මදුෂ්ට ටොපිය සෙට් වුන හැටි, රංජන්ද මේ ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    26,254
    39,209
    113
    මොරිල් කියන්නෙ ලංකාවෙ කුඩු මාකට්1 රජුන්....තෙල්බාල එක්ක මොරිල් බිස්නස් කරද්දි මදූෂ්ලා පොඩි කොල්ලො ස්කෝලෙ යන... ඔහු කුඩු රජ විදියට වැජබෙද්දි මදූෂ්ලා කියන්නේ පොඩි උන්... කොහොම උනත් මදුෂ් වැඩ්ඩෙක් උනාම කුඩු බිස්නස්1ට බැස්සා, මුලින් මොරිල් ලා එක්කවැඩ කරත්, පස්සෙ මොරිල්ගෙ කුඩු කිලෝ 100ගාණක් මාටිය ගහලා වැඩේ මාට්ටු උනාම මොරිල් මදුෂ් එක්ක වයිර බදිනවා, ඉන් පස්සෙ තමා මොරිල් ඔත්තුව දෙන්නේ මදුෂ්ගේ පාටිය ගැන ඩුබායි.. අන්තිමේ එහෙන් අල්ලන් ආව මදුෂ් අද එලොව ගිහින්..මොර්ල් එංගලන්තෙ ඉන්නව කියල තමා කියන්නේ.. මේ ඉන්නේ මොරිල් එයාගෙ යාලුවෙක් එක්ක... දන්නවද බලන්න මේ ඩයල්1


    මොරිල් කිරුලපොනේ ඩයල්1ක්, මේ ඉන්නේ කල්ලෙක් වගේ

    https://thecolomboexpress.com/2881/
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    26,254
    39,209
    113
    ලන්සා මතක් උනා.. නාකොටික් එකෙන් බෙල්ලෙන් අල්ලගද්දී නාකි මයිනා හෙලිකොට්ටෙන් ගිහින් බේරගත්තේ.. සමහරුන්ට අමතක ඇති..
    පහු ගිය කාලේ මැරෙන්න හැදුවා කුඩු ලොක්කොන්ගේ ගෝලයො පාලිමන්ට් අයය, සහ කුඩ්ඩොන්ගේ ගෝලයොය කියලා..
    රංජගේ කටේ ජේසු රැස්, බොක්කේ දඩ මස්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    54,383
    5,863
    113
    Malabe
    ලන්සා මතක් උනා.. නාකොටික් එකෙන් බෙල්ලෙන් අල්ලගද්දී නාකි මයිනා හෙලිකොට්ටෙන් ගිහින් බේරගත්තේ.. සමහරුන්ට අමතක ඇති..
    ඉතින් ඇයි බන් ඒ ලoසට උබලගෙ ආණ්ඩුවෙන් ඇමතිකමක් එහෙම දුන්නෙ, ඒ කාලෙ උබල ලoසගෙ ලොවාගෙනනෙ උන්නෙ දැන් බුරනව, :lol: :lol: :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    5,175
    12,042
    113
    එකමත් එක රටක
    ඔය හරියේ හොද බක්සියිඩ් එකක් ඇති. ඕකා ඔය ෆොටෝ එකෙත් ඇහැ දාගෙන ඉන්නේ එහෙම එකකට...

    අර එහා පැත්තේ ඉන්න එකාද උබ කියන කුඩ්ඩා ? ඌට තමයි හැබැයි photo එකේ උවමනාව තියෙන්නේ. අරු කාගේ හරි බැක්සයිඩ් එකකට ඇහැ දාගෙන ඉන්නේ.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    4,193
    4,470
    113
    රන්ජන් කියන්නේ අංක 1 බොරුකාරයෙක්. එක එක කාලෙට එක එක විදිහට මිනිස්සු කඩේ යවලා චන්ද ටික ගොඩ දා ගන්නවා.
    හාමුදුරුවරු මුන්ගේ හොර වැඩ වලට විරුද්ධ නිසා බුද්ධාගම එක්කම බද්ධ වෛරයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    9,720
    3,398
    113
    ඔය කිව්වට ඔහොම එකෙක් ඔයවිදියට හැංගිලා ඉන්නවනං ඒ රටේ මිනිස්සු දැනගන්න ඕන. නැත්තං ඉතිං සිංහලු නැති රටක ඉන්න ඕන.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    2,146
    2,390
    113
    כדור הארץ
    පහු ගිය කාලේ මැරෙන්න හැදුවා කුඩු ලොක්කොන්ගේ ගෝලයො පාලිමන්ට් අයය, සහ කුඩ්ඩොන්ගේ ගෝලයොය කියලා..
    රංජගේ කටේ ජේසු රැස්, බොක්කේ දඩ මස්...
    ඕකගෙ ඡන්ද camping කලෙ හොරු කුඩු නවත්තන්න වැඩ කලා කියලා. බලද්දී මූත් සුදු කැස්බෑවා වගේම තමයි
     
    • Haha
    Reactions: D_Mad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    9,443
    5,332
    113
    ලන්සා මතක් උනා.. නාකොටික් එකෙන් බෙල්ලෙන් අල්ලගද්දී නාකි මයිනා හෙලිකොට්ටෙන් ගිහින් බේරගත්තේ.. සමහරුන්ට අමතක ඇති..
    ලන්ස කුඩ්ඩ නම් යහපාලනෙන් උෟව හිරේ දැම්මෙ නැත්තෙ උෟ ඵක්ක යටින් මොනා හරි කනෙක්ශන් ඵකක් තියෙන නිසාද?