මදැයි දැන් පායයි කියලා හිතන් හිටියා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැස්ස නතර වුන හින්දා මලයගේ ගෙදර පේමන්ට් එක දැම්මා.රෙද්ද අදම පටන් ගත්තානේ වැස්ස.

    ගොයම පීදුනා විතරයි.මේ පාර කුඹුරු වලටත් බඩු සෙට් වෙයි.එහෙම වුනොත් එළවළු මිලට හපන් වෙයි හාල් මිල.

    අල්ලපු ගෙදර වහලේ උළුත් බෑවා ,ෂීට් දාන්න අදම.කරුම වැස්සක් සෙට් වුනේ උන්ටත්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,748

    කොයි පැත්තටද බං ඔය වහින්නේ?
     
    • Like
    Reactions: NRTG

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    වැස්ස නතර වුන හින්දා මලයගේ ගෙදර පේමන්ට් එක දැම්මා.රෙද්ද අදම පටන් ගත්තානේ වැස්ස.

    ගොයම පීදුනා විතරයි.මේ පාර කුඹුරු වලටත් බඩු සෙට් වෙයි.එහෙම වුනොත් එළවළු මිලට හපන් වෙයි හාල් මිල.

    අල්ලපු ගෙදර වහලේ උළුත් බෑවා ,ෂීට් දාන්න අදම.කරුම වැස්සක් සෙට් වුනේ උන්ටත්.
    මෙහෙනම් වහින්න පටන් ගනී වගේ පොද ගහනවා.
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    iye ree nam thada ta wassa.. ada nam naa... pebarawari tamai sure karala kiyanna puluwan mase wahinne naa kiyala... pebarawari mada wage idan april mula wenakan apita nam wahinne naa.... location battaramulla..
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,248
    113
    Mother Earth
    මෙහෙ වහිනවා. accuweather app එකේ අද රෑ වහිනවා කියල තිබ්බා. උදේ වැහිවළාකුලක්වත් තිබ්බෙ නෑ. හරියටම රෑ වහිනවා. :yes:
     
    • Like
    Reactions: NRTG and wawula

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,748
    113
    උඹලට වැස්සේ සැප තේරෙයි මාර්තු අප්‍රේල් වෙලා ඉර ලංකාවට උඩින් මුදුන් වෙද්දී. මතක් වෙද්දිත් දාඩිය දානවා බං.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    උඹලට වැස්සේ සැප තේරෙයි මාර්තු අප්‍රේල් වෙලා ඉර ලංකාවට උඩින් මුදුන් වෙද්දී. මතක් වෙද්දිත් දාඩිය දානවා බං.
    ඔව් බන් අද දවාලේ පට්ට රස්නයක් තිබුනේ. පොලොව වේලිලා හොදටම පැලෙන්න පායන සින් එකක් තිබුනේ. මෙන්න එක පාරටම කළු කරලා වැස්ස කියපන්කො හික් ගෑවෙන්න
     
    • Like
    Reactions: Any.key and NRTG