Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මධ්‍යම පන්තිය හාන්සිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ඔය කියන දෙයින් වෙන්නේ ලංකාවේ R&D sector එක සම්පුර්නයන් නැති බංග වෙලා යන එක, උබල කියල තියනව ඔකින් ගන්න පුළුවන් 2% ට අඩු බදු ප්‍රමාණයක් කියල. ඉතින් ඒ වගේ ලොකු company ගොඩක් වැහිලා ගිහින් 2%ක් අදායම වැඩි වෙලා මොනා කරන්නද?

හරි සමාජ පන්ති අතර සමානාත්මතාව සලකමු, indirect tax middle class එකේ knowledge worker උනත් ගෙවනවා.

දැන් අහයි කොහොමද කියල, යකෝ car එක ගත්තේ නිකන්ද? 1ට 1ක් බදු ගෙවල නේද ?

එහම නම් IT workers ලට electric car ගෙන්න දීපන් බදු නැතුව, එහම වරෙන්. එහම නැතුව කම්මැලියෝ ටිකක් පින් බත් බුදින්න අපි වැඩ කරන්න ඕනේ නැහැ නේ.

ලංකාවේ iT sector එක දැනටමත් විනාසයි ! Intern/freshener කෙනෙක් train කරන්න සුමානයක් වගේ යනවා, 8x5=40 working hours වගේ. සමහර project වලට මාසයක් විතර යනවා.අලුත join උන කෙනෙක් මාස 6න company අස් වෙලා යනවනම් , experience lead ලා අස් වෙලා යනවනම්, company කර ගෙන යන්නේ කොහොමද?

උබ මෙතන economy computational finance ගැන මෙලෝ දෙයන් දන්නේ නැතුව මෙතන ඇවිල්ල බියිලා ගහනව. අපි අස් දෙකෙන් දකිනවා project වල lead role play කරන අය අස් වෙලා යනවා. project ලංකාවෙන් ගැලවෙන තත්වයක් වෙන්නේ ඉදිරි මාස 2ක 3නේ. මෙහම ගියොත්.

උබ tax කරණය දන්නවනම් දාපන්කෝ උබේ mathematical model එක , කොහොන්ද 6% ය ආවේ ! God Allah දුන්නද උබට හීනෙන් ඇවිල්ල ? මෙහම බදු ගැහුවොත් economy එක stable වෙනවා කියල පෙන්නන උබේ mathematical model එක දාපන්කෝ අපිටත් study කරන්න. එහම මගුලක් නැත්තන් ඉතින් හිතා ගනින් උබ බදුකරණය මෙලෝ දෙයක් දන්නේ නැහැ පම්පෝරිය විතරයි කියල.

[QUOTE="sanzilla jackcat, post: 28260570, member: 131221"] [COLOR=rgb(184, 49, 47)][SIZE=7]උබ ඔය කියන දෙයින් වෙන්නේ ලංකාවේ R&D sector එක සම්පුර්නයන් නැති බංග වෙලා යන එක, උබල කියල තියනව ඔකින් ගන්න පුළුවන් 2% ට අඩු බදු ප්‍රමාණයක් කියල. ඉතින් ඒ වගේ ලොකු company ගොඩක් වැහිලා ගිහින් 2%ක් අදායම වැඩි වෙලා මොනා කරන්නද? හරි සමාජ පන්ති අතර සමානාත්මතාව සලකමු, indirect tax middle class එකේ knowledge worker උනත් ගෙවනවා. දැන් අහයි කොහොමද කියල, යකෝ car එක ගත්තේ නිකන්ද? 1ට 1ක් බදු ගෙවල නේද ? එහම නම් IT workers ලට electric car ගෙන්න දීපන් බදු නැතුව, එහම වරෙන්. එහම නැතුව කම්මැලියෝ ටිකක් පින් බත් බුදින්න අපි වැඩ කරන්න ඕනේ නැහැ නේ. ලංකාවේ iT sector එක දැනටමත් විනාසයි ! Intern/freshener කෙනෙක් train කරන්න සුමානයක් වගේ යනවා, 8x5=40 working hours වගේ. සමහර project වලට මාසයක් විතර යනවා.අලුත join උන කෙනෙක් මාස 6න company අස් වෙලා යනවනම් , experience lead ලා අස් වෙලා යනවනම්, company කර ගෙන යන්නේ කොහොමද? උබ මෙතන economy computational finance ගැන මෙලෝ දෙයන් දන්නේ නැතුව මෙතන ඇවිල්ල බියිලා ගහනව. අපි අස් දෙකෙන් දකිනවා project වල lead role play කරන අය අස් වෙලා යනවා. project ලංකාවෙන් ගැලවෙන තත්වයක් වෙන්නේ ඉදිරි මාස 2ක 3නේ. මෙහම ගියොත්. උබ tax කරණය දන්නවනම් දාපන්කෝ උබේ mathematical model එක , කොහොන්ද 6% ය ආවේ ! God Allah දුන්නද උබට හීනෙන් ඇවිල්ල ? මෙහම බදු ගැහුවොත් economy එක stable වෙනවා කියල පෙන්නන උබේ mathematical model එක දාපන්කෝ අපිටත් study කරන්න. එහම මගුලක් නැත්තන් ඉතින් හිතා ගනින් උබ බදුකරණය මෙලෝ දෙයක් දන්නේ නැහැ පම්පෝරිය විතරයි කියල.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom