මදුමාදවට කරපු දේ රාසික්ට ඔට්ටු නැද්ද?

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හරි කතාවක් තමයි බන්. මුන් මෙහෙට ගෑනු ගෙනාවද. අපේම ගෑනුන්ගෙන් ජාතිය බෝකරන්න අරගෙන මුන් පාරේ යන්නෙත් කළු ගෝනි වල බැහැගෙන. උන්ට වෙනම කාති උසාවි, හලාල් කෑම, බැංකු. මේවා වෙනස් වෙන්න ඕන නැද්ද
    එහෙනම් ඇත්ත කියපු එකාව පැන්නුවේ ඇයි මැසේජ් එකකින්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    එහෙනම් ඇත්ත කියපු එකාව පැන්නුවේ ඇයි මැසේජ් එකකින්.


    ජාතිය අනුව වෙනස් නීති තියෙන එක වැරදියි කියලද කිව්වේ?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රටටම එකම නීතියක් ගේනවා කියල ගෝඨා මුස්ලිම් පල්ලියකදිම කිව්වනෙ. ආයෙ මොනවද?
    ෂරියා ලෝ එක වෙන්න ඇති.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ජාතිය අනුව වෙනස් නීති තියෙන එක වැරදියි කියලද කිව්වේ?
    ගෝටා සර් මදු අයියව මැසේජ් ගහලා පන්නන්න මොකක්ද (ප්‍රස්තුතය) කර ගත්තේ. සොරි ස්පෙලින්ග් වලට.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ගෝටා සර් මදු අයියව මැසේජ් ගහලා පන්නන්න මොකක්ද (ප්‍රස්තුතය) කර ගත්තේ. සොරි ස්පෙලින්ග් වලට.


    මැසේජ් ගහල පැන්නුවා කියල හැම රිප්ලයි එකේම දාන්නේ ඇයි? :rolleyes:

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    රටටම එකම නීතියක් ගේනවා කියල ගෝඨා මුස්ලිම් පල්ලියකදිම කිව්වනෙ. ආයෙ මොනවද?

    එහෙනම් ඇත්ත කියපු එකාව පැන්නුවේ ඇයි මැසේජ් එකකින්.
    බලන් හිටහන් නීතියක් ගේන්න දේවි ඔය වෙසිගෙ පුතාල ටික. ඕකුන්ට පොඩි දරුවොන්ව දූශනය කරන්න තියෙනව නම් වෙන මුකුත් ඕන නෑ. මේ ලඟෆ්හි ඉරානයෙ නීතියක් ගෙනාව, දරු කමට හදාගත්තු ගෑනු දරුවන්ට තමන්ගෙ තාත්තා එක්ක විවාහ වෙන්න ඕනෙ නම් ඒකට නීතියෙන් බාදාවක් නෑ කියල. වැඩේ කියන්න් මුන් ඒ නීති පනත් ගෙනල්ලා තියෙන්නෙ ළමා අයිතීන් වෙනුවෙන්ලු. ඔන්න ඔහොම ඔය බැල්ලිගෙ පුත්තුන්ගෙ නීති නැවෙන්නෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    සිංහලයා ගැන හිතන්න ඕනම වෙලාවෙ, කලින් හිටපු නැති එවුන්ව මහින්දලා ගෝටලා රෙද්ද අස්සෙ දාගෙන. ඒ විතරක් නම් කමක් නෑ, සිංහලයා ගැන වචනයක් හරි කතා කරපු එවුන්ව දැන් අලුතෙන් ආපු හම්බයො එක කෝල් එකෙන් එලවන මට්ටමට දියුනු වෙලා
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මැසේජ් ගහල පැන්නුවා කියල හැම රිප්ලයි එකේම දාන්නේ ඇයි? :rolleyes:

    ඉතින් මැසේජ් ගහලනේ පැන්නුවේ, අර සබ්රි ලෝයර් නානා ෆෝන් එක ඇදලා මැසේජ් එක කියවලම පෙන්නන්නේ.. එතකොට අහගෙන ඉන්න නානලා අත්පුඩි ගහන්නේ.. උබ දැක්කේ නැතෙයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    බලන් හිටහන් නීතියක් ගේන්න දේවි ඔය වෙසිගෙ පුතාල ටික.නැවෙන්නෙ


    බලන් හිටපන් කොටි පරදිනකම් කියලනෙ ඒ කාලෙ ගොඩක් අය කිව්වෙත්. මේකත් කරයි කොහොම හරි :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඉතින් මැසේජ් ගහලනේ පැන්නුවේ, අර සබ්රි ලෝයර් නානා ෆෝන් එක ඇදලා මැසේජ් එක කියවලම පෙන්නන්නේ..


    ඉතිං උඹත් මැසේජ් එකක් ගහල පැමිණිලි කරහන් මේ මේ හේතු නිසා සාබ්‍රි අන්තවාදියෙක් කියලා :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෙරුමාල් කෝ දන්ඩියව දැක්කේ නෑ..ඌ වත් බස්සමු
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113


    ඉතිං උඹත් මැසේජ් එකක් ගහල පැමිණිලි කරහන් මේ මේ හේතු නිසා සාබ්‍රි අන්තවාදියෙක් කියලා :lol:
    ඒ උනාට තමන්ගේ ලීගල් ඔපිසර්ව පන්නන එකක් නැහැ දෙමළෙක් මැසේජ් ගැහුවා කියලා. :sorry::sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඒ උනාට තමන්ගේ ලීගල් ඔපිසර්ව පන්නන එකක් නැහැ දෙමළෙක් මැසේජ් ගැහුවා කියලා. :sorry::sorry:


    ගහල බලපංකො. මේකෙත් කොපියක් දාහන් හේතු ටිකත් එක්ක :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    බලන් හිටපන් කොටි පරදිනකම් කියලනෙ ඒ කාලෙ ගොඩක් අය කිව්වෙත්. මේකත් කරයි කොහොම හරි :yes:
    උබ යුද්ධෙ ගැන කතා කරනව නම්, කොටින්ව පරද්දන්න බෑ කියන මතයෙ ත්මයි ගොඩක් දෙනෙක් හිටියෙ. ඔය රතන හාමුදුරුවො නලින් ද සිල්වා පාටලි වගේ කීප දෙනෙක් විතරයි යුද්ධයකින් මිස ජයග්‍රහනයක් නෑ කියල කිව්වෙ. අන්තිම්දි ජවිපෙත් ඒ මතේට ආවෙ. පස්සෙ ආයිත් වෙනස් උනා. මුල් කාලෙදි මහින්දල නම් ලොවෙත් ඒ මතයෙ හිටියෙ නෑ හොඳේ. ගෝටල නම් හමුදාවෙනුත් අස් වෙලා රටත් දාලා ගියේ. පස්සෙ මහින්ද ජනාදිපතිවෙලා යුද්ධයකින් මිස ජයග්‍රහනයක් නෑ කියලා ප්‍රත්‍යක්ශවම අවබෝධ උනාට පස්සෙ සටනට නායකත්වය දුන්න