මදීනා_හෝටලය

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,412
    3,791
    113
    Maligawatta
    ආපනශාලාවට පෙට්‍රල් බෝම්බ ගැසු හතක් සැකපිට

    ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

    ඊයේ (11) අලුයම 2.00 ට පමණ එල්ල කර ඇති පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශයට පත් වී තිබුණි.

    ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළඳසලක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශන උපයෝගී කරගෙන විමර්ශන සිදු කිරීමෙන් පසු සැකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය.

    අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 19 - 25 වයස් හි පසුවන්නන් වන අතර ඔවුනට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ පනත අනුව අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා බව පොලීසිය පවසයි.

    සැකකරුවන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

    ආණමඩුවේ මිනිසුන් ජාතිවාදය මරා දමයි.. ගිනිලෑ හෝටලය පැය 12න් නැවත ඉදි කර වෙලදාමට විවෘත කර දෙයි..

    කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර දමන ලද ආණ්මඩුවේ පිහිටි ‘මදීනා’ හෝටලය අද පස්වරුව වන විට නැවතත් තිබූ තත්වයටත් වඩා හොද තත්වයට ඉදි කර වෙළදාම් කටයුතු සදහා විවෘත කරනු ලැබීය.

    දිස්ත‍්‍රික්කයේ එජාප-සන්ධාන දේශපාලන නායකත්වය පොලීසිය ඇතුළු ප‍්‍රදේශවාසීන් විසින් ඉමහත් කැපවීමෙන් මෙම කටයුත්ත සිදු කරනු ලැබ ඇත.

    පැය 12 කට ත් අඩු කාලයකචී මදීනා හෝටලය තිබූ තත්වයට පත් කරන්නට වහලයක් ගසා, වෙළදාම සදහා කෑම බීමද ගෙනැවිත් හෝටලය නැවත විවෘත කරමින් ආනමඩුවේ ජනතාව ජාතිවාදී වියරුව පරාජය කර තිබේ.

    මෙම වෙළදසැල ගිනිතබන්නට පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුනතර පාසැල් සිසුන් වන බවද වාර්තා වෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538

    Setting a great example to the rest of the county, over 200 people in Anamaduwa repaired the Muslim-owned Madeena Hotel in Anamaduwa, which was burnt down by an unidentified group last night.

    The large majority of those who came to repair the hotel today were Sinhalese. The initiative was launched under the guidance of the local trade association.

    http://www.asianmirror.lk/news/item...l-resume-business-18-hours-after-arson-attack

    X42dIZp.png

    එතනත් බලන්නේ චන්ද ටිකක් කඩාගන්න :rofl:
     
    Last edited: