හුගාක් අය ගහලා බදින අය....මම කතා කරන්නෙ අනිත් පැත්ත......
පිරිසිදු කම බලන අයට......
බැදලා පලවෙනි මදු සමය දවසෙ බිරිදගෙ පිරිසිදු බව ඔප්පු නොව්නොත්?
මොකද කරන්නේ?
මොනා කරන්නද? පහුවදා ම ඩොකෙක් ලගට අරන් ගිහින් ලි*** බොවෙන ලෙඩක් තියනවද කියල චෙක් කරනවා. AIDS වගේ තිබුනොත් එහෙම අන්තිම කැමති පත්ර ලියල වලකජ්ජ ගහනකන් ඔහේ ඉන්නවා.




ඒක බඳින්න කලින් අහලා දැන ගන්න ඕනී.දෙයක් උනා නම් කෙල්ල අවංකව ඒක කියන්න ඕනී.ඒ කියලත් එදාට නැති උනොත් කලබල වෙන්න හොඳ නෑ.ස්වභාවිකව පිහිටලා නොතිබුනොත්??? අපි කරන්නේ අසාදාරණයක් නේද??? ඒ නිසා වැදගත් වෙන්නේ එදාට නොතිබුනත් තමන්ට තමන්ගේ කෙල්ල විශ්වාස නම් සහ බැන්දට පස්සේ තමන් එක්ක සතුටෙන් ඉන්නව නම් එච්චරයි...![]()



Nawathama Sameekshanayekin heli wela..
Colombo 90%
Kurunegla 96%
Kandy 60%
A.pura 99%
Verginity ekada mokakda eka nelu.
But Rathnapure 98% present..Ayata ARaka tiyaanwalu., coz my girl lives there.
eth aya ara 2% da danne. :O
මම නම් ඒ ගැන හොඳට හිතලා බලනවා. මගේ හැඟීම නම් කෙල්ලෙක් විවාහ වනතුරු පිරිසිදුව ඉන්න ඕනේ කියලා.




verginity 1 godak hetu nisaa neti wenna puluwan yaluwa ne
sports waladi
samahara ayage upathiyenma eka netiwa upatha laganawa
eka itin denna ge wisawase thama



Nawathama Sameekshanayekin heli wela..
Colombo 90%
Kurunegla 96%
Kandy 60%
A.pura 99%
Verginity ekada mokakda eka nelu.
But Rathnapure 98% present..Ayata ARaka tiyaanwalu., coz my girl lives there.
eth aya ara 2% da danne. :O
Nawathama Sameekshanayekin heli wela..
Colombo 90%
Kurunegla 96%
Kandy 60%
A.pura 99%
Verginity ekada mokakda eka nelu.
But Rathnapure 98% present..Ayata ARaka tiyaanwalu., coz my girl lives there.
eth aya ara 2% da danne. :O
මමත් රත්නපුරේ...මම දන්නෙ නැද්ද උඹේ කෙල්ල ගැන..මම හොදට දන්නවා...ඒත උඹ දන්නෙ නැහැ..ඒත් බයවෙන්න එපා.මම කාටවත් කියන්නෙ නෑ...මචන් ඇත්තටම දෙයක් අහන්නම් හැමෝගෙන්ම...අපිට කෙල්ල වෙන එකෙක් එක්ක කලින් ඉදලා තියෙනව කියල දැනුනොත් දුකයි නේද?එතකොට හිතෙනව කෙල්ලගෙ හිතේ පරණ එකා ගැන හැගීමක් තියෙනව කියල එහෙම නේද?ඒත් කොල්ලෙක් මධුසමය වෙලාවෙ ඇත්තටම පිරිසිදුද?ඒ කියන්නෙ කෙල්ලෙක් එක්ක එකතු වෙන්න හදන මුල්ම වතාවද ඒක?නැහැ නේද?ඒත් මුලින්ම එකතු වුන කෙල්ල ගැන අඩුම තරමෙ මතකයක්වත් ඉතුරු වෙලා තියෙනවද?නැහැ නේද?කෙල්ලට බලන්න පුලුවන් කොහොමද කොල්ලගෙ පිරිසිදුකම?කෙල්ලගෙ හිතේ ඒ ගැන දුකක් තියෙනවද?නැහැ නේද?ඉතින් මම නම් හිතන්නෙ කෙල්ලට ඒ වගේ දෙයක් වෙලා තිබුනොත් මම නම් ගනන් ගන්නෙ නැහැ...මොකද මම මුලින්ම එකතු වුන කෙල්ල ගැන මතක්වෙනකොට ඒ කෙල්ල වගේම අපි බැදපු කෙනාත් ඒ කාලෙ අවංකව ආදරේ කරල වෙන කෙනෙකුට ලන් වෙන්න ඇති කියලයි හිතෙන්නෙ...මම නම් එහෙමයි..ඒත් ඔයාල කොහොම හිතනවද දන්නෙ නැහැ...


