මද්දුම බණ්ඩාර ඇත්තටම ජාතික වීරයෙක් ද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    උබ ඉස්කෝලේ ගියේ නැද්ද
    ඉස්කෝලේ ගියා. ජාතික වීරයෙක් කියලා නම් උගන්නල නෑ . :rofl:

    උබට කවුරු හරි බොරුවක් උගන්නල. අපිට නම් මේ වගේ සෙට් එකක් තමයි "ජාතික වීරයෝ" කියලා ඉගැන්නුවේ.
    ඕක නිකන් පොඩි කාලේ උගන්නන වීර කතාවක්. ජාතික වීරයෙක් නෙවෙයි.

    05QN0oC.jpg

    ------ Post added on Jan 25, 2022 at 7:46 PM
     
    Last edited:

    Isuru_00

    Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    Sliit eke kalla mokada une bn
    Coming soon..thama hoyana gaman 😁

    ඉස්කෝලේ ගියා. ජාතික වීරයෙක් කියලා නම් උගන්නල නෑ . :rofl:

    උබට කවුරු හරි බොරුවක් උගන්නල. අපිට නම් මේ වගේ සෙට් එකක් තමයි "ජාතික වීරයෝ" කියලා ඉගැන්නුවේ.
    ඕක නිකන් පොඩි කාලේ උගන්නන වීර කතාවක්. ජාතික වීරයෙක් නෙවෙයි.

    05QN0oC.jpg

    ------ Post added on Jan 25, 2022 at 7:46 PM
    Madduma Bandara Ehelapola, mostly known as Madduma Bandara, was one of the national heroes of Sri Lanka. Bandara and his family were executed in 1814 by the King for treachery. His bravery at the time of his execution made him a legendary child hero in Sri Lanka. Wikipedia
    ------ Post added on Jan 25, 2022 at 9:12 PM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබට මීට වඩා වෙන ප්‍රශ්න නැද්ද අහන්න ඇයි 5වසර සිස්සත්තෙ ඇහුවද මේ ප්‍රශ්නේ එහෙනම් උබ ෆේල් :LOL::LOL::LOL::LOL:
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    උබ මන්ද බුද්ධිකයෙක්ද දන්නේ නෑ. හැබැයි මම නම් වයස අවුරුදු 7දි බෙල්ල කැපුවහාම මැරෙනව කියල දැනගෙන හිටියා.මොකෙක් හරි එකෙක් පිහියක් අරගෙන බෙල්ල කපන්න ආවහම අවුරුදු 7 එකෙක් තියා 4 එකෙක් වත් ඉස්සරහට එන්නේ නෑ දුවලා හැන්ගෙනවා.ඒකනේ එයාට නිර්භීතයි කියන්නේ.ජාතික වීරයෙක් කතාව ගැන නම් මම කියන්න දන්නේ නෑ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,317
    8,684
    113
    okath sapekshai ban... hama 7 year old ma same nemei.
    samahara O/L wayasewath nathi awurudu 12-15 podi un Job karana 30yrs untawath nathi MVP pattan gahanne.

    mama nam kiyanne oka sapekshai. mama dakapu podi un innawa awurudu 1.5-2 wayasa weddi unta computer ekaka password mathaka thiyagena type karanna puluwan. computer ekak on karala start menu eke gihilla games hoyanna therenawa. amma thaththa IT job karana unuth nemei. e podi un ekka baladdi nikan e wayasedi api mee harak wage :lol:
    සිරාවට.
    අනික රජ කාලෙ උන්ට බෙල්ල කපල මරනවා කියන එක මහා ලොකු අමුතු දෙයක් නෙමෙයි. ඒ කාලෙ උන් දන්නවා ඕකෙ බරපතලකම. උන් ඕක කලින් දැකලත් ඇති.
    අනික රජ,නිලමෙ, ඇමති(ලොකු නිලයක් හොබවන ) පරම්පරාවල අය තමන්ගෙ ලමයින්ව ඕවට හුරු කරලමයි හදන්න ඇත්තෙ. මොකද තමන්ගෙ බාල පරම්පරාවෙ ඉන්න අයට ඒ නිලතල ලැබෙද්දි උන් ඒකට ready වෙලා ඉන්න ඕනෙ.

    මන් මේ කීවෙ ඒ කාලෙ සමාජය ගැන අහල තියෙන දේවල් මත පදනම් කරල.

    ඒත් ඔය වගේ දෙයක් අවුරුදු 7ක ලමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑනෙ. ඒ නිසා ඒ ළමයා ජාතික වීරයෙක් වෙනවා.

    ඇයි පලවන රාජසිංහ රජතුමා අවු.16දි පරන්ගින්ට විරුද්ධව කරපු නිසා, එතුමාව dial එකක් වෙලා තියෙන්නෙ.

    Isuru_00

    මේ ප්‍රශ්නෙ ඇහුවා කියලා හුගක් උන් ට්‍රිගර් වෙන්නෙ ඇයි?
    අපි දන්න දේවල් ප්‍රශ්න කරන්න ඕනෙ. එහෙම නැතුව කියන හැමදේම එහෙයි කියලා පිලිගෙන වැඩක් නෑ.
    ------ Post added on Jan 26, 2022 at 11:54 AM
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    most of our history is fake ....or just made up stories to glorify the history. this also just another cock and bull story in my opinon.

    For example Dutugamunu is a great king and only the good points are talked about him. because he fought a tamil king. if he had fought a sinhala king maybe things would be not so great. He was a rowdy chap in todays words running away from home and sending ladies clothes to father...never wanted to wait his turn. maybe Elara was old and could not fight properly so he lost. and sometimes Elara would have been a better king we never know !!
    I dont think Dutugemunu did not touch those beautiful tamil women....he would have raped them after he won the war but we never talk about it :yes: :yes:
     
    • Like
    Reactions: Dexter011

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425

    Yes He Did! Bcz He'd got a Bigger Firing Dick than of Both Elara and Mustafa
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,727
    16,954
    113
    Jathika Weerayek wenna rata jathiya wenuwen mokak hari effect wena deyak karanna one ne. madduma bandara kohomath marenna niyama karalane hitiye. Itin u gihin dan gediyata bella tibbama u jathika weerayek une kohomada? Mokakda eken rata jathiyata ath una prayojane. weera kriyawak widiyata (act of heroism) gattama athi oya siddiya.
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    එහෙම වෙන්න පුළුවන්. පුරාවිද්‍යාත්මක සාක්‍ෂි මොකුත් නෑ. මොනවා උනත් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි නැහැයි කියලා ජනවහරේ එන හැම දේම බැහැර කරන්න බැහැ.
    mage yaluwek innawa u kiyanne u andare ge relation kenek kiyala . gama dickwelle
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,178
    6,691
    113
    කොහෙ හරි කනත්තක
    I think අන්දරේ also a fake story.. ඉන්දියාවේ හිටපු තෙනාලි රාමන් කියන character එකෙන් impress වෙච්ච ස්ටෝරි එකක් තමයි අන්දරේ කියන්නේ....

    මෙන්න මේ අයිය අන්දරේගෙ පරම්පරාවෙ අවසාන පුරුක කියල මං අහල තියේ...

    ඇත්තද දන්නෑ
    5mYnMNAA_400x400.jpg
     
    • Like
    Reactions: SK29 and Bart_Allen

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Jathika Weerayek wenna rata jathiya wenuwen mokak hari effect wena deyak karanna one ne. madduma bandara kohomath marenna niyama karalane hitiye. Itin u gihin dan gediyata bella tibbama u jathika weerayek une kohomada? Mokakda eken rata jathiyata ath una prayojane. weera kriyawak widiyata (act of heroism) gattama athi oya siddiya.
    දැන් කව්ද කොහෙද කියලා තියෙන්නේ මද්දුම බණ්ඩාර ජාතික වීරයෙක් කියලා?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,727
    16,954
    113
    දැන් කව්ද කොහෙද කියලා තියෙන්නේ මද්දුම බණ්ඩාර ජාතික වීරයෙක් කියලා?
    Ithin mune ban ahala tiyenne
    Man kiwwe mage mathe
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Ithin mune ban ahala tiyenne
    Man kiwwe mage mathe
    මේකනේ බං, ඕකුන් හිතන් ඉන්නේ මේක UNHRC එක කියලා. සුකාට හැමනිලා හැමනිලා මදිවුනාම මේකෙත් හැමනෙන්ඩ එනවා. කිරිය මහ අමුතු තැනක්
     
    • Like
    Reactions: todd2231048