Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මදුෂ්&උදුල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමල් වෙනුවෙන් අපි ඩුබායි යැව්වෙ ශාබ්දික මිස උදුල් නෙමේ - සොහාන්

ඩුබායිහිදි අත්අඩංගුවට පත්වූ අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ගිය බව කියමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න එරටට යාම විවිධ විවේචනයන්ට ලක් විය. ඒ අතර අමල් පෙරේරා පවුල වෙනුවෙන් මෙරටින් නීතිඥයෙකු පිටත්ව ගිය නමුත් ඒ උදුල් නොවන බව අමල්ගේ සොයුරු සොහාන් මාධ්‍ය වෙත. දන්වා තිබේ. නිල වශයෙන් තම පවුල නියෝජනය කරමින් එරටදී අධිකරණයේ පෙනී සිටිනු ඇත්තේ නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි බව සොහාන් දන්වා තිබේ. ඒ වෙනුවෙන් විදේශ අමාත්‍යංශය හරහා අවසර ලබා ගත් බවත් ඒ අනුව ඔහුව මෙලෙසින් ඩුබායි වෙත යැවූ බවත් සොහාන් ප්‍රකාශ කර තිබේ.

නීතිඥ උදුල් ප්‍රේමරත්න ඩුබායි වෙත ගොස් කියා සිටියේ තමන්ද එම කාර්යය කරන බවකි. මේ අනුව පෙනී යන්නේ ඔහු මේ වැඩට ස්වේච්ඡාවෙන් දායකවී ඇති සෙයකි. ඔහු ඩුබායි ගොස් ඇත්තේ තමන්ගේ හෝ තමන් නියෝජනය කරන සංවිධානයක වියදමින් බවද හැඟෙයි.

මින් ඉහත ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවකදී ඔහු ස්වේච්ඡාවෙන් නඩු කථා කරන්නට ගොසින් තිබූ අයෙකු වන අතර වරක් රටම කැළඹූ සේයා සඳෙව්මි ඝාතන සැකකාර 'කොණ්ඩයා' වෙනුවෙන්ද නොමිලේ පෙනී සිටියේය.

තමන් ඩුබායි වෙත ගියේ කාලයක් මදුෂ් සමග සිරබත් කෑ මිතුරු සබඳතාවද සමගින් බවට මේ අතරවාරයේ උදුල් ඩුබායි සිට මුහුණුපොතේ පණිවිඩයක් තබා තිබේ. එය පහතින්

“මෙච්චරයි කතාව.මම ඩුබායි ආවා. ඒ අමල් හා නදීමාල් වෙනුවෙන් කරන්න යමක් තියෙනව නම් කරන්න. එපමණයි.

ලංකාවේ ඉන්න සමහර ගෝතයො වගේ “ඔබට මධූෂ් හමුවී තිබේද වගේ ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත් මම නම් ඇඹරෙන්නේ නැහැ. උඹ හොදටම දන්නව ඒක..

මට මධූෂ් හමුවී තිබේ පමණක් නොව ඔහු සමග අඩි 6 යි 10 යේ එකම කාමරයේ එකම බත් පත කමින් මාස 4කට වැඩි කාලයක් ගත කර තිබේ කියල මම කියනවා. ඒ කොයි කාලෙද , කොහේදිද ඇහුවොත් මීට වසර 9කට පෙර කොළඹ CRP බන්ධනාගාරයේ J2 වාට්ටුවේදී බව මම කියනවා.

ඇත්තටම ගත්තොත් අමල් අඳුරනවට වඩා වැඩි කාලයක් මම මධූෂ් අදුරනවා.මට හොඳටම පුලුවන්කම තිබුණා මේ case එකේදි කාටවත්ම නොදන්වා ඩුබායි ඇවිත් මධූෂ් ගලවන්න සම්බන්ද වෙන්න. නමුත් මම හිතනව එහෙම කළ යුතු නැහැ කියලා. මොකද වැරදි කරුවෙකුට විශේෂයෙන් මෙවැනි ආකාරයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ද හා මිනී මැරීම් ඇතුලු බරපතල ගනයේ අපරාද සම්බන්ද චෝදනා එල්ලවූ අයෙකුට නීති තර්ක යොදාගෙන ගලවා ගැනීම කළ යුතුයි කියල මම විශ්වාස කරන්නෙ නැහැ. මම කරන්නෙත් නැහැ. උපරිම දඩුව්ම් දිය යුතුමයි.“

Source: Gossiplankanews

[QUOTE="Indika Buddika, post: 24205075, member: 558954"] [SIZE="5"][B][COLOR="Green"]අමල් වෙනුවෙන් අපි ඩුබායි යැව්වෙ ශාබ්දික මිස උදුල් නෙමේ - සොහාන්[/COLOR][/B][/SIZE] [IMG]https://3.bp.blogspot.com/-Bk_kGn66TYI/XGPZXKHQs8I/AAAAAAABu3g/qzdbiKnf6OwGeBVdRwNGBaSyJ0x5-_zyACLcBGAs/s1600/collage.png[/IMG] [SIZE="4"]ඩුබායිහිදි අත්අඩංගුවට පත්වූ අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ගිය බව කියමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න එරටට යාම විවිධ විවේචනයන්ට ලක් විය. ඒ අතර අමල් පෙරේරා පවුල වෙනුවෙන් මෙරටින් නීතිඥයෙකු පිටත්ව ගිය නමුත් ඒ උදුල් නොවන බව අමල්ගේ සොයුරු සොහාන් මාධ්‍ය වෙත. දන්වා තිබේ. [COLOR="Red"]නිල වශයෙන් තම පවුල නියෝජනය කරමින් එරටදී අධිකරණයේ පෙනී සිටිනු ඇත්තේ නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි බව සොහාන් දන්වා තිබේ.[/COLOR] ඒ වෙනුවෙන් විදේශ අමාත්‍යංශය හරහා අවසර ලබා ගත් බවත් ඒ අනුව ඔහුව මෙලෙසින් ඩුබායි වෙත යැවූ බවත් සොහාන් ප්‍රකාශ කර තිබේ. [COLOR="red"]නීතිඥ උදුල් ප්‍රේමරත්න ඩුබායි වෙත ගොස් කියා සිටියේ තමන්ද එම කාර්යය කරන බවකි. [B]මේ අනුව පෙනී යන්නේ ඔහු මේ වැඩට ස්වේච්ඡාවෙන් දායකවී ඇති සෙයකි[/B][/COLOR]. [COLOR="red"][B]ඔහු ඩුබායි ගොස් ඇත්තේ තමන්ගේ හෝ තමන් නියෝජනය කරන සංවිධානයක වියදමින් බවද හැඟෙයි.[/B][/COLOR] මින් ඉහත ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවකදී ඔහු ස්වේච්ඡාවෙන් නඩු කථා කරන්නට ගොසින් තිබූ අයෙකු වන අතර වරක් [COLOR="red"][B]රටම කැළඹූ සේයා සඳෙව්මි ඝාතන සැකකාර 'කොණ්ඩයා' වෙනුවෙන්ද නොමිලේ පෙනී සිටියේය.[/B][/COLOR] තමන් ඩුබායි වෙත ගියේ කාලයක් මදුෂ් සමග සිරබත් කෑ මිතුරු සබඳතාවද සමගින් බවට මේ අතරවාරයේ උදුල් ඩුබායි සිට මුහුණුපොතේ පණිවිඩයක් තබා තිබේ. එය පහතින් [I][COLOR="Purple"][B]“මෙච්චරයි කතාව.මම ඩුබායි ආවා. ඒ අමල් හා නදීමාල් වෙනුවෙන් කරන්න යමක් තියෙනව නම් කරන්න. එපමණයි. ලංකාවේ ඉන්න [B][COLOR="Red"]සමහර ගෝතයො වගේ “ඔබට මධූෂ් හමුවී තිබේද වගේ ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත් මම නම් ඇඹරෙන්නේ නැහැ. උඹ හොදටම දන්නව ඒක..[/COLOR][/B] [COLOR="Red"][B]මට මධූෂ් හමුවී තිබේ පමණක් නොව ඔහු සමග අඩි 6 යි 10 යේ එකම කාමරයේ එකම බත් පත කමින් මාස 4කට වැඩි කාලයක් ගත කර තිබේ කියල මම කියනවා. ඒ කොයි කාලෙද , කොහේදිද ඇහුවොත් මීට වසර 9කට පෙර කොළඹ CRP බන්ධනාගාරයේ J2 වාට්ටුවේදී බව මම කියනවා.[/B][/COLOR] ඇත්තටම ගත්තොත් [COLOR="red"][B]අමල් අඳුරනවට වඩා වැඩි කාලයක් මම මධූෂ් අදුරනවා.මට හොඳටම පුලුවන්කම තිබුණා මේ case එකේදි කාටවත්ම නොදන්වා ඩුබායි ඇවිත් මධූෂ් ගලවන්න සම්බන්ද වෙන්න[/B][/COLOR]. නමුත් මම හිතනව එහෙම කළ යුතු නැහැ කියලා. මොකද වැරදි කරුවෙකුට විශේෂයෙන් මෙවැනි ආකාරයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ද හා මිනී මැරීම් ඇතුලු බරපතල ගනයේ අපරාද සම්බන්ද චෝදනා එල්ලවූ අයෙකුට නීති තර්ක යොදාගෙන ගලවා ගැනීම කළ යුතුයි කියල මම විශ්වාස කරන්නෙ නැහැ. මම කරන්නෙත් නැහැ. උපරිම දඩුව්ම් දිය යුතුමයි.“[/B][/COLOR][/I][/SIZE] [IMG]https://1.bp.blogspot.com/-fa2FdY6qnLQ/XGPY-ipgODI/AAAAAAABu3Y/QNoISpxqnA8PLbgyM6XJfFxAjC5iUzlQACLcBGAs/s1600/aHR0cHM6Ly9pMC53cC5jb20vYXBlcmF0YS5uZXQvd3AtY29udGVudC91cGxvYWRzLzIwMTkvMDIvNjY2NjYucG5nP3Jlc2l6ZT00ODUlMkMzNzY.png[/IMG] Source: Gossiplankanews [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom