1000% ක් ඇත්ත!
එකතරා දුරකට මාධ්‍ය ඕවට වග කියන්න ඕනෙ ඒත් ඒකම හේතුව කියන්නත් බෑ. මොකද ඉස්සර, ඒ කියන්නෙ මීට පරම්පරා 2-3 කට වගේ කලින් සහ ඊට ඉස්සර මිනිස්සු වයස 18-20 න් කසාද බැන්දා.. දැන් කාලෙ වගේ 25 විතර වෙනකම් degree කලේ නෑ.. ආර්ථික තත්වෙ වෙනස්.. ඒ නිසා sex කියන දේ කරන්න ඕනෙ කසාද බැන්දට පස්සෙ කියල මතයක් තිබ්බා.. ඒක ඒ කාලෙ සමාජයට හරියටම ගැලපුනා
ඒත් ඒක අද කාලෙ හැටියට කොයි තරම් දුරට ගැල පෙනවද කියන එක වැඩි දෙනෙක් හිතන්නෙ නෑ.. සමහරු කසාද බදින්නෙ වයස 30දි විතර. ඒ වෙනකම් sex නොකර ඉන්න ඕනෙ කියල කියන එක practical නෑ
කෙල්ලෙක් ගෙ වැදගත් වෙන්නෙ කන්‍යාබාවයට වඩා අවංක බව කියල තමයි මමත් හිතන්නෙ..
ඒත් ඕකෙත් තව පැත්තක් තියෙනවා.. සමහර කෙල්ලො එක කොල්ලෙක් එක්ක හිටියට පස්සෙ තමන්ට "නැතිවෙන්නෙ දෙයක් නැති නිසා" දකින දකින කොල්ලො පස්සෙ යනවා..
අනික් ප්‍රශ්නෙ තමයි ලංකාවෙ එක කොටසක් තාමත් virginity කියන දේ බලාපොරොත්තු වෙනවා, සමහරු නෑ.. ඒ නිසා දෙවිදිහක දෙන්නෙක් එකතු උනාමත් එතන තවත් ප්‍රශ්නයක්
මුලු සමාජයටම මේ ආකල්පය දෙන්න පුලුවන් නම් ඔය ප්‍රශ්නෙ විසදෙනවා 
උඹෙ කතාවෙ ඇත්තක් තියෙනවා මචන්
ඒත් මාධ්‍ය මේකට කෙලින්ම වග කියන්න ඕනෙ මචන් ඉස්සර කෙල්ලෙක්ගෙ ගල් දෙක පෙන්නල ගෙඩි දෙක පෙන්නල ඇඩ් දාන්නෙ නෑ නෙ බන් දැන් මාර්කටින් වැඩ වලට අනිවා ගන්නෙ දෙපැත්තම ඉස්සිල තියෙන ඉටි කිරිස් කෑල්ලක් ඉගාවට හින්දි සහ ඉන්ගිලිෂ් ෆිල්ම් ගත්තම ඒවයෙ කොහේ හරි සෙක්සුවල් ෆීලින්ග්ස් ඇවිස්සෙන සීන් තියෙනව
කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් ඒව බැලුවම තමන්ගෙ කෙල්ලත් එක්ක ඕව නොකර ඉන්න ඕනෙ කියල හිතන්නෙ කීයෙන් කීයද?
ඊටත් වඩා භයානකිය් කෙල්ලො නැති කොල්ලො හිතන්නෙ කොහෙම හරි ඕව කරන්න කෙල්ලෙක් ව දාගන්න ඕනෙ කියල
ඒ කියන්නෙ අවුරුදු 12 13 පොඩි උන් හිටන් හිතන්න ගන්නව කොහොමද කෙල්ලක් අල්ල ගෙන කිස් එකක් දෙන්නෙ අර ෆිල්ම් එකේ විදිහට කියල (ඌ අනික් ඒව දන්නෙ නැත්නම් )
මම සෙක්ස් නරකයි කියනවා නෙවේ ඒක අත්‍යවශයයි ඒත් දෙන්න ගැන හරියට අදුන ගන්නෙ නැතුව සෙක්ස් කරන්න යන එක දෙන්නටම හොද නෑ
ලංකාවෙ වර්ජිනිටි එක ගැන තිබ්බ අදහස මේ වෙද්දි දිය වෙලා යන්න පටන් අරන් මේ යන විදිහට තව අවුරුදු 30ක් වෙද්දි ඕක පොත්වල විතරක් දකින්න පුලුවන් අදහසක් වෙයි
ඒත් ප්‍රශ්නෙ දකින දකින එකා එක්ක සෙක්ස් කරන්න ගන්න සත්තුන්ගෙ ගානට වැටෙන කාලයක් එයිද අනාගතේදි ???? අන්න ඒකයි අපි නවත්ත ගන්න ඕනෙ
(සංවාදයට විවෘතයි )