oya eka eka illuwata id denna epa bn,
mama hitanne unta ehema id aran yanna ba
ube details witarai aran yanna puluwan
ID අරන් ගියෙ නෑ බන් ... details උන්ගෙ පොතේ ලියන් ගියා මගෙන් ID එක ඉල්ලගෙන ...
oya eka eka illuwata id denna epa bn,
mama hitanne unta ehema id aran yanna ba
ube details witarai aran yanna puluwan
හිරේ දාන්නෙ නැහැ බං.. දඬයක් ගහයි..
මදුරුවෙක්ට හිරේ දාන්න පිස්සුවක් ඇතෑ..
ආණ්ඩුවට ලාබයිනේ දඩයක් ගහන එක..

කිසි කෙනෙක්ට කාගෙවත් ID එක ගෙනියන්න බලයක් නෑ. එහෙම උනානම් උබ ගිහින් දැන්ම ඇන්ට්‍රියක් දාපන් ප්‍රාදේශිය සභාවෙන් යැයි කියාගන්නා පිරිසක් ඇවිල්ලා උබට බලපෑම් කරලා උබේ ID එක අරන් ගියා කියලා. ඕනනම් කරේ තිබ්බ මාලෙත් කඩාගෙන ගියා කියපන් වැඩි හොදට.![]()
උන්ට කරන්න පුලුවන් බංබුවක් නෑ ඉතින්. ඕනනම් නඩු දායි. උබ වරද පිලිගත්තොත් 5000/- ක් දඩ ගහනවා. උබ වරද පිලිගන්නේ නැත්නම් උන් ඔප්පු කරන්න එපෑ ඉතින් ඕක. එහෙම සීන් එකක් වෙලා මම දන්න තැනක නඩුව ඉවත දැම්මා නඩු වාර 3ක් 4ක් ගිහින්.
නඩු නම් මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් උබට සදාචාරාත්මක වගකීමක් තියෙනවා අනුන්ට ලෙඩ හදන්නේ නැතුව ඉන්න. හිතලා බෝ කලේ නෑ තමයි, ඒත් තව සැලකිලිමත් වෙයන්. ඒකයි වැදගත් වෙන්නේ.