මදු සමය හා Girls Virginity

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    කන්‍යාභාවය කියන්නෙ පිරිසිදුකම මනින මිම්මක් නෙවෙයි.
    කන්‍යාභාවය විතරක් බේරගෙන අනික් හැම දේම කර ගන්න කෙල්ලො ඉන්නවා.ඒ පිරිසිදු කෙල්ලක් කියන්න බැහැනෙ.
    පලවෙනි දවසෙම කන්‍යාපටලය නොකැඩෙන්නත් පුලුවන්.
    එහෙම දෙයක් ඇය සතුව නොතිබෙන්නත් පුලුවන්.
    ඒ වගෙම ඇය අතින් අන්සතු වී තියෙන්නත් පුලුවන්.
    ඇගෙ අකමැත්තෙන් අන්සතු වෙන්නත් පුලුවන්.
    නොදැනුවත්ව බිඳී යන්නත් පුලුවන්.
    ඒ නිසා හොඳම දේ තමයි ආදරය සහ විශ්වාසය මූලික කරගෙන තමන්ගෙ විවාහ ජීවිතය හොඳින් ගත කිරීම.
    වැඩි දෙනෙක් විවාහ වෙන්නෙ ජීවිතයට එක් වරක් පමණයි.
    ඒ නිසා කන්‍යාපටලය වැනි අතිශය වැදගත් නොවෙන දෙයක් නිසා තරුණ ජීවිත දෙකක් නාස්ති වෙන එක කණගාටුදායක තත්වයක්.



    ekenma mcn
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    new_drum.jpg

    Bere bada gaththanam gahapiya....
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මේවට වග කියන්න ඕනෙ ලංකාවෙ මාධ්‍යය තමා දැන් ඉතින් බැනල වැඩක් නැ

    ඉතින් වෙන කොල්ලෙක් එක්ක ලිංගිකව එකතු උනා කියල අද කාලෙ කෙල්ලෙක්ට පහත් කරන එක නම් කළයුතු නෑ එක කොන්දේසියක් උඩ
    ඒ කියන්නෙ ඒ කෙල්ලට අලුත් කොල්ලෙක් ව සෙට් වෙන දවසෙම ඒ කෙල්ලගෙ වගකීම තමා මම කලින් පිරිමි කෙනෙක් එක්ක ලිංගික සහවාසෙ යෙදිල තියෙනව කියන එක අලුත් එක්කෙනාට දැනගන්න දෙන එක
    එතකොට ඒක වංචාකාරී අදහසක් වෙන්නෙ නෑ කෙල්ල කොල්ලට ඔක්කොම කිවුවම කොල්ලට පුලුවන් තීරණය කරන්න


    ඕකයි මගේ මතය
    :yes::yes:
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙහෙමයි මචන්
    අද කාලෙ සමාජ රටාව අපි දකින්න ලැබෙන අහන්න ලැබෙන දේවල් ගත්තම මචන් කපල් වල‍ට ඔය දේ නොකර ඉන්න අමාරුයි
    හුගක්ම සෙක්ස් වලට ඇබ්බැහි වෙන්නෙ නව යොවුන් වියේ පසවන අයයි ඒලෙවල් ඉවර කර ගත්ත අයයි
    මේවට වග කියන්න ඕනෙ ලංකාවෙ මාධ්‍යය තමා දැන් ඉතින් බැනල වැඩක් නෑ

    ඉතින් වෙන කොල්ලෙක් එක්ක ලිංගිකව එකතු උනා කියල අද කාලෙ කෙල්ලෙක්ට පහත් කරන එක නම් කළයුතු නෑ එක කොන්දේසියක් උඩ
    ඒ කියන්නෙ ඒ කෙල්ලට අලුත් කොල්ලෙක් ව සෙට් වෙන දවසෙම ඒ කෙල්ලගෙ වගකීම තමා මම කලින් පිරිමි කෙනෙක් එක්ක ලිංගික සහවාසෙ යෙදිල තියෙනව කියන එක අලුත් එක්කෙනාට දැනගන්න දෙන එක
    එතකොට ඒක වංචාකාරී අදහසක් වෙන්නෙ නෑ කෙල්ල කොල්ලට ඔක්කොම කිවුවම කොල්ලට පුලුවන් තීරණය කරන්න තමන් ආදරේ කරන්නෙ ඇහැට දකින්න බැරි ‍එක පාර කැඩිල යන මස් වැදැල්ලකටද නැත්නම් හැම දාම දකින්න පුලුවන් තමන්ට අවංක ව උන දේ කලින්ම කියපු අර ගෑනු ලමයටද කියන එක

    හබැයි ඉතින් ඊට පස්සෙ කෙල්ල ගැන සෝදිසියෙන ඉන්න එක කලයුතු දෙයක් ටික කාලයක් යනකන් මම කියන්නෙ සැක කරන්න කියන එක නෙවේ ඒත් පරිස්සම කෝකටත් හොදයි කවදාවත් කාව වත් සැක කරන්න එපා වැරැද්ද අතේ මාට්ටු වෙනකන් සැකේ වාසිය සැක කරුට දෙන්න

    ඕකයි මගේ මතය

    :yes::yes::yes::yes:

    well said
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කොච්චර උනත් ඒක නෝට් වෙනවා බන්,,,, එක පාරක් කරලා නවතින් නෑ එහෙම කෙනෙක් ඔක සෑහෙන්න පාරක් කරලා තියෙනවා....එහෙම පිරිසිදු නැති කෙනෙක් එහෙම රග පෑවට පිරිසිදුය් කියලා ඒත් අහුවෙනවා බන්...... ලේ වලින් ම පිරිසිදු කම හොයන්න බෑ>.. සමහර ඇක්ටිවිටීස් වලදී ඔවා නැති වෙනවා............ කොහොම උනත් පාවිචි කරන ලද්දකට වඩා අලුත් එකක් හැම විට හොදය්....පිට යන ගතිය පෙන් නුම් කරලා නැති නිසා..හැම දේම ආදරේ තමය් :D
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඕවා හොයන්න ගියොත් ඉතින් බදින්න වෙන්නේ ගහක් ගලක් තමයි .....ඔන්න ඔහේ ඉන්න එකිගේම කඩලා එකිවම බදිනවා ...බැදල කැඩුවත් එකයි ...කඩලා බැන්දත් එකයි
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    Nawathama Sameekshanayekin heli wela..

    Colombo 90%

    Kurunegla 96%

    Kandy 60% :)

    A.pura 99% :growl:


    Verginity ekada mokakda eka nelu. :baffled:

    But Rathnapure 98% present..Ayata ARaka tiyaanwalu. :), coz my girl lives there. :D

    eth aya ara 2% da danne. :O
    ammo my girl from kandy got 40 % chance
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මමනම් හිතන්නේ කෙල්ලෙක්ගෙන් කන්‍යාබාවය බලා පොරොත්තු වෙන්න පුළුවන් කවදාවත් කෙල්ලෙක්ට අත තියපු නැති කොල්ලෙක්ට විතරයි. මොකද රටේම ඉන්න කෙල්ලොත් එක්ක බුදියල තමන් බැදපු කෙල්ලගෙන් විතරක් බලාපොරොත්තු වෙන එක අසාදාරන වැඩක්. තමන් බැදපු කෙල්ලත් අර බුදියපු කෙල්ලෝ ගොඩේ ඉන්න පුළුවන් නිසා.