මදුසමය ගත කිරීමට සුපිරිම ලොකේශන් ටිකක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,083
    113


    full
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    ජීවිතේ ගැටගහන්න හරි රටින් පනින්න බැරුව ඉන්න හෙල යක්ක පුතුන්ට මොන ඇමරිකාවේ හනීමූන් ද . මුන්ට දැන් අමාවක පායල තියෙන්නේ කන්න නෑ බොන්න නෑ තෙල් නෑ 😂😂
     
    • Haha
    Reactions: imhotep

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ගෑස් පෝලිමේ, තෙල් පෝලිමේ, සුපර් මාක්ට් එකේ, සති පොලේ වගේ තැන්වලින් ගෑනුන්ට ඒ අත්දැකීම ගන්න පුළුවන්.
     
    • Haha
    Reactions: Don GasCan

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    මෙන්න හොද තැන් ටිකක් තියනව
    @hodakolla @NRTG @Stimulus mind

    උන්ට හනිමූන් යන්න කලින් කෙල්ලෙක් හොයලා දීපන් යකෝ :lol: :baffled:
    නැත්නම් උන් තුන්දෙනාට එකතුවෙලා තමා හනිමූන් යන්න වෙන්නෙ

    :love::love::love:🙏🙏
    යන්න තැන් නම් ගොඩක් හිතේ තියන් ඉන්නවා මචන් ඒත් බවලැත්තියෙක් තාම නෑ නේ. :cry: :cry: :cry:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔය මොන ලොකේශන් ගියත් වැඩක් නෑ බන්. ඔව්වා බල බල ඉන්නද හනිමුන් යන්නෙ. .. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මදුසමය ගත කරන්නෙ ලංකාවෙ එකියක් එක්ක නම් ඉතිං ඔය මගුල් වල ගිහින් ඇති වැඩක් නෑ මෙලෝ එන්ජෝයිමන්ට් එකක් නෑ නෙහ්.
    මදුසමය epa una
     
    • Haha
    Reactions: spunkyisii