Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්කරු ජපානයේ හ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්කරු ජපානයේ හ&

මධ්‍යම අධිවේගි මාර්ගය සඳහා කොන්ත්‍රාත් ලබා දුන් ජපන් සමාගමේ නිලධාරින් මේ වනවිට ජපානයේ බන්ධනාගාර ගත කොට ඇති බව පසුගිය දා ජපන් සංචාරයේදි තමන් විසින් තහවුරු කර ගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (27) කැබිනට් හමුවේදි ප්‍රකාශ කොට තිබෙනවා.

මෙහිදි එම කොන්ත්‍රාත් අදාළ සමාගමට ලබා දීම සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහ හා අමාත්‍ය ලක්ෂමන් කිරි ඇල්ල ඇතුළු කණ්ඩායමට ජනාධිපතිවරයා දැඩිව දෝෂාරෝපණය එල්ල කොට තිබෙනවා.

“තමුන්නාන්සේලා මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් හදන්න බාරදුන්නු ජපන් සමාගමේ නිලධාරීන් ඉන්නේ එරට හිරගෙවල්වල. මම ජපානයේ කළ සංචාරයේදී අදාළ සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡා කරන්න උත්සාහ කළත් ඔවුන් එරට අධිකරණ මගින් සිරගත කර ඇති බව දැනගත්තා.” ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මෙවන් තීරණ ගත් අගමැති ප්රමුඛ ආර්ථික කමිටුවේ ඇති ඵලදායිතාවය පිළිබඳව චෝදනා ස්වරයෙන් අදහස් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තමා විසින් අහෝසි කළ එම ආර්ථික කමිටුව නැවත ස්ථාපනය කිරීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමේ තේරුම කුමක්දැයි අගමැතිවරයාගෙන් ප්‍රශ්න කොට තිබෙනවා.

“මෙම ආර්ථික කළමනාකරණ කමිටුව වැඩක් නැහැ. මෙයින් පසුගිය කාලයේ කළ දෙයක් නැහැ. ඒ නිසයි මම මෙය අහෝසි කළේ. එහෙම තිබියදී මෙම කළමනාකරණ කමිටුව හරහා කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකයි”.” ජනාධිපතිවරයා සඳහන් කොට තිබෙනවා.

කරන කරන හැම එකම ඇනගන්න මජර ආණ්ඩුව.......

http://lankanewsalert.com/archives/76691

[QUOTE="jayanathek, post: 23009169, member: 153435"] [b]මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්කරු ජපානයේ හ&[/b] [SIZE="4"][COLOR="DarkRed"]මධ්‍යම අධිවේගි මාර්ගය සඳහා කොන්ත්‍රාත් ලබා දුන් ජපන් සමාගමේ නිලධාරින් මේ වනවිට ජපානයේ බන්ධනාගාර ගත කොට ඇති බව පසුගිය දා ජපන් සංචාරයේදි තමන් විසින් තහවුරු කර ගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (27) කැබිනට් හමුවේදි ප්‍රකාශ කොට තිබෙනවා. මෙහිදි එම කොන්ත්‍රාත් අදාළ සමාගමට ලබා දීම සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහ හා අමාත්‍ය ලක්ෂමන් කිරි ඇල්ල ඇතුළු කණ්ඩායමට ජනාධිපතිවරයා දැඩිව දෝෂාරෝපණය එල්ල කොට තිබෙනවා. “තමුන්නාන්සේලා මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් හදන්න බාරදුන්නු ජපන් සමාගමේ නිලධාරීන් ඉන්නේ එරට හිරගෙවල්වල. මම ජපානයේ කළ සංචාරයේදී අදාළ සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡා කරන්න උත්සාහ කළත් ඔවුන් එරට අධිකරණ මගින් සිරගත කර ඇති බව දැනගත්තා.” ජනාධිපතිවරයා පවසා තිබෙනවා. මෙවන් තීරණ ගත් අගමැති ප්රමුඛ ආර්ථික කමිටුවේ ඇති ඵලදායිතාවය පිළිබඳව චෝදනා ස්වරයෙන් අදහස් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තමා විසින් අහෝසි කළ එම ආර්ථික කමිටුව නැවත ස්ථාපනය කිරීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමේ තේරුම කුමක්දැයි අගමැතිවරයාගෙන් ප්‍රශ්න කොට තිබෙනවා. “මෙම ආර්ථික කළමනාකරණ කමිටුව වැඩක් නැහැ. මෙයින් පසුගිය කාලයේ කළ දෙයක් නැහැ. ඒ නිසයි මම මෙය අහෝසි කළේ. එහෙම තිබියදී මෙම කළමනාකරණ කමිටුව හරහා කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකයි”.” ජනාධිපතිවරයා සඳහන් කොට තිබෙනවා. කරන කරන හැම එකම ඇනගන්න මජර ආණ්ඩුව......[/COLOR][/SIZE]. [url]http://lankanewsalert.com/archives/76691[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom