මදුරුවන් පන්නලා දාන පුංචි සොෆ්ට්වෙයා එක&#3530

Dammika3010

Member
Oct 2, 2013
27
12
0
මදුරුවන් පන්නලා දාන පුංචි සොෆ්ට්වෙයා එක&#3530

අද දෙන්නේ ඔන්න වෙනස්ම සොෆ්ට්වෙයා එකක් ඔයාලට.ඔය හවසට කූං කූං ගගා එන මදුරුවන් පන්නලා දාන පුංචි සොෆ්ට්වෙයා එක්ක මෙන්න.
මදුරු කොයිල් පත්තු කරන්න ඕනෙත් නෑ.ඒ වගේම ඒවට යන වියදමත් නෑ.දුම නෑ.ගද නෑ
මේකෙන් වෙන්නේ අදි තරංගයක් යම් පරාසයක් තුලට විහිදෙන එක එතකොට මදුරුවන්ට අපිට වඩා හොදට කන් ඇහෙන නිසා මේ අයට ඉන්න බැරුව පැත්ත පලාතේ එන්නෙ නෑ!

http://dammikams.blogspot.com
 

object9

Member
Sep 20, 2013
71
7
0
යකෝ දෙනවනම් දෙයක් දීපන් හරියට..එකෙනුත් හම්බ කරගෙන කන්න හදන්නේ නැතුව..මේක download කරන්න ilivid installer එකක් දාන්න ඕන..ඒ මදිවට ad fly දාල..
:growl::growl::growl::growl::growl::growl:
උබටත් නැත්තම් මෙන්න ලින්ක් එක
https://app.box.com/s/lmbr4d6e6mjab83gi8zj:rofl::rofl:
එක හරියන්නේ නැත්තම් ගූගල් සේඅර්ච් කරපන්
මදුරුවන් එලවන්න

කියලා
:rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
  • Like
Reactions: white lion