් ගජමන් නෝනා

    රන්රස සේ ගැලපෙන සේමා
    දුන් රස කවි රස විඳ බෝමා //
    නොබැදෙම්ද පෙමින් කෝමා
    අමනාප කිමැයි උදහාස කිමැයි
    මදහාස නගන් ගජමන් නෝනා

    දුර ඈත උවද දකිනා
    ලඟපාත නොවෙද සිටිනා
    ඇළපාත මුදලි මං
    මදහාස නගන් ගජමන් නෝනා
    මදහාස නගන් ගජමන් නෝනා


    ගායනය : කරුණාරත්න දිවුන්ගනේ


    ❤™
     
    Last edited:
    • Like
    Reactions: maxboysl

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    mama balapu pattama drama ekak,oya wage ewa dan yanne na ban :(

    ඔව් බං ඒ ටෙලිනාට්‍ය මාත් බැලුව ඉස්සර... :yes: දැන් ගොඩක්ම තියෙන්නේ රැල්ලට හදන ඉතිහාස කතා බං :no:

    ලස්සන සින්දුව මචං

    ස්තූතියි මචං :)
     
    Last edited: