මොරිල් කියන්නෙ ලංකාවෙ කුඩු මාකට්1 රජුන්....තෙල්බාල එක්ක මොරිල් බිස්නස් කරද්දි මදූෂ්ලා පොඩි කොල්ලො ස්කෝලෙ යන... ඔහු කුඩු රජ විදියට වැජබෙද්දි මදූෂ්ලා කියන්නේ පොඩි උන්... කොහොම උනත් මදුෂ් වැඩ්ඩෙක් උනාම කුඩු බිස්නස්1ට බැස්සා, මුලින් මොරිල් ලා එක්කවැඩ කරත්, පස්සෙ මොරිල්ගෙ කුඩු කිලෝ 100ගාණක් මාටිය ගහලා වැඩේ මාට්ටු උනාම මොරිල් මදුෂ් එක්ක වයිර බදිනවා, ඉන් පස්සෙ තමා මොරිල් ඔත්තුව දෙන්නේ මදුෂ්ගේ පාටිය ගැන ඩුබායි.. අන්තිමේ එහෙන් අල්ලන් ආව මදුෂ් අද එලොව ගිහින්..මොර්ල් එංගලන්තෙ ඉන්නව කියල තමා කියන්නේ.. මේ ඉන්නේ මොරිල් එයාගෙ යාලුවෙක් එක්ක... දන්නවද බලන්න මේ ඩයල්1
මොරිල් කිරුලපොනේ ඩයල්1ක්, මේ ඉන්නේ කල්ලෙක් වගේ
https://thecolomboexpress.com/2881/
මොරිල් කිරුලපොනේ ඩයල්1ක්, මේ ඉන්නේ කල්ලෙක් වගේ
https://thecolomboexpress.com/2881/
Last edited: