ආයුබොවන්ඩ
මාතලේ සෙම්බුවත්ත , රාවණා ඇල්ල , නුවර එළිය පැති වල ඇවිදින්න යන්න ඕනෙ. පුංචි ම කාලෙ ගියාට පස්සෙ ගිහිල්ල ම නෑ. ගිහිල්ලා තියෙන සහෝල ටිකක් විස්තර ටිකක් කියන්න. යන්නෙ නම් කපල් එකක්. යන්නෙ කොළඹ සිට. ප්‍රශ්න ටිකක් තියේ පිලිවෙලට දාන්නම් උත්තර දෙන්න ලේසි වෙන්න.
1. නුවර එළිය , මාතලේ , බදුල්ල , බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක 4 ම බලන්න පුළුවන් තැන් මොනාද?
2. කෝච්චියේ ගිහින් ගමන කවර් කරගන්න ලේසි විදියක් තියේ ද?
3. ඔහිය ඉදල්ගස්හින්න කියන තැන් වල මොනව හරි බලන්න විශේෂ දෙයක් තියෙනව ද? ( මට හෙන පස්නයක්

ඉදල්ගස්හින්නෙ මොකක් බලන්න ද කට්ටිය යන්නෙ කියන එක)
4. නවතින්න හොද තැනක් කියන්න ලොකුවට වියදම් නැති සාමාන්‍ය තැනක් enough
ජෑමාකාලි