මදුරුවා bike පදින්න ලයිසමක් ඕනද..?
මචන් මදුරුවා bike පදින්න ලයිසමක් ඕනද..?
මේකයි කේස් එක..අපේ මල්ලි කෙනෙක් ඉන්නවා... මු තවම A/L කරලත් නෑ. Bike එකක් ඕන කියලා ගෙදර එකම යුද්දේ. ගෙදර උන්ට බේරුමක් ඇත්තෙම නෑ. මුට අවුරුදු 20ක් වත් වෙනකම් ලොකු bike එකක් අරන් දෙන්න ගෙදර අය කැමති නෑ. ගෙදර අය මේකාගේ කරදරෙන් බේරෙන්න මදුවෙක් අරන් දෙන්න හදන්නේ.. මදුරුවා පාරේ පදින්න ලයිසමක් ඕනද..? මුට ලයිසමක් ගන්න තවම වයස නෑ...