ඇත්තම කතාව තමයි jvp එකයි ltte එකයි ලංකාවේ පහල වුනේ නැතිනම්, අපි රටක් විදියට සැහෙන ඉදිරියට ගිහිල්ල. සමහරවිට ආසියාවේ දියුණුම රටක් වෙන්න තිබ්බ. විදේශ ආයෝජන කීයක් නැවතුනද? රට පරම්පරා ගානක් ආපස්සට ගිය. අපේ අවාසනාව තමයි