මදැයි දැන් පායයි කියලා හිතන් හිටියා

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,884
    10,081
    113
    Weather.com එකෙන්, windy එකෙන් weather forecast එක ටිකක් බලහන්කො දෙයක් කරන්න කලින් ඔය වගේ.
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,821
    11,251
    113
    වහින පැත්ත අහපු උන්ට
    6න පස්සේ වැස්ස සෙට් උන පති
    වත්තල ජා ඇල සීදුව කදාන නාගොඩ බොල්ලත රාගම ඒකල නිවාසිපුර බටුවත්ත වැලිසර පුබුදුගම උස්වෙටකෙයියාව කපුවත්ත තුඩැල්ල බෝපිටිය එකේ කනුව වැලිගම්පිටිය ගම්පහ නිට්ටඹුව පොල්පිතිමුකලාන දඬුගම හපුගොඩ වල්පොල ගනේමුල්ල හොරපේ කෙරවලප්ටිය
     
    • Like
    Reactions: NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අකුණු ගහනවා විතරයි දෙහිවල ලාවට පොදක් යනවා
     
    • Like
    Reactions: NRTG