මදූශ් නිදහස්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මදූශ්ගෙ බ්ලඩ් ටෙස්ට් එකේ අරක්කු විතරයි ..නඩු නෑ ඉතින්..හාදයා ඇතුළු බොහෝ දෙනෙක් නිදහස් වන ලකුණු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    උදේ බේත් ටික බිව්වද දන්නෙ නෑ පෙම්බර මදුස් මගෙ
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මදූශ්ගෙ බ්ලඩ් ටෙස්ට් එකේ අරක්කු විතරයි ..නඩු නෑ ඉතින්..හාදයා ඇතුළු බොහෝ දෙනෙක් නිදහස් වන ලකුණු

    කොකේන් පානය සහ ලග තබා ගැනීම දෙකම මරණ දණ්ඩනය ලැබෙන වරදක්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මධූෂ් අත්අඩංගුවට පත්වීමෙන් පසු ප්‍රභල දේශපාලනඥයින් කිහිපදෙනෙක් නොසන්සුන් වෙයි..! මධූෂ් ලංකාවට ගෙන්වන්න දැඩි බලපෑම්

    පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට පත්වීමත් සමග මෙරට දේශපාලඥයින් කීපදෙනෙකු දැඩි නොසන්සුන් තාවට පත්ව ඇතිබවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. ඒ අනුව මාකඳුරේ මධුෂ් කෙසේ හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඔවුන් විශාල බලපෑමක් සිදුකරමින් පවතින බවයි අදළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    මෙරට තුළ සිදු වූ ඝාතන කිහිපයකට ඔහුට චෝදනා එල්ල වූ මාකඳුරේ මදූෂ් විදේශ රටවල සිට මෙරටට මත්ද්‍රව්‍ය තොග පිටින් ගෙන්වීම සම්බන්ධයෙන්ම චෝදනා ලැබ සිටිනවා.

    දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කළ බවට 'මාකඳුරේ මධුෂ්' නමැත්තාට චෝදනා එල්ල වූ අතර ඔහු අපරාධ කල්ලි අතර නමක් දිනා ගත්තේ එම චෝදනා එල්ලවීමත් සමගයි.

    Neth Gossip
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    මෙහෙට ගෙන්නලා මන්ත්‍රීකමක් දෙන්න තියෙන්නේ