ela menna mehema i kiyanna oniඅද එළකිරි එකේ අය ගැන ගොඩක් උනන්දු වෙනවා වගේ.
මේකයි වැඩේ කන්යා පටලය කැඩෙන්න ක්රම ගොඩක් තියෙනවා. කැඩිච්ච ඒවා රෙපෙයාර් කරගන්නත් පුලුවන්. කෙල්ලෙක් තමන්ගේ පිරිසිදු බව නැති වුනොත් ඒක අනාගතයේ බඳින්න ඉන්න එක්කෙනාට කියන්න ඕනේ. නැත්නම් ඉස්සරහට ලොකු ගැටලු මතුවෙන්න පුලුවන්. තමන්ගේ බිරිඳ තවත් කෙනෙක් එක්ක හිටියා කියන එක දැනෙන කොට ටිකක් අමාරුයි තමයි. බිරිඳව හොඳින් තේරුම් ගන්න ආදරෙන් සලකන්න. කවදාවත් එයාගැන නරකක් හිතන්න එපා.
සමහර වෙලාවට එයා ඒ වෙලාවේ අසරණ වෙලා ඉන්න ඇති. බඳින්න කලින් කැඩිලාද කියලා අහගන්න පුලුවන් නම් ලොකු දෙයක්. යෝජිත විවාහ වලදී ඉතින් දැන අඳුරගන්න ටිකක් අමාරුයි නේ



ow ban.. yati hitha wadh denawa ohoma unama ..Kathawa Aththa...
Eath Yatihitha Eka Pliganne Nane oya kiyana tharam ikmanata.
neda ???![]()


මචන් ඇත්තටම දෙයක් අහන්නම් හැමෝගෙන්ම...අපිට කෙල්ල වෙන එකෙක් එක්ක කලින් ඉදලා තියෙනව කියල දැනුනොත් දුකයි නේද?එතකොට හිතෙනව කෙල්ලගෙ හිතේ පරණ එකා ගැන හැගීමක් තියෙනව කියල එහෙම නේද?ඒත් කොල්ලෙක් මධුසමය වෙලාවෙ ඇත්තටම පිරිසිදුද?ඒ කියන්නෙ කෙල්ලෙක් එක්ක එකතු වෙන්න හදන මුල්ම වතාවද ඒක?නැහැ නේද?ඒත් මුලින්ම එකතු වුන කෙල්ල ගැන අඩුම තරමෙ මතකයක්වත් ඉතුරු වෙලා තියෙනවද?නැහැ නේද?කෙල්ලට බලන්න පුලුවන් කොහොමද කොල්ලගෙ පිරිසිදුකම?කෙල්ලගෙ හිතේ ඒ ගැන දුකක් තියෙනවද?නැහැ නේද?ඉතින් මම නම් හිතන්නෙ කෙල්ලට ඒ වගේ දෙයක් වෙලා තිබුනොත් මම නම් ගනන් ගන්නෙ නැහැ...මොකද මම මුලින්ම එකතු වුන කෙල්ල ගැන මතක්වෙනකොට ඒ කෙල්ල වගේම අපි බැදපු කෙනාත් ඒ කාලෙ අවංකව ආදරේ කරල වෙන කෙනෙකුට ලන් වෙන්න ඇති කියලයි හිතෙන්නෙ...මම නම් එහෙමයි..ඒත් ඔයාල කොහොම හිතනවද දන්නෙ නැහැ...