මදු සමය හා Girls Virginity

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ඒක බඳින්න කලින් අහලා දැන ගන්න ඕනී.දෙයක් උනා නම් කෙල්ල අවංකව ඒක කියන්න ඕනී.ඒ කියලත් එදාට නැති උනොත් කලබල වෙන්න හොඳ නෑ.ස්වභාවිකව පිහිටලා නොතිබුනොත්??? අපි කරන්නේ අසාදාරණයක් නේද??? ඒ නිසා වැදගත් වෙන්නේ එදාට නොතිබුනත් තමන්ට තමන්ගේ කෙල්ල විශ්වාස නම් සහ බැන්දට පස්සේ තමන් එක්ක සතුටෙන් ඉන්නව නම් එච්චරයි...:)

    ube katawa atta machan 100% ath kellata upathinma neti unath api kawadawat aka piliganne nehene...aniwa api hitanne wena deyak neda ? kella wena akekuta kiyala kada gena apita kiuwot upathinma nehe kiyala api aka piligannet nehene ....a nisa hodama de tamai marry karanna kalin test karala balana aka ..ada kedunot marry karannai kedenna deyak neti unot boot aka thiyana akai...
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    Deweni dawase try karapan.........lol. :P:P:P


    :lol::lol::lol::lol::lol::lol::lol: aniwa kollage nohakiyaawa wennat puluwanne....... me wage scene ekaknam........:lol:
    images1.jpg

     

    tda2000

    Well-known member
  • Nov 18, 2006
    1,514
    98
    63
    37
    Abu Dhabi, UAE
    අද එළකිරි එකේ අය ගැන ගොඩක් උනන්දු වෙනවා වගේ.
    මේකයි වැඩේ කන්යා පටලය කැඩෙන්න ක්‍රම ගොඩක් තියෙනවා. කැඩිච්ච ඒවා රෙපෙයාර් කරගන්නත් පුලුවන්. කෙල්ලෙක් තමන්ගේ පිරිසිදු බව නැති වුනොත් ඒක අනාගතයේ බඳින්න ඉන්න එක්කෙනාට කියන්න ඕනේ. නැත්නම් ඉස්සරහට ලොකු ගැටලු මතුවෙන්න පුලුවන්. තමන්ගේ බිරිඳ තවත් කෙනෙක් එක්ක හිටියා කියන එක දැනෙන කොට ටිකක් අමාරුයි තමයි. බිරිඳව හොඳින් තේරුම් ගන්න ආදරෙන් සලකන්න. කවදාවත් එයාගැන නරකක් හිතන්න එපා.
    සමහර වෙලාවට එයා ඒ වෙලාවේ අසරණ වෙලා ඉන්න ඇති. බඳින්න කලින් කැඩිලාද කියලා අහගන්න පුලුවන් නම් ලොකු දෙයක්. යෝජිත විවාහ වලදී ඉතින් දැන අඳුරගන්න ටිකක් අමාරුයි නේ

    maxsa
     

    jimpappaa

    Active member
  • තව අවුරුදු කීපයකින් නම් ඕක ප්‍රශ්ණයක් වෙන එකක් නැහැ. මොකද මම දන්න විදිහට දැනටමත් ඕක නැවත හදන්න පුලුවන් ශල්‍යකර්මයක් තියනව. තව ටික කාලයක් යනකොට කැඩෙන ඒව හදන එක සාමාන්‍ය දෙයක් වෙයි.
    එතකොට කාටවත් ප්‍රශ්ණයක් ඇති වෙන්නෙ නැහැ. දෙගොල්ලොටම සතුටින් සාමදානයෙන් ජීවත් වෙන්න පුලුවන්.
     

    Valkyrie

    Member
    Dec 29, 2010
    128
    4
    0
    petti ona ayta kellek natuwa petiyak badagathnam ivaraine :P
    oka Muslim ayage deyak misak ape ayage ohoma ekak nae, dan penavane tambikarane hati,.ubalath Sinhala baudda unata Chithanayen Muslim.
    Meloke pradana vaseyen CHinthana kihipayak thiyenava
    Udeu-Christian chinthanaya
    Islamic chinthanaya
    Mahayana Bauddha chinthanaya
    Teravadha Bauddha chinthanaya
    Hindu chinthanaya.

    ape lankave aya Teravadha Bauddha unata 50% vada thieynne Islamic chinthanaya.
    nakki vadihitiyanta pava. samaharak ayata Udeu-Christian thivenava ,

    Teravadha Bauddha chinthanaya thienne bohoma sulupirisakata vithari anna egollan thami saba bauddayan.
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    අද එළකිරි එකේ අය ගැන ගොඩක් උනන්දු වෙනවා වගේ.
    මේකයි වැඩේ කන්යා පටලය කැඩෙන්න ක්‍රම ගොඩක් තියෙනවා. කැඩිච්ච ඒවා රෙපෙයාර් කරගන්නත් පුලුවන්. කෙල්ලෙක් තමන්ගේ පිරිසිදු බව නැති වුනොත් ඒක අනාගතයේ බඳින්න ඉන්න එක්කෙනාට කියන්න ඕනේ. නැත්නම් ඉස්සරහට ලොකු ගැටලු මතුවෙන්න පුලුවන්. තමන්ගේ බිරිඳ තවත් කෙනෙක් එක්ක හිටියා කියන එක දැනෙන කොට ටිකක් අමාරුයි තමයි. බිරිඳව හොඳින් තේරුම් ගන්න ආදරෙන් සලකන්න. කවදාවත් එයාගැන නරකක් හිතන්න එපා.
    සමහර වෙලාවට එයා ඒ වෙලාවේ අසරණ වෙලා ඉන්න ඇති. බඳින්න කලින් කැඩිලාද කියලා අහගන්න පුලුවන් නම් ලොකු දෙයක්. යෝජිත විවාහ වලදී ඉතින් දැන අඳුරගන්න ටිකක් අමාරුයි නේ

    Siraawata, Hema kellakma ani kamin Asahanaya nisa pirisidu baawaya nethi karaganne na.
    Samahara welawata sports karaddi pataleta haani wenawa. Samaharunge upathinma eka pihitala ne.
    Weda godai. Hariyata therum geneemai wedagath.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මමනම් හිතන්නේ ලොකු ප්‍රශ්නයක් නෙවේ එක. මොකද පිරිමියෙක් කොච්චර කෙල්ලෝ එක්ක හිටියත් පරශ්නයක් නෑ. කෙල්ලගේ විතරක් බලන එක අසාදරනයි..
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    හුගාක් අය ගහලා බදින අය....මම කතා කරන්නෙ අනිත් පැත්ත......
    පිරිසිදු කම බලන අයට......



    බැදලා පලවෙනි මදු සමය දවසෙ බිරිදගෙ පිරිසිදු බව ඔප්පු නොව්නොත්?



    මොකද කරන්නේ?

    ai machan uba lagadi badhinnada inne? :lol